මුන්ගේ පවුල ඕවා දැනගත්තනම් එළකිරි එවන්නේත් නෑහොඳ පවුල් ජිවිතයක් ගත කරන්න උපදෙස් දෙනවා
බැරිවෙන එවුන්ට Divorce case නොමිලේ File කර දෙනු ලැබේ
Divorce case එකෙන් පස්සේ කාන්තා පාර්ශවයයේ උන්නතිය තකා අපි ඔවුන්ගේ වගකීම බාර ගන්නවා කියලා මම අවධාරනය කරනවා![]()

oya kiyan hotel katha nam tikak withara aththa.....mona korannada macho......indala etala gamay kamath kanawa......!!!!

[FONT="]මෙන්න EK එකේ බැඳපූ Members ලාට Set වෙන්න තැනක්
![]()
[/FONT][FONT="] මම දැක්කා මේකේ තනිකඞයින්ගේ පාරාදීසය කියලා Thread එකකුත් තියෙනවා[/FONT]
[FONT="] බැඳපූ Members ලාට Thread එකක් නැති එක අඩුවක්නේ[/FONT]
[FONT="] [/FONT]
[FONT="] මේකට බැඳපූ අයගේ Experience / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන / එදිනෙදා අශ්ය උදව් / Wife - Husband set උන හැටි / බැන්ද එක හොදයිද? /[/FONT]
[FONT="] ඔක්කොම Post කරන්න[/FONT]
[FONT="][/FONT]
[FONT="] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]

.(කෙල්ල මාව දැනටමත් මරණ සීන් එකෙක් තියෙන්නේ එලකිරිය නිසා)

ANIWA MATATH EHEMAI MACHANඅනේ බන් උඹත් හොයාගන්න ඒවා.
එතකොට බඳින්න ඉන්න උන්ට වෙනම thread එකෙක් දාපන්.
නැත්නම් අපි වගේ උන් මොකද කරන්නේ.(කෙල්ල මාව දැනටමත් මරණ සීන් එකෙක් තියෙන්නේ එලකිරිය නිසා)
කමක් නැහැ මෙන්න මගෙන් බුම්ප් එකක්![]()

afith badala thami macho....!!! habai life eka full settle une marry karain passe thami.....!!! nathnam loweth na........!!!
3 1/2 year marry karala ....10mth baby boy kenekuth innawa!!oya kiyan hotel katha nam tikak withara aththa.....mona korannada macho......indala etala gamay kamath kanawa......!!!!
![]()
mokada baba hamba wenna 2 month idan babyta 6 month wenakam....tsunami thamai....!!! " MOLA WASA ATHA"
ithing oya kaleta.....gamay kama tikak wadipura kanna seddawenawa.....!!!
onna okai thathwe....!!!![]()

,ගෙදරින් පැනලා ගිහින් බැදපු අය ඉන්නවද?
.මමනම් තාම සින්ගල්.මගේ යාලුවෙක්ව මේ ලගදී හම්බුනා ඌ බැදලා ගැනීව ක්ලිනික් එක්කන් යනවා.මේ ටිකට ඌ එකත් කරගෙන

අඩු වයසින් කිව්වෙ 18ට අඩු ද ?අඩු වයසින් බැදපු අය,ගෙදරින් පැනලා ගිහින් බැදපු අය ඉන්නවද?
.මමනම් තාම සින්ගල්.මගේ යාලුවෙක්ව මේ ලගදී හම්බුනා ඌ බැදලා ගැනීව ක්ලිනික් එක්කන් යනවා.මේ ටිකට ඌ එකත් කරගෙන
![]()
අඩු වයසින් බැදපු අය,ගෙදරින් පැනලා ගිහින් බැදපු අය ඉන්නවද?
.මමනම් තාම සින්ගල්.මගේ යාලුවෙක්ව මේ ලගදී හම්බුනා ඌ බැදලා ගැනීව ක්ලිනික් එක්කන් යනවා.මේ ටිකට ඌ එකත් කරගෙන
![]()

අඩු වයසින් කිව්වෙ 18ට අඩු ද ?
.ආයි මොන 18+ කතාද?
.අර සමහර ගෑනු කියන්නේ අද කාලේ ඉන්නේ ලමයි නෙමේ තාත්තලා කියලා

එහෙම එකෙක් නම් ඉන්නව එළකිරියෙ ... ඌ දැන්නම් කියන්නෙ කරපු මෝඩකම් කියල ... නම ගම කියනෙක හරිනෑ නෙ![]()

ekanam honda idea eka... ko dan anith ekkenaඔය දෙන්න සෙට් වෙලා එකක් දාගන්න![]()

අනගාරික කට්ටියට මොන ත්රෙඩ්ද ? ගහක් යටට ගිහින් තපස් රැකපන්.![]()

ai api kalu da 