අඩේ සිරාවටම..? එහෙනම් එල මචං.. වාහනයක් ගන්න කාලෙක ශුවර් පොරක් ඉන්න එක හොඳයි... කෝ ඒ වුනාට මේ මනුස්සයා රිප්ල්යි කරන්නේ නහැනේ...mama kiwwe muu gena thamai malkaviyo !!
bokka !! muge car sale ekata dawasaka umbawa geniyannam ko
![]()

අඩේ සිරාවටම..? එහෙනම් එල මචං.. වාහනයක් ගන්න කාලෙක ශුවර් පොරක් ඉන්න එක හොඳයි... කෝ ඒ වුනාට මේ මනුස්සයා රිප්ල්යි කරන්නේ නහැනේ...mama kiwwe muu gena thamai malkaviyo !!
bokka !! muge car sale ekata dawasaka umbawa geniyannam ko
![]()

අඩේ සිරාවටම..? එහෙනම් එල මචං.. වාහනයක් ගන්න කාලෙක ශුවර් පොරක් ඉන්න එක හොඳයි... කෝ ඒ වුනාට මේ මනුස්සයා රිප්ල්යි කරන්නේ නහැනේ...![]()

ඔව්...ඔව් වාහන උපත විතරක් නෙමේ වාහනේ හදපු ජපනාගේත් උපත කියල දෙයි මෙයා
... රිප්ලයි කරයි වාහනයක් ගන්න කව්රු හරි ඇවිල්ල ඇති .. 
එල.. එල.. මට තියෙනවා සෑහෙන ප්රශ්න ගොඩක් අහන්න...ඔව්...ඔව් වාහන උපත විතරක් නෙමේ වාහනේ හදපු ජපනාගේත් උපත කියල දෙයි මෙයා
... රිප්ලයි කරයි වාහනයක් ගන්න කව්රු හරි ඇවිල්ල ඇති ..
![]()

එලකිරි...
එතකොට ම්අචං stylphy කියන්නෙ මොකද්ද..?? ඒකත් n16 එක වගේනේ..??
තෑන්ක්ස් මචං..මචන් Nissan Sunny කියන්නේ Originally Nissan B series (FB12/ FB13 /FB14 /FB15 ) එක. N series එක අයිති Nissan Pulser වලට. හැබැයි පස්සේ ආපු Sunny එක Nissan Pulser එක Replace කෙරුවා. එකයි N 16 කියලා ආවේ. හැබැයි Bluebird Slyphy කියන්නේ N16 එකෙම ගහපු N16 එකටවඩා luxury Touch එකක් දීපු වාහනවක් . ( Originaly Known As G10 )_
එතකොට slyphy එකක් දැන් කීයක් වගේ වෙයිද..? වාහනේ හොදයිද..?මචන් Nissan Sunny කියන්නේ Originally Nissan B series (FB12/ FB13 /FB14 /FB15 ) එක. N series එක අයිති Nissan Pulser වලට. හැබැයි පස්සේ ආපු Sunny එක Nissan Pulser එක Replace කෙරුවා. එකයි N 16 කියලා ආවේ. හැබැයි Bluebird Slyphy කියන්නේ N16 එකෙම ගහපු N16 එකටවඩා luxury Touch එකක් දීපු වාහනවක් . ( Originaly Known As G10 )_


එල.. එල.. මට තියෙනවා සෑහෙන ප්රශ්න ගොඩක් අහන්න...![]()

තෑන්ක්ස් මචං..එතකොට slyphy එකක් දැන් කීයක් වගේ වෙයිද..? වාහනේ හොදයිද..?



machan KR42 van ekata hoda modification ekak dapanko


ඔක්කොම අහපන් ඕන් මම ගියා ... අව්ලක් තියෙනවනම් ගිහිල්ලම හම්බවෙමු.![]()
Aniwa dennam .. tikak iwasala hitinna yaluwaaaa![]()

අන්න ඒකක් තමයි ම්අම දැක්කේ.. මගේ යාලුවෙක් ගත්තා.. ඒක 2004 එකක්.. 25 ක් වුනාලු... මට ඒක දැකලා තමයි ආසාවක් ආවෙ..
වාහනේ 1.5 නම් අනිවා Manual . 1.6 හරි 1.8 හරි නම් Auto එනවා. ඔව ආපු කාලේ නම් Computer box එකෙ ලෙඩ නිසා වාහනේ market නැහැ. හැබැයි දැන් එවට බෙත් තියෙනවා , සාමන්යෙන් 1.7M වල ඉදන් 2.2 M වෙනකම් පරාසයක ගන්න පුලුවන්.. 301/302 ආපුවාත් තියෙනවා එව 1.5M - 1.7M අතර ගන්න පුලුවන් .
ඔකේ එක Edition එකක් එනවා Climate control, teak panel එක්ක. එක පට්ට![]()
තෑන්ක්ස් මචං.. 
හි..හි... ඒක තමයි මාත් මේ ආවේ.. ඇත්තටම මූ මොනවද බං කරන්නේ..?? පත සයිස් කාර් සේල් එකක අයිති එකෙක්ද..?![]()
mama kiwwe muu gena thamai malkaviyo !!
bokka !! muge car sale ekata dawasaka umbawa geniyannam ko
![]()
. මට ඇති car sale එකක් නැහැ ඔයි.අන්න ඒකක් තමයි ම්අම දැක්කේ.. මගේ යාලුවෙක් ගත්තා.. ඒක 2004 එකක්.. 25 ක් වුනාලු... මට ඒක දැකලා තමයි ආසාවක් ආවෙ..තෑන්ක්ස් මචං..
![]()



අඩෙ Tharindaya මිනිස්සුන්ට බොරු කියන්න එපා. මට ඇති car sale එකක් නැහැ ඔයි.
elazzzzzzzzzzzzzzzzzz +5![]()

