mokada ban karanne![]()
අනේ මන්ද මොනවද කරන්නේ ඕනේ කියල වෙලාවකට හිතාගන්න බෑ, යක්ෂය අතරමන් වෙලා,,,

mokada ban karanne![]()

මේකට ඇවිත් ඉන්නවා වල් හාවෙකුයි වල් කූලෙකුයි වල් හංසයෙකුයි ස්මයිලෙකුයි ගරා යකෙකුයි හාල් දණ්ඩියෙකුයි......(මඩනම් නෙමෙයි ඔන්න)


කෙල්ලක් එවන්නම් ලොකේෂන් දාපන්machan kellek na duka thamai ithin
මෙතන ඉන්න හැම අය්යම කියනවා![]()


මඩ මල්ලි.... මඩ.......
ඕවා එච්චර ඔළුවට ගන්න එපා......
මේකෙ ඉන්න උං කවද්ද කටක් ඇරලා හොඳක් කියුවේ......![]()



අනේ මන්ද මොනවද කරන්නේ ඕනේ කියල වෙලාවකට හිතාගන්න බෑ, යක්ෂය අතරමන් වෙලා,,,![]()

පික්සුද අයිය අපි දන්නවනේ අයිය හොඳ හංසයා කියල![]()
e moko ban ai boot ekakwath kaawada![]()
මම ආදරේ කරන කෙනා මට එහෙම කැමැත්තක් නෑ වගෙයි, එත් ගානක් නෑ ලොල් 
මටත් එහෙම කැමැත්තක් නෑ වගේ....අනේ නෑ, ඒවුනත් එච්චර සතුටකුත් නෑ,මම ආදරේ කරන කෙනා මට එහෙම කැමැත්තක් නෑ වගෙයි, එත් ගානක් නෑ ලොල්
![]()





අපි කූල් බීම විකුණමු... කෙල්ලෝ එයා එතකොට


එලකිරි සහෝ............
ෆිට්ම තමා............




එහෙනම් තනිකඩ බං ලොල්.. නෑ ගිහින් ඉවරයි ...![]()

අනේ නෑ, ඒවුනත් එච්චර සතුටකුත් නෑ,මම ආදරේ කරන කෙනා මට එහෙම කැමැත්තක් නෑ වගෙයි, එත් ගානක් නෑ ලොල්
![]()

