Nissan N 16

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: mama kiwwe muu gena thamai malkaviyo !! ;) bokka !! muge car sale ekata dawasaka umbawa geniyannam ko :yes::D
    අඩේ සිරාවටම..? එහෙනම් එල මචං.. වාහනයක් ගන්න කාලෙක ශුවර් පොරක් ඉන්න එක හොඳයි... කෝ ඒ වුනාට මේ මනුස්සයා රිප්ල්යි කරන්නේ නහැනේ... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :yes::yes: ඔව්...ඔව් වාහන උපත විතරක් නෙමේ වාහනේ හදපු ජපනාගේත් උපත කියල දෙයි මෙයා :rofl: ... රිප්ලයි කරයි වාහනයක් ගන්න කව්රු හරි ඇවිල්ල ඇති .. :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes: ඔව්...ඔව් වාහන උපත විතරක් නෙමේ වාහනේ හදපු ජපනාගේත් උපත කියල දෙයි මෙයා :rofl: ... රිප්ලයි කරයි වාහනයක් ගන්න කව්රු හරි ඇවිල්ල ඇති .. :D
    එල.. එල.. මට තියෙනවා සෑහෙන ප්‍රශ්න ගොඩක් අහන්න... :)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    එලකිරි... :)
    එතකොට ම්අචං stylphy කියන්නෙ මොකද්ද..?? ඒකත් n16 එක වගේනේ..??

    මචන් Nissan Sunny කියන්නේ Originally Nissan B series (FB12/ FB13 /FB14 /FB15 ) එක. N series එක අයිති Nissan Pulser වලට. හැබැයි පස්සේ ආපු Sunny එක Nissan Pulser එක Replace කෙරුවා. එකයි N 16 කියලා ආවේ. හැබැයි Bluebird Slyphy කියන්නේ N16 එකෙම ගහපු N16 එකටවඩා luxury Touch එකක් දීපු වාහනවක් . ( Originaly Known As G10 )_

    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් Nissan Sunny කියන්නේ Originally Nissan B series (FB12/ FB13 /FB14 /FB15 ) එක. N series එක අයිති Nissan Pulser වලට. හැබැයි පස්සේ ආපු Sunny එක Nissan Pulser එක Replace කෙරුවා. එකයි N 16 කියලා ආවේ. හැබැයි Bluebird Slyphy කියන්නේ N16 එකෙම ගහපු N16 එකටවඩා luxury Touch එකක් දීපු වාහනවක් . ( Originaly Known As G10 )_
    තෑන්ක්ස් මචං.. :) එතකොට slyphy එකක් දැන් කීයක් වගේ වෙයිද..? වාහනේ හොදයිද..?
     
    :rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල.. එල.. මට තියෙනවා සෑහෙන ප්‍රශ්න ගොඩක් අහන්න... :)

    ඔක්කොම අහපන් ඕන් මම ගියා ... අව්ලක් තියෙනවනම් ගිහිල්ලම හම්බවෙමු. :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    තෑන්ක්ස් මචං.. :) එතකොට slyphy එකක් දැන් කීයක් වගේ වෙයිද..? වාහනේ හොදයිද..?

    වාහනේ 1.5 නම් අනිවා Manual . 1.6 හරි 1.8 හරි නම් Auto එනවා. ඔව ආපු කාලේ නම් Computer box එකෙ ලෙඩ නිසා වාහනේ market නැහැ. හැබැයි දැන් එවට බෙත් තියෙනවා , සාමන්යෙන් 1.7M වල ඉදන් 2.2 M වෙනකම් පරාසයක ගන්න පුලුවන්.. 301/302 ආපුවාත් තියෙනවා එව 1.5M - 1.7M අතර ගන්න පුලුවන් .

    ඔකේ එක Edition එකක් එනවා Climate control, teak panel එක්ක. එක පට්ට
    :cool::cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔක්කොම අහපන් ඕන් මම ගියා ... අව්ලක් තියෙනවනම් ගිහිල්ලම හම්බවෙමු. :rofl:
    000203FB.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    වාහනේ 1.5 නම් අනිවා Manual . 1.6 හරි 1.8 හරි නම් Auto එනවා. ඔව ආපු කාලේ නම් Computer box එකෙ ලෙඩ නිසා වාහනේ market නැහැ. හැබැයි දැන් එවට බෙත් තියෙනවා , සාමන්යෙන් 1.7M වල ඉදන් 2.2 M වෙනකම් පරාසයක ගන්න පුලුවන්.. 301/302 ආපුවාත් තියෙනවා එව 1.5M - 1.7M අතර ගන්න පුලුවන් .

    ඔකේ එක Edition එකක් එනවා Climate control, teak panel එක්ක. එක පට්ට
    :cool::cool::cool:
    අන්න ඒකක් තමයි ම්අම දැක්කේ.. මගේ යාලුවෙක් ගත්තා.. ඒක 2004 එකක්.. 25 ක් වුනාලු... මට ඒක දැකලා තමයි ආසාවක් ආවෙ.. :) තෑන්ක්ස් මචං.. :)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    හි..හි... ඒක තමයි මාත් මේ ආවේ.. ඇත්තටම මූ මොනවද බං කරන්නේ..?? පත සයිස් කාර් සේල් එකක අයිති එකෙක්ද..? ;)

    :rofl: mama kiwwe muu gena thamai malkaviyo !! ;) bokka !! muge car sale ekata dawasaka umbawa geniyannam ko :yes::D

    අඩෙ Tharindaya මිනිස්සුන්ට බොරු කියන්න එපා :confused:. මට ඇති car sale එකක් නැහැ ඔයි.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අන්න ඒකක් තමයි ම්අම දැක්කේ.. මගේ යාලුවෙක් ගත්තා.. ඒක 2004 එකක්.. 25 ක් වුනාලු... මට ඒක දැකලා තමයි ආසාවක් ආවෙ.. :) තෑන්ක්ස් මචං.. :)

    ur welcm machan
    :):):)