good thread reading whole pages...
Ela!
habayi, maga nawathinne nathuwa digatama yamu!!
meka 'destination' ekatama kattiyawa ekkaran yanna daana try ekak!!!
danna, danna udawiyata meka gana kiyala, publish karalaa, 'Pin Raskaragannath' puluwan!!!
good thread reading whole pages...
මන් නම් අහලා තියෙන්නෙ අපි මරනාසන්න මොහෙතෙ ඇති වෙන චේතනාව මතයි පදනම් වෙන්නෙ අපි නිරයට යන්වද නැත්නම් දිවය්‍ය ලොකයට යනවද කියන එක.
කොහොම හිතන් හිටියත්, මැරෙන මැරෙන මනුස්සයෝ යන්නේ නිරය, තිරිසන් හා පෙරේත ලෝකවලට ලු!!!
joke එකක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ දැකලමයි කියල තියෙන්නේ!!!
අන්න ඒකයි මේ මම කියන කතා වැදගත් වෙන්නේ...
මන් නම් අහලා තියෙන්නෙ අපි මරනාසන්න මොහෙතෙ ඇති වෙන චේතනාව මතයි පදනම් වෙන්නෙ අපි නිරයට යන්වද නැත්නම් දිවය්‍ය ලොකයට යනවද කියන එක.
එකට හොදම උදාහරන දුටුගැමුණූ රජතුමා කොච්චර පින් කරත් අන්තිම මොහෙතෙ ඇතුවුන සිහිවිල්ල නිසා එතුමාට සිදුවුනු දේ.
මට මතකයි සෝම හාමුදුරුවො බනක්ට කුයුවා අපි කර හොද දේවල් නැවත නැවත මතක් කරන්න එහෙම පුරුද්දක් ඇති කර ගන්න එක ලොකු උදව්වක් වෙන්න පුලුවන් කියලා.
එක නිසා අපි දිවය්‍ය ලොකයේ යනවාද අපායෙ යනවාද තීරනය වෙන්න අපි කරන පින් පව් වගේම අපිට අවසාන මොහොතේ අපෙ මනසට එන චේතනාවත් බලපනවා.
ඇයි දන්නවද? කරුණු හරි හැටි නොදැන, මනස්ගාත හිතලා, මිනිස්සු හුඟදෙනෙක් කතාව එහෙම්පිටින් වරද්දගෙන තියෙන්නේ!!! ඒක ජීවිතය අවබෝධ කිරීමට මහා විශාල බාධාවක්!!! මම ඒවා blast කරලා, පාර හදල දෙන්නම්!!Buddha must not have known the answer to the Bamuna's question. when kids ask adults difficult questions they have many ways to escape them.බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.
lol nehe ban merunama api husma gannehene.... ithin body eka ethule api merunata passe podi weught ekak adu wenawa... ona kenek mereddi husma pita wenawa.. kauruwath husma aragena merennehe... awasan husma kiyanne ekata..... samahara wita api 21g withara husmak gannawa ethi...eka maha deyak nemei... air eje weight eka body ekata denenawa... mokada eka penahaluwala thiyenne high pressure wela
- [FONT="]කෙනෙකු මියගිය වහා සිරුරෙ බර මැන බැලූ විද්‍යාඥයන් තීරණය කොට ඇත්තේ මිනිස් ආත්මය ග්‍රෑම් 21 බර බවයි[/FONT]



Buddha must not have known the answer to the Bamuna's question. when kids ask adults difficult questions they have many ways to escape them.
දැන් ඉතින් ඔය එපාය කියපු ඒවා ඔය උදවියත් කරන්න එපා!! අනික ආගම්, ජාති කතාවක් මේකට අදාලම නැහැ... කවුරු උනත් කේන්ති යන, ජුවල් යන දෙයක් ගැන හිතන්න හිතන්න 'යකා හිස්මුදුනටම නගිනවා' නේ? අත්දැකීමෙන්ම දන්නවා නේ ඒවගේ වෙච්ච දේවල් ගැන... නේද? ඒ විදියටම ආසාවල් ඇවිස්සෙන දේවල් ගැනත් දිගින් දිගට හිතන්න එපා!! ඒවා අමතක කරලා දාල, හිත සංසිඳෙන දෙයක් ගැන හිතුවම සහනයක් ලැබේවි!! ඇත්තටම, මේ වගේ සත්වයාගේ හිතසුව පිණිස පවතින යම් තරමක් දේවල් තියනවද, ඒ සියල්ල බුදු කෙනෙක්ගෙන් තමයි ලෝකයාට ලැබෙන්නේ!!! අන්න ඒ බුදුරජාණන්වහන්සේ ගැන හිතන්න... බුදුගුණ සිහිකරන්න... බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක ඉගෙන ගන්න බලන්න... කොයි කාටත් තියන ලොකුම සැනසීම බුදුරජාණන්වහන්සේ තමයි!!!
සත්වයා කියන 'එකාට' ජාතියක්, ආගමක් කියල දෙයක් නැහැ!! මොලේ කල්පණා කරන්න පුළුවන් උදවිය මෙන්න මේක චුට්ටක් හිතන්න... මේ ඉපදිච්ච හුඟදෙනෙක් ඉපදුනේ පොදු ස්ථාන වල!! ඒවාට හැම ජාතියකම, හැම ආගමකම උදවිය එනවා!! නිකමට හරි සුනාමියක්, භූමි කම්පාවක්, සුළි සුළඟක් වගේ මහා විශාල ස්වභාවික ව්‍යසනයක් වෙලා මිනිස්සු සී සී කඩ උනොත් මොකක් වෙයිද?? ඉපදිච්ච ගමන් ළමයි තොගයයි... ඔය වෙලාවට තම තමන්ගේ එවුන් හොයන්න වෙන්නේ නැහැ කීයටවත්... සේරම 'අන්ජානං' වෙලා යනවා!!! ජාති, ආගම් කතන්දර සේරම ඇනිලා යනවා!!! දෙය්යෝ මවපු එක්කෙනා සංසාර ගමනක් ගැන කියවන්න ගන්නවා... සංසාර ගමනක් ගැන කියවන්න හිටපු එකා මේ අලුතෙන්මයි පටන් ගත්තේ... ඒවගේම මෙතැනින්ම ඉවරයි කියනවා. මලකෙලියක් තමයි වෙන්නේ... ඒක හන්ද, බොරු මනස්ගාත පැත්තකින් තියල, ඇත්ත ඉගෙන ගත්තොත් කාට කාටත් වැදගත් වේවි!!!
මේ කියන දේවල් මේ විදියටම හිතට දාගෙන, මෙතැන් පටන් තම තමන් ඊට අනුකූලව වෙනස් වෙන්න!! ජීවිතය හැඩගස්වා ගන්න!! real time upgrade වෙන්න!!! අන්න ඒක තමයි වෙන්න ඕනේ. ඉතින්... ඔහොම යං ඔහොම යං