EK Married Club

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න උපදෙස් දෙනවා:yes:
    බැරිවෙන එවුන්ට Divorce case නොමිලේ File කර දෙනු ලැබේ:nerd:
    Divorce case එකෙන් පස්සේ කාන්තා පාර්ශවයයේ උන්නතිය තකා අපි ඔවුන්ගේ වගකීම බාර ගන්නවා කියලා මම අවධාරනය කරනවා:love:
    මුන්ගේ පවුල ඕවා දැනගත්තනම් එළකිරි එවන්නේත් නෑ:nerd:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    afith badala thami macho....!!! habai life eka full settle une marry karain passe thami.....!!! nathnam loweth na........!!! :yes::yes:

    3 1/2 year marry karala ....10mth baby boy kenekuth innawa!!:):) oya kiyan hotel katha nam tikak withara aththa.....mona korannada macho......indala etala gamay kamath kanawa......!!!! :P :shocked:

    mokada baba hamba wenna 2 month idan babyta 6 month wenakam....tsunami thamai....!!! " MOLA WASA ATHA"

    ithing oya kaleta.....gamay kama tikak wadipura kanna seddawenawa.....!!!
    onna okai thathwe....!!!:lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    [FONT=&quot]මෙන්න EK එකේ බැඳපූ Members ලාට Set වෙන්න තැනක්

    marriage_jokes.gif

    [/FONT][FONT=&quot] මම දැක්කා මේකේ තනිකඞයින්ගේ පාරාදීසය කියලා Thread එකකුත් තියෙනවා[/FONT]
    [FONT=&quot] බැඳපූ Members ලාට Thread එකක් නැති එක අඩුවක්නේ[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන / එදිනෙදා අශ්‍ය උදව් / Wife - Husband set උන හැටි / බැන්ද එක හොදයිද? /[/FONT]
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]

    අනේ බන් උඹත් හොයාගන්න ඒවා.:P:P
    එතකොට බඳින්න ඉන්න උන්ට වෙනම thread එකෙක් දාපන්.:cool::cool:
    නැත්නම් අපි වගේ උන් මොකද කරන්නේ:confused::confused:.(කෙල්ල මාව දැනටමත් මරණ සීන් එකෙක් තියෙන්නේ එලකිරිය නිසා):sorry::sorry:
    කමක් නැහැ මෙන්න මගෙන් බුම්ප් එකක්
    :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ANIWA MATATH EHEMAI MACHAN
    BADINNA INNA AYATA MEKA WISHESHAI
    MEKA HODA UPADESHANA SEWAYAK:lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    afith badala thami macho....!!! habai life eka full settle une marry karain passe thami.....!!! nathnam loweth na........!!! :yes::yes:

    3 1/2 year marry karala ....10mth baby boy kenekuth innawa!!:):) oya kiyan hotel katha nam tikak withara aththa.....mona korannada macho......indala etala gamay kamath kanawa......!!!! :P :shocked:

    mokada baba hamba wenna 2 month idan babyta 6 month wenakam....tsunami thamai....!!! " MOLA WASA ATHA"

    ithing oya kaleta.....gamay kama tikak wadipura kanna seddawenawa.....!!!
    onna okai thathwe....!!!:lol::lol::lol:

    ELA ELA BRO
    ONA WELAWAKA WELCOME OK

    KATA KARANNA DE KOTIYAI NE:D
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    අඩු වයසින් බැදපු අය:shocked:,ගෙදරින් පැනලා ගිහින් බැදපු අය ඉන්නවද?:shocked:.මමනම් තාම සින්ගල්.මගේ යාලුවෙක්ව මේ ලගදී හම්බුනා ඌ බැදලා ගැනීව ක්ලිනික් එක්කන් යනවා.මේ ටිකට ඌ එකත් කරගෙන:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩු වයසින් බැදපු අය:shocked:,ගෙදරින් පැනලා ගිහින් බැදපු අය ඉන්නවද?:shocked:.මමනම් තාම සින්ගල්.මගේ යාලුවෙක්ව මේ ලගදී හම්බුනා ඌ බැදලා ගැනීව ක්ලිනික් එක්කන් යනවා.මේ ටිකට ඌ එකත් කරගෙන:yes::yes:
    අඩු වයසින් කිව්වෙ 18ට අඩු ද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩු වයසින් බැදපු අය:shocked:,ගෙදරින් පැනලා ගිහින් බැදපු අය ඉන්නවද?:shocked:.මමනම් තාම සින්ගල්.මගේ යාලුවෙක්ව මේ ලගදී හම්බුනා ඌ බැදලා ගැනීව ක්ලිනික් එක්කන් යනවා.මේ ටිකට ඌ එකත් කරගෙන:yes::yes:

    එහෙම එකෙක් නම් ඉන්නව එළකිරියෙ ... ඌ දැන්නම් කියන්නෙ කරපු මෝඩකම් කියල ... නම ගම කියනෙක හරිනෑ නෙ :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    එහෙම එකෙක් නම් ඉන්නව එළකිරියෙ ... ඌ දැන්නම් කියන්නෙ කරපු මෝඩකම් කියල ... නම ගම කියනෙක හරිනෑ නෙ :yes:

    අපෝ ඔව්.ඔය වගේ අය ඕනතරම් ඉන්නවා.ඒත් මොනවා කරන්නද බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි.:)
     
    Status
    Not open for further replies.