අදරය.....???

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    na ban ehema sin ekak wenne na ,u dan marry karalada koheda,hethuwa mata kiuwa macho, eya hamadeyakma wage math ekka kiyanawa,mama e kata mama godak asai.
    එත් එකිට එ කොල්ලාව අමතක කරන්න බැරිද? එහෙනන් එකි පලෙන්න උට ආදරෙ කරලා ඇති... එහෙනම් අවුලක් වෙන්නෙ නැහැ බන්.. කාලයට ඉඩ දිපන්, උබ එකිත් එක්ක දැන් ඉන්නවා වගෙ හිටපන්... එකිම උබට මොනවා හරි කියයිනෙ.. කෙල්ලෙක් කොහොමත් කිසිම බලාපොරොත්තුවක් නැතුව දිගටම කොල්ලෙක් එක්ක කතා කරන්නෙ නැහනෙ බන්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eya mata wen una hethuwa kiuwa,eyala wenwela thiyenne kollage waraddak nisa

    වරදක් කිව්වේ ? සමාවක් දෙන්න පුලුවන් වරදක් ද ?
    මම නම් හිතන්නේ නෑ..
    ඒ වරද ඇවිත් සමාව දෙන්න පුලුවන් වරදක් වෙන්න ඇති කරලා තියෙන්නේ කියලා
    අනික මේ තරම් කාලයක් ආදරය කරපු ජෝඩුවක් අතර පොඩි වැරද්දක්..
    හේතුවෙන් මේ තරම් වෙන් වෙන්න තරම් ප්‍රශ්නයක් හට ගන්නවා නම්..
    ඒතන ලොකු ගැටළුවක් තියෙනවා..
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    එත් එකිට එ කොල්ලාව අමතක කරන්න බැරිද? එහෙනන් එකි පලෙන්න උට ආදරෙ කරලා ඇති... එහෙනම් අවුලක් වෙන්නෙ නැහැ බන්.. කාලයට ඉඩ දිපන්, උබ එකිත් එක්ක දැන් ඉන්නවා වගෙ හිටපන්... එකිම උබට මොනවා හරි කියයිනෙ.. කෙල්ලෙක් කොහොමත් කිසිම බලාපොරොත්තුවක් නැතුව දිගටම කොල්ලෙක් එක්ක කතා කරන්නෙ නැහනෙ බන්.

    amathaka karanna puluwanku,eth ewage adarayak thawa kenekuta dena puluwanda kiyana ekai eyage prash ne,ow eya e kollata godak adare karala,eyage kathawa ahauwama duka hithenawa ban.kathakarankota therenawa ehema balaporoththuwak thiyenawa kiyala.
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    වරදක් කිව්වේ ? සමාවක් දෙන්න පුලුවන් වරදක් ද ?
    මම නම් හිතන්නේ නෑ..
    ඒ වරද ඇවිත් සමාව දෙන්න පුලුවන් වරදක් වෙන්න ඇති කරලා තියෙන්නේ කියලා
    අනික මේ තරම් කාලයක් ආදරය කරපු ජෝඩුවක් අතර පොඩි වැරද්දක්..
    හේතුවෙන් මේ තරම් වෙන් වෙන්න තරම් ප්‍රශ්නයක් හට ගන්නවා නම්..
    ඒතන ලොකු ගැටළුවක් තියෙනවා..

    podi waraddak newe macho ,me kolla wena ganu kenek ekka sambandayak thibila,ita passe thamai prashne athiwela thiyenne
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Macho phadiliwama kiyanawa nam e girl e boy ayeth ei kiyana de balaa poroththu wenawa nam... Uba loku prashnekata thama muna denne... "Eda senehen nobadunaa nam meda wiyowak naha"... kiyala "Athithayaa sihinayak pamanai, saba suwayak naha kiyana" sinduwe wachana tika mathak wuna...

    Kellagan ge hitha athule tiyena de 100% ta 100% k ma ubata therum ganna baha... It depends... Kellawa ashre karanne api neme uba ne macho... E wagema amaruwe watunoth watenne uba... Habai machan uba kellek nisa jeevithe awul kara gannawa ta mama nam poddak wath kamati naha...

    Uba e girl ta bokken ma LOVE kiyala mata 100% k ma theruna... Ekamai mama mee kiyanne kolla... Awurudu 3k pol ganne naha ne... LOVE karana 2k...

    Uba podi ekek neme ne... poddak hithala balanna... Macho adare karanna gaththama sathya dakkath penne naha... Adare andai... eka nisa hodata hithala karana deyak karahan kollo...

    Hagimata mul thana dila kela wunoth sadaa duk wenne ubamai...

    Ape elakiri kollek nasthi wenwata api kawuru th asa naha... So think very well...
     
    Last edited:

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    92941.jpg
     
    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    දැන් ඔය කෙල්ල ගෙ පෙට්ටිය එහෙම කැඩිලා නම් උඹ ඒත් ඒකිව බාර ගන්නවද?:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    No idea machan ... අද කාලෙ ඉන්න කෙල්ලන්වනම් ඉතින් පශ්චාත් උපාදියක් කරලවත් තේරුම් ගන්න බෑ ... Help එකක් විදියට මගෙන් Bump එකක් :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    bro year 3k kiyanna loku kalayak ithin kellai a kollai kohe kohe yanna ath da ban...
    godak dewal eyala athare aniwaryen ma wenawa machan so uba hodata hithala thiranaya karapan...

    good luck bro.....
     
    moneymans

    Member
    Nov 27, 2010
    45
    2
    0
    No idea machan ... අද කාලෙ ඉන්න කෙල්ලන්වනම් ඉතින් පශ්චාත් උපාදියක් කරලවත් තේරුම් ගන්න බෑ ... Help එකක් විදියට මගෙන් Bump එකක් :)

    ela
     
    • Like
    Reactions: mldarshana

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Macho phadiliwama kiyanawa nam e girl e boy ayeth ei kiyana de balaa poroththu wenawa nam... Uba loku prashnekata thama muna denne... "Eda senehen nobadunaa nam meda wiyowak naha"... kiyala "Athithayaa sihinayak pamanai, saba suwayak naha kiyana" sinduwe wachana tika mathak wuna...

    Kellagan ge hitha athule tiyena de 100% ta 100% k ma ubata therum ganna baha... It depends... Kellawa ashre karanne api neme uba ne macho... E wagema amaruwe watunoth watenne uba... Habai machan uba kellek nisa jeevithe awul kara gannawa ta mama nam poddak wath kamati naha...

    Uba e girl ta bokken ma LOVE kiyala mata 100% k ma theruna... Ekamai mama mee kiyanne kolla... Awurudu 3k pol ganne naha ne... LOVE karana 2k...

    Uba podi ekek neme ne... poddak hithala balanna... Macho adare karanna gaththama sathya dakkath penne naha... Adare andai... eka nisa hodata hithala karana deyak karahan kollo...

    Hagimata mul thana dila kela wunoth sadaa duk wenne ubamai...

    Ape elakiri kollek nasthi wenwata api kawuru th asa naha... So think very well...

    eyage kisima balaporoththuwak na e boy ei kiyala, mama aurudu thune monawa unath mata prashnayak na ban,ewagana mama hithanne na
    thanks macho ubage idea walata
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    bro year 3k kiyanna loku kalayak ithin kellai a kollai kohe kohe yanna ath da ban...
    godak dewal eyala athare aniwaryen ma wenawa machan so uba hodata hithala thiranaya karapan...

    good luck bro.....

    ow eka aththa
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    bro year 3k kiyanna loku kalayak ithin kellai a kollai kohe kohe yanna ath da ban...
    godak dewal eyala athare aniwaryen ma wenawa machan so uba hodata hithala thiranaya karapan...

    good luck bro.....

    Eka aththa macko mama e gana hithuwa ,eth e kalaya gana mata prashnayak na bro. Eyath serama aththa mata kiyala thiyenne
    Thanks your advise bro
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Eka aththa macko mama e gana hithuwa ,eth e kalaya gana mata prashnayak na bro. Eyath serama aththa mata kiyala thiyenne
    Thanks your advise bro

    dan umbata aka aulak nati unata.passi dawasaka umbat eka aulak wen nati wewida??