නැගපු අය....

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මේක මට bus එකේ යනකොට ඇහුන වචනෙකින් හිතට ආපු කතාවක්...

    ඔන්න මෝඩ කොල්ලෙක් දවසක් ගමනක් යන්න බස් එකට ගොඩ වුනා...

    ඉතින් නැග්ග ගමන් කොන්දගෙන් ටිකට් එක ඉල්ලගෙන මැදට ආව විතරයි මේක දැක්කෙ අඩ නිරුවතින් බස් එකේ යන අපේ සහෝදරියක්...:P:P:P:P:P:P

    මේකට ඉතින් ඉවසගන්න බැරුව මල්ලි නැග්ගලු....:P:P:P:P:P:P:P
    පසුව බසයට තවත් කිපදෙනෙක් ගොඩ වුනු අතර කොන්ද මැදට ඇවිත්...

    කොන්ද : කෝ ඉක්මන් කරල නැග්ග අය ටිකට් ගන්න..:frown::frown::frown::frown::frown:

    මෝඩයා : අයියෙ මම එක සැරයක් ටිකට් ගත්තනෙ..:(:(:(:(:(:(:(

    කොන්ද : ඉතින් මම තමුසෙට ටිකට් ගන්න කිව්වද ඕයි.. :no::no::no::no::no:

    මෝඩයා : ඇයි නැත්තේ, දැන් කිව්වෙ නැග්ග අය ටිකට් ගන්න කියල...:P:P:P:P:P:P


    තේරුනේ නැත්තන්, හිනා ගියෙ නැත්තන් ගනන් ගන්න එපෝ.... :D:D:D:D:D
     
    Last edited: