තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකට ඇවිත් ඉන්නවා වල් හාවෙකුයි වල් කූලෙකුයි වල් හංසයෙකුයි ස්මයිලෙකුයි ගරා යකෙකුයි හාල් දණ්ඩියෙකුයි......:rolleyes::rolleyes::D:D(මඩනම් නෙමෙයි ඔන්න)

    අපිටත් එක්කද කිව්වේ ? :sorry::sorry:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙතන ඉන්න හැම අය්යම කියනවා :rolleyes::rolleyes:

    මඩ මල්ලි.... මඩ.......
    ඕවා එච්චර ඔළුවට ගන්න එපා......
    මේකෙ ඉන්න උං කවද්ද කටක් ඇරලා හොඳක් කියුවේ......:(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මඩ මල්ලි.... මඩ.......
    ඕවා එච්චර ඔළුවට ගන්න එපා......
    මේකෙ ඉන්න උං කවද්ද කටක් ඇරලා හොඳක් කියුවේ......:(:(

    පික්සුද අයිය අපි දන්නවනේ අයිය හොඳ හංසයා කියල :yes::yes::yes:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    e moko ban ai boot ekakwath kaawada:eek:

    අනේ නෑ, ඒවුනත් එච්චර සතුටකුත් නෑ, :confused: මම ආදරේ කරන කෙනා මට එහෙම කැමැත්තක් නෑ වගෙයි, එත් ගානක් නෑ ලොල් :cool:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අනේ නෑ, ඒවුනත් එච්චර සතුටකුත් නෑ, :confused: මම ආදරේ කරන කෙනා මට එහෙම කැමැත්තක් නෑ වගෙයි, එත් ගානක් නෑ ලොල් :cool:

    same machan okama thamai matath kiyanna thiyenne:(
    age eka tikak case:eek: