Recent content by cultexplorer

  1. C

    ආදරණිය නිරෝෂන්......මම සන්නා......

    ආදරණිය නිරෝෂන්......මම සන්නා...... :love: මෙය උපුල් ශාන්ත සන්නස්ගල මහතා පා.ම. නිරෝෂන් ප්‍රේමරත්න මහතාට කිවූ ආදර හසුනක් බව කාරුණිකව සලකන්න... නිරෝෂන් , ඔයා ගැන සයිබරේ යන දේවල් කියෙව්වා . පාර්ලිමේන්තුවේ ඔයාගෙ කතාවත් ඇහුවා . 2015 මාතරින් ඔයා ඡන්දය ඉල්ලුවා. මහින්ද එක්ක ඡන්දය ඉල්ලපු ඔයා දින්නා...
  2. C

    ගින්නෙන් උපන් සීතල නැරබීමට ගියෙමි.............

    ගින්නෙන් උපන් සීතල නැරබීමට ගියෙමි............. රෝහණ විජේවීර ගැන කතා කිරීමත්, ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය කතා කිරීමත්,මද්‍යස්ථ මතයක් දැරීමත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් ලෙස හංවඩු ගැසීමට හේතු වන නිසාම මෙය ප්‍රථමයෙන්ම කියා යුතුය."මම ජවිපෙ පාක්ෂිකයෙක් නොවෙමි". එසේම ඔය සමාජවාදය නමැති අර්ථ...
  3. C

    කතරගම දෙවියන් ඔබටත් මුණගැහුනාද?

    කතරගම දෙවියන් ඔබටත් මුණගැහුනාද? මීට අවුරුදු 40 කට පෙර හදිස්‌සියේම කතරගම ගොස්‌ දින කිහිපයක්‌ නැවතී නිර්මාංශව ලැබුණු ආහාරයක්‌ ලබාගෙන කතරගම දෙවියන් දැකගැනීමේ ආශාවෙන් කතරගම පුදබිමත්, සෙල්ලකතරගමත් වැඩසිටි කන්දත් භක්‌තිආදරයෙන් යුක්‌තව වන්දනා කෙරුවෙමි. දින 06 ක්‌ පමණ එක දිගට වන්දනා කළ මා සත්වන දිනයේදී...
  4. C

    IS ත්‍රස්තයන් අතින් දුෂණය වූ ඇගේ කතාව

    IS ත්‍රස්තයන් අතින් දුෂණය වූ ඇගේ කතාව ඇය උතුරු ඉරාකයේ Kocho ගම්මානයේ ජිවත් වූ 21 වියෑති යෂිදි තරුණියක්‌.ඇයත් ඇගේ පව්ලත් කෘෂිකර්මාන්තය ජිවන වෘර්තිය කරගනිමින් ඉතා සුන්දර ජිවිතයක් ගත කළා. එහෙත් 2014 අගෝස්‌තු 3 වැනිදානම් ඔව්න්ට සුන්දර දවසක් වුණේ නැහැ..යෂිදි ජනයාට විරුද්ධ ISIS මූලධර්මවාදී සටන්...
  5. C

    වර්ණ 3 කොටස

    වර්ණ 01 කොටස http://www.elakiri.com/forum/showthread.php?t=1860264 වර්ණ 02 කොටස http://www.elakiri.com/forum/showthread.php?t=1860413 වර්ණ 3 කොටස අමාරුවෙන් ගෙවපු ජිවිතේ අම්මා වර්ණ කරපු නැති පිරිමි ජිවිත මේ කල්කටාවේ නැති තරම් කියලා නෝනා අම්මා අම්මගේ මළගම දවසේ කිව්වා මට හොදට මතකයි. අම්මා නැති...
  6. C

    ෆුජියාමා සං....

    ෆුජියාමා සං.... හුස්ම තරම් කිට්ටු වුණු කුරිරු හීත සුළග ප්‍රේමයේ ආශ්වාදය විදිමින්,ගිල ගනිමින්,රස කරමින් සිටී...තුන්සිය වසරක් සක්‍රීය නොව් ෆුජියාමා, නුඹ මේ සකුරා, ප්‍රේමයේ වද බන්දනය තුළ සිරගත කොට ඇත...පෙති පුරෝන ගස වසාන වැඩෙන සකුරා ප්‍රේමය කීතූ කරමින් සිටී..ඉහිලුම් නොදෙන ප්‍රේමයේ උත්තරීත පපු කුහර...
  7. C

    මේ තරම් සියුමැලිද කලු ගල්(දෑස් දුන් මිනිස&#353

    මේ තරම් සියුමැලිද කලු ගල්(දෑස් දුන් මිනිස&#353 මේ තරම් සියුමැලිද කලු ගල්(දෑස් දුන් මිනිසා) ....................... මේ ලංකාවේ වැඩිපුරම යන්න කැමැති කොහෙද කියලා කවුරු හරි මගෙන් ඇහැව්වොත් මම දෙන එකම පිළිතුර අනුරාධපුර කියලා.ඔව් කාෂ්ටකයි තමයි..හැබැයි මට ඒ කාෂ්ටක පොලොවෙ දනෙන මාගේකම මට කොතෙනකදිවත්...
  8. C

    හීනවන අධ්‍යාත්මය.....

    හීනවන අධ්‍යාත්මය..... හීනවන අධ්‍යාත්මය..... සමස්ත රටක සංවර්ධනය යනු මහා මාර්ග ඉදිවීම ,ගොඩනැගිලි ඉදිවීම සහ යටිතල පහසුකම් දියුණු වීම පමණක්ම නොවෙයි. රටක් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා භෞතික සංවර්ධනය සේම ආධ්‍යාත්මික සංවර්ධනයත් අත්‍යවශ්‍යයි. ආධ්‍යාත්මික සංවර්ධනයේ දී රටක අනිවාර්ය ලක්ෂණයක් වන්නේ කලා...
  9. C

    නුතන මනමේ කුමාරී...

    නුතන මනමේ කුමාරී... කවිය අමතක කවි පොතක තවම නුඹ සැරි සරනවා අකුරු මදි මයේ හීන පිටු තුළ තවම නුඹ පද ගොතනවා.. ඉදලා හිටලා දකින නුඹ වත හුස්ම පොද මයේ පපු කුහර සොයනවා.. තවත් පපුවක හුස්ම රදවා එන්න බැහැ ගතු කියනවා.. කඩුව නැහැ මා අත දුන්නා වැදී රජු හට කුමරුනේ මම මනමේ කුමාරී... මටත් අමතක වුණු මමයි ඒ...
  10. C

    වර්ණ (2කොටස )

    මේ කතාවේ දිග පළල හරි අපුරුවට ගෙත්තම් කරන්න පුළුවන් වුණා මට.මට ඕනි වුණා අම්මාගේ මතක අකුරක් ගානේ හුස්ම ගන්නවා දකින්න... 'දැනගනින් මුර්තියේ මං උබට කන්න දෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිත් සතන් සනසවලා.උබට කවදාවත් ලජ්ජා හිතෙන එකක් නෑ මයේ කෙල්ලේ.මං උබව හැදුවේ දන්දීලා යකෝ....මාගේ හැම අගලක්ම...' කාලය...
  11. C

    කතිර හිමියකුගේ පාපොච්චාරණය

    කතිර හිමියකුගේ පාපොච්චාරණය කිලිටි කළ ගැහැණියකගේ අදෝනාව මට ඇහෙන්න ගන්නවා...මහ වරදකාරී හැගීමක් දැනෙනවා...දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා... මාලනියගේ හැඩේ හැම ස්වරයක්ම මේ පද ඇතුළේ හුස්ම ගන්නවා වගේ දැනෙනව..මේ පොලව යට සැගවනු පියවතිලා දහස් ගණනකයගේ අදෝනව...විලාපය මට ඇහෙන්න ගන්නවා....දරාගන්න බැරි...
  12. C

    දරුවන් කෙදිනක හෝ වැඩිහිටියන්

    දරුවන් කෙදිනක හෝ වැඩිහිටියන් වැඩිහිටියන් දැන ගන්න ,දරුවන් වැඩිහිටියන් වන වග...දරුවන් කෙදිනක හො දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් වන වග....වැඩිහිටියන් සුනු විසුනු කළ ලමා කාලය, දරුවන් නැවත නැවත් නගුලකුන් හාරා ගොඩ දමන වග........ඒ ගොඩ දමන මළමිනි ගද ගසන වග..ඔව්නට අවශ්‍ය ඕනෑම අවස්තාවක මළමිනි කැබලි වලින්...
  13. C

    වර්ණ (1) හැකිනම් කියවන්න...

    වර්ණ (1) හැකිනම් කියවන්න... වර්ණ මා ඉතා ඇල්මකින් ලියන නවකතාවක් වන අතර එහි පළමුවන කොටස ඊයේ දිනයේදී මෙහි පල විය. http://www.elakiri.com/forum/showthread.php?t=1860264 හැකිනම් එය කියවා එහි ගුණදොස් විචාරය කළ හැකිනම් එය මා හට මහත් දිරියක් වනු ඇත.... :)
  14. C

    වර්ණ (1)

    වර්ණ (1) .......................... මගේ අම්මා සුදුයි.හරි ලස්සනයි....ඒත් අම්මා කියනවා ගෑනියෙක් වෙලා ඉපදෙන එක හරි පවක් බන් කියලා..ඒ කාලේ මම කල්පනා කළේ මෙච්චර ලස්සන වෙලා ඉපදිලා ඉදලත් අම්මා කරපු පව මොකද්ද කියලා.... ඔය ප්‍රශ්නේ මගේ ඔලුවට එන හැමදවසකදිම ඕක මං අම්මාගෙන් ඇහැව්වත් කවදාවත් අම්මා මට...
  15. C

    ලන්ඩනයේ ඇති ප්‍රසිද්දම ලිපිනය.

    ලන්ඩනයේ ඇති ප්‍රසිද්දම ලිපිනය. අංක 221 B,බේකර් විදිය, ලන්ඩන් යන ලිපිනයේ ඇති හඩ්සන් මහත්මියගේ නිවසේ උඩු මහලේ ජනප්‍රියම රහස්පරීක්ෂක වරයා වන ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ සහයකයා මෙන්ම මිතුරාද වන දොස්තර වොට්සන් ද පදිංචිව සිටියා. මේ ලිපිනයට තවමත් ෂර්ලොක් හෝම්ස්ගේ නමට ලිපි ලැබෙන්නේ ලොව වටා හෝම්ස්ගේ...