'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පරීක්ශන වලින් ඔප්පුවෙලා තියනව මනුස්සයෙක් මෑරුනහම ජීවත්වන කාලයට වඩා බර කිලෝ 21 - 24 අතර ප්‍රරමානයකින් අඩුවෙනව කියල,, ඒ කට හේතුවක් තාම හොයාගෙන නෑ,, විශ්වාස කරනව ඒ ආත්මයෙ බරකියල.. නමුත් ඒක විශ්වාසයක් විතරයි...

    අනිවාර්යයෙන්ම මම කියල කෙනෙක් ඉන්නව.. මම ඉන්නෙ මේ කුනුවෙන ගදගහන ශරීරය නම් තාවකාලික නවාතෑන තුල..

    ගොඩ දෙනෙක් තේරුම් ගන්නෙනෑ... නිවන් දකින්නෙ මම මිසක් මේ කුනු ශරීරය නොවන බව... බුදුහාමුදුරුවො පවාපිරිනවන් පෑමව ශරීරය ඉතුරු උනා.. නමුත් මනස්/ වින්නාශය/ ආත්මය නිවනට ගියා.. ඔන්න ඔය ටික තේරුම් ගන්න පුලුවන්නම්... මමත්වය අතහරින පුලුවන්

    උදේ හවස නාල.. සෙන්ට් පවුඩර දාල.. ලස්සන ඈදුම් අන්දවල පිලිවලට් තියන් ඉන්න අපේ මේ ශරීරයවත් අපි යද්දිගෙනියන්නෙ නෑ ..අනිතිමට අපිට ඉතුරුවෙන්නෙ .. අපි අපේ මනස එහෙම නෙත්නම් ආත්මය සදහා කරගතු කුසල් හෝ අකුසල් විතරයි

    ඔය ටික තේරුම් ගන්නෑතුව මිනිසුන් රේස් දුවනවා.. සල්ලි හොයන්න ...
    අනුත් අනිතිමේදී ඉතුරු වෙන්න හිස් කලගෙඩි ටිකක්.. වටෙන් ලොකුවට තිබුනට ඈතුල හිස්.. ආද්යාත්මක ව කිසිම දෙයක් නෑ...

    ඔයාගේ 1/3 ක් හරි!!;)

    ඔය බර කතාව අලලා දාන්න! ඕක අමූලික බොරුවක්!!

    මේ ඇඟට රැවටිලා තියන රැවටිල්ල නම් ඔයාට තේරිලා! සන්තෝසයි!!

    හැබැයි පුතෝ මේ මනස/ආත්ම කතාන්දරය වහක්!! ඒක නැතිභංග කරලා දාගන්න ඕනේ එකක් මිසක් පින් පුරව පුරව ඉඳල නම් බැහැ!!!
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මම ගැනවත් මගේ ආත්මය ගැනවත් අපිට ගැබුරට හිතන්න බැහැ මොකද අපි ඉන්නෙ මම කියන දෙයට බැදිලා.බැදිලා තියෙන්නේ තන්හාව ආසාව මමත්වය හා තවත් බොහෝ දේවල් එක්ක ඔයාට මම කවුද කොහෙද යන්නේ කියලා දැන ගන්න ඔනි නම් අර මුලින් කිව්ව දේවල් වලින් අයින් වෙන්න එතකොට යම් ප්‍රමානයකට ඒ කියන්නේ ඉතාම සුලුවෙන් මම කියන්නේ කවුද කොහාටද යන්නෙ කියලා යම් අදහසක් විතරක් ගන්න පුලුවන් වෙයි
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම ගැනවත් මගේ ආත්මය ගැනවත් අපිට ගැබුරට හිතන්න බැහැ මොකද අපි ඉන්නෙ මම කියන දෙයට බැදිලා.බැදිලා තියෙන්නේ තන්හාව ආසාව මමත්වය හා තවත් බොහෝ දේවල් එක්ක ඔයාට මම කවුද කොහෙද යන්නේ කියලා දැන ගන්න ඔනි නම් අර මුලින් කිව්ව දේවල් වලින් අයින් වෙන්න එතකොට යම් ප්‍රමානයකට ඒ කියන්නේ ඉතාම සුලුවෙන් මම කියන්නේ කවුද කොහාටද යන්නෙ කියලා යම් අදහසක් විතරක් ගන්න පුලුවන් වෙයි

    ඔ.. ඔ.. ඔව්ව ඕනෙම නැහැ!!!

    නිකමට හිතන්නකෝ පණ තියන සත්වයෙක්, මනුස්සයෙක්ම ගමු, කියන්නේ පත්තුවෙන ඉටිපන්දමක්! මල සිරුරක් කියන්නේ නිවිච්ච ඉටිපන්දමක්! කියල...

    හැබැයි මේක උදාහරණයක් නිසා, ඉටිපන්දමක් නම් නිවුනට පස්සේ ආයේ පත්තුකරන එක, පහනක් නම් තෙල් දාල... තිර දාල... ආයේ අලුත් කරලා ගන්න එක, මේ කතාවට අදාළ නැහැ!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. රූප වෙනස්වේ, වේදනා වෙනස්වේ, සඥා වෙනස්වේ, සංස්කාර වෙනස්වේ, විඥානයත් වෙනස්වෙමින් පවතී.

    හරියට ගිනි දැල්ලක් වගේ. අපි ඉටිපන්දමක් උදාහරණයට ගමු. එකේ ගිනි දැල්ලක් පත්තුවේ වී තිබෙන වා යයි සිතමු. ඒ ගිනි දල්ල මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමි පවතී. එතන ගිනි දැල්ලක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. අපි හිතමු කෙනෙක් ඒ ගිනිදැල්ල වෙන ඉටිපන්දම්
    තිරයක තබනවාත් සමගම කලින් ගිනිදැල්ල නිවනවා. දැන් අර අලුත් ඉටි පන්දමේ තිබෙන ගිනිදැල්ල අර කලින් එකේ තිබ්බ ගිනිදල්ලත් නෙවෙයි, වෙන එකකුදු නොවෙයි. අන්න ඒවගේම තමයි ඉපදෙනකොටත්.


    දැන් අපි හිතමු මෙහෙම. දැන් දමිත් මැරිලා එයාගේ බොඩිය මිනී වලේ. එතකොට එයාගේ යාළුවො කියාවි අන්න බලන්න දමිත් දැන් ඉන්නේ ඉතින් පොලොව යටනේ කියල. එත් තව කෙනෙක් කියාවි, දමිත් දැන් කොහේ හරි ඉපදිලා ඇති නේද කියලා.එතකොට මම කියන්නේ මොකටද? බොඩියටද නැත්නම් හිතටද? අන්න එක තමයි කියන්නේ මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියල.

    අනේ ඔයා මැරිලා කියල කිව්ව එකට නම් තරහවෙන්න එපා
     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    ඔය කියන්නෙ භව තන්හා විභව තන්හා ගැන නෙ. ඒ කියන්නෙ මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියල හිතීම සහ ඉස්සරහට තවත් අපි ඉපදෙනව කියල හිතල තන්හාවක් ඇති කර ගැනීම. ඔය දෙක අන්ත දෙකක් තමය්, ඔය දෙකම බුද්ධ ධර්මයෙ සන්දහන් විදියට වැරදි සංකල්ප දෙකක්.

    නෑ මේ මම කල්පනා කලේ, මමත් ඉන්නේ ඔය කියපු “ඉස්සරහට තවත් අපි ඉපදෙනව කියල හිතල තන්හාවක් ඇති කර ගැනීම“ කියපු අන්තේනේ. මේ සැරේම “මම“ ඉවරකරගන්නත් ආසාවක් තියෙනවා. බැරි බැරි වගේ උනොත් හොද තැනක හරි උපදින්න තන්හාවකුත් තියෙනවා :eek:. තන්හාව හොද තැනක උපදින්න උනාට, ඒක බුදුහාමුදුරුවෝ මොහොතක්වත් වර්ණනා නොකළ සංසාරෙමනේ...:sorry::sorry::sorry:

    නමුත් අනාත්ම කියන්නෙ ඕක නෙමෙය්. අනාත්ම සංකල්පය යනු මැරි මැරී ඉපදෙන වෙනස් නොවන මම කියල දෙයක් හෝ ආත්මයක් නැහැය් කියන එක. ඒකෙ තේරුම මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියන එක නෙමේ.මම කලින් කිව්ව වගේ නැවත හටගන්නේ මම නෙමෙය්, මම නොවෙන කෙනෙකුත් නෙමෙය්. ආත්මීය සංකල්පය එන්නෙ හින්දු ආගමේ, මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියන සංකල්පය එන්නෙ කිතු දහමෙ. බුදු දහමෙ අනාත්ම සංකල්පය ඔය මත දෙකටම නැති එකක්. සත්‍යය මොකක්ද කියල තීරනය කිරීම ඔබට බාරය්.


    Thanks for the explanation.
    :)
     
    Last edited:

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    මම කියන්නේ, ඉන්ද්‍රිය මුලාව නිසා අපි නිර්මාණය කරගත්ත දෙයක් :rolleyes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ...

    'මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමි පවතී' කියන ඒවා එපා!!! ඒවා upset!!! මොකද components වලින් බැලුවම එහෙම උනාට, 'කුට්ටිය' පිටින් සත්වය ගැන එහෙම හිතන්න ගියාම නැති ප්‍රශ්ණ මතුවෙනවා! දැන් computer එකක් ඇතුලේ යන data operation එක බැලුවොත් GHz වලින් වෙනස් වෙමින් පැවතුනාට computer එක එහෙම නැහැ නේ... ඒක වෙනස් වෙන්නේ හෙමින් හෙමින්. මාස ගණනකින් බැලුවොත් තමයි noticeable වෙනසක් දකින්න වෙන්නේ!! අන්න එහෙමයි කල්පනා කරන්න ඕනේ!!!

    technical explanation එකේදී ලස්සනට පෙන්නුවා, ඔය මොහොතක් මොහොතක් පාසා මැරී මැරී ඉන්නවයි කියල ලොකු ලොකු උදවිය අනාගෙන ඉන්න case එක!! මෙතන වෙන්නේ multiplexing කතන්දරයක් මිසක්, මොහොතක් මොහොතක් පාසා මැරෙන කෙහෙල්මලක් නෙවෙයි!!! අහපු 'original/genuine' දේශනා කිසිම එකක, බුදුහාමුදුරුවෝ ඔහොම පැහැදිලි කිරීමක් කරලා තියනවා දැක්කෙත් නැහැ!! ඒ හන්ද, 'එතන ගිනි දැල්ලක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ' මේවගේ ඒවා පිළිගන්න එපා! එහෙම ගියොත් අවුලක්!!!

    මේ බලන්න එහෙම හිතන්න ගිය එකෙන් ඔයාටම වැරදිලා තියන හැටි!!! 'අපි හිතමු කෙනෙක් ඒ ගිනිදැල්ල වෙන ඉටිපන්දම් තිරයක තබනවාත් සමගම කලින් ගිනිදැල්ල නිවනවා' ඔය කියන විදියට ඉටිපන්දම් 100 ක් පත්තු කරන්න ගිනිකූරු 100 ක් ඕනේ!! හරිද?? බලන්න 'බයිලා' අහල, ඒවා ස්වභාවිකව වෙන දේට ගලපන්න ගිය ගමන්, ඇනෙන ඇනිල්ල!!! ඔය 'බයිලා' ඔළුගෙඩි වලින් එලියට ඇදල දාල ඉන්න!
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    ගොනෝ Astral body එක කිරලා මැනලා හොයාගන්න බැහැ
    එක තේරුම් ගන්නත් මොලයක් කියලා එකක් තියෙන්නන ඕන.


    මේක කියවලා තේරුම් ගනින්
    http://en.wikipedia.org/wiki/Astral_body
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගොනෝ Astral body එක කිරලා මැනලා හොයාගන්න බැහැ
    එක තේරුම් ගන්නත් මොලයක් කියලා එකක් තියෙන්නන ඕන.


    මේක කියවලා තේරුම් ගනින්
    http://en.wikipedia.org/wiki/Astral_body

    oyaa therum gaththada?? nathnam oyata mole nathuwa athi!!!
    aa... anik karuna 'astral body' kiyala ekak neweyi, me physical body eka arunama, 'manomaya kaya' haa 'sangnaa kaya' kiyala thawa dekakma thiyanawa... dannawada?? habayi ewa danaganna/therumganna oya dan thiyanawata wadaa mole kiyana eka one weyi...
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලියන්න ඉන්න කතාව, 'අවුරුද්ද කාල' ඉවරවෙලා ඇවිත් ලියන්න කියල හිතුව... මේක බදාගෙන ඉන්නකොට මාව කන්න හදනවා:lol: ගමේ යන්න එහෙම!


    ඒක නෙවෙයි! පුළුවන් විදියට ඔය ඉටිපන්දම ඇසුරෙන් තමන් ගැන හිතන්න බලන්න!! දැන් ඔය සංසාර ගමන කියන එක වෙන්නේ, 1) කාම තණ්හා 2) භව තණ්හා 3) විභව තණ්හා කියන case 3 ක් හන්දයි!!! ඒ නැතුව වෙන මොකවත්ම හන්ද නෙවෙයී!!! ඔය උදාහරණෙන් හරියට seen එක දැක්කොත්, තමන් ගැන තමන්ටම හිනා යාවි!!! 'චිකේ' කියල හිතේවි!!! එහෙම හරියට තේරුණා නම්, නවතින්නේ අර... 'මාර්ඝයේ යන ගමන් නෙලාගන්න ඵල', අන්න ඒවා ලබාගෙන!!! ඒවා ලබන්න නිවැරදි ආකාරයට කල්පණා කරන එකමයි ඕනේ!!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28



    මේ බලන්න එහෙම හිතන්න ගිය එකෙන් ඔයාටම වැරදිලා තියන හැටි!!! 'අපි හිතමු කෙනෙක් ඒ ගිනිදැල්ල වෙන ඉටිපන්දම් තිරයක තබනවාත් සමගම කලින් ගිනිදැල්ල නිවනවා' ඔය කියන විදියට ඉටිපන්දම් 100 ක් පත්තු කරන්න ගිනිකූරු 100 ක් ඕනේ!! හරිද??
    QUOTE]

    ගිනි කූරු 100 ඕනේ නෑ. එක ඉටිපන්දමෙන්ම 100 පත්තු කරන්න පුළුවන්. ඒ ඉටිපන්දම නිවන ගමන් තවත් එකක් පත්තු කරනවා. එකත් නිවන ගමන් තව ඉටිපන්දමක තිරයට අල්ලනවා.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ගිනි බෝලයක් කරකවනකොට එතන ගිනි වළල්ලක් පේනවා. කෙනෙක් ඇහුවොත් එතන ගිනි වළල්ලක් තියෙනවාද කියල,

    1) එතන ගිනි වළල්ලක් නෑ, කිව්වොත් එතකොට එයා කියයි, එතකොට අර පෙන්නේ, කොහොම හරි එතන ගිනිවලල්ලක් තියෙනවනේ කියල.

    2) එතන ගිනි වළල්ලක් තියෙනවා කිව්වොත්, එතකොට එයා කියයි, අය්යෝ එක මායාවක් නේ කියලා.

    හැබැයි මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ගිනි බෝලය කරකවන ඔට ගිනි වළල්ලක් පේනවා, එත් කරකවන එක නතර වුනාම ගිනිවලල්ලක් එතන නෑ, එක හරිනේ.

    රූප වේදනා සඥා සංස්කාර විඥාන නිසා මම කියල කෙනෙක් අපිට පේනවා, හරියට අපිට ගිනි බෝලයක් පේනවා වගෙයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගිනි බෝලයක් කරකවනකොට එතන ගිනි වළල්ලක් පේනවා. කෙනෙක් ඇහුවොත් එතන ගිනි වළල්ලක් තියෙනවාද කියල,

    1) එතන ගිනි වළල්ලක් නෑ, කිව්වොත් එතකොට එයා කියයි, එතකොට අර පෙන්නේ, කොහොම හරි එතන ගිනිවලල්ලක් තියෙනවනේ කියල.

    2) එතන ගිනි වළල්ලක් තියෙනවා කිව්වොත්, එතකොට එයා කියයි, අය්යෝ එක මායාවක් නේ කියලා.

    හැබැයි මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ගිනි බෝලය කරකවන ඔට ගිනි වළල්ලක් පේනවා, එත් කරකවන එක නතර වුනාම ගිනිවලල්ලක් එතන නෑ, එක හරිනේ.

    රූප වේදනා සඥා සංස්කාර විඥාන නිසා මම කියල කෙනෙක් අපිට පේනවා, හරියට අපිට ගිනි බෝලයක් පේනවා වගෙයි.

    මේ ටික හරි! ඔය තමයි operation එක! හරියට PC එකේ data operation එක වගේ මයි!!

    හැබැයි සත්වයා computer එක වගෙයි!!! 'සත්වයා' මොහොතින් මොහොත මැරි මැරී ඉන්න එකෙක් නෙවෙයි!!! ඒකාට ඊට වඩා පැහැදිලි පැවැත්මක් තියනවා!!!

    ඔයා අහපු ඒවා 'හරි' කියල හිතන්නේ නැතුව, ටික දවසක් ඉන්න!! මම කියන එක බලල, ඊළඟට ඇත්ත තේරුම්ගන්න බලන්න!!! මේ සේරම 'බුද්ධ දේශනාවල' සඳහන් කරුණු වලින් ගොඩනගන දේවල් මිසක් 'වෙන වෙන උදවිය' කියන ඒවා පදනම් කරගෙන, මම මොන කෙහෙල්මලක්වත් කරන්නේ නැහැ!!! ඒවාට අහුවෙච්ච අය තමයි ඔය wholesale එකේ නාගෙන ඉන්නේ!!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    එහෙනම් කියමු බලන්න උත්තරේ ,

    මම

    1) ඇත
    2)නැත
    3)ඇත්තේද නැත
    4) නැත්තේද නැත

    මේ ටිකෙන් මොකක්ද?
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඒ හිතේ කෙනෙක් අහපු, දැකපු, විඳපු, කල්පනා කරපු, හඳුනගත්තු, දැනගත්තු 'මතකය' (දත්ත/data, කියමු) සේරම ගබඩා වෙලා තියනවා!!!

    හරිම වැදගත් කතාවක්. එතකොට ඔය ගබඩා වීම සිදුවෙන්නේ මොන ආකාරයටද?