Mr Elakiri 2011

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මගේ නම දැම්මට ස්තුතී
    එහෙත් කියන්නම් වචනයක් නොගන් කිසිවෙක් සිතෙහි තරහක්
    උඩම ඉදල මේක කියවගෙන එනකොට නම් දැනුනත් සිතට සතුටක්
    සංවිධායක මණ්ඩලය දුටු විට සිතට නැගෙයි කහටක්
    එහෙම කිව්වත් ඉතින් සංවිධායක මණ්ඩලයේ සේරම හොද නෑ කියල කියණු බැරිය
    එක්කෙනෙක් හොදයි බොරු මොකටද ඉතිරි අය ගැන නම් නැත ශුවර් එක

    අවුලක් නෑ දිගටම කරගෙන යන්න:)
    3.gif
    :)
    කහටක් තියගන්න එපා බබෝ.;)
    ඔන්න ඔහේ ඉල්ලන්න,:nerd:
    මාත් දෙන්නම් චන්දයක්:P