ඊජිප්තු ආරක්ෂක හමුදා, කයිරෝ නුවර කඳවුරු බැඳගෙන සිටින , බලයෙන් පහ කළ, ජනාධිපති මොහොමඩ් මොර්සි (Mohammed Morsi) ගේ අධාරකරුවන් පලවා හරිමින් සිටිති.
විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවට වාරතා වෙයි.
රබා අල් අඩවියා (Rabaa-alAdawiya) දේවස්ථානය අසල සිටින බීබීසී වාර්තාකරු පැවසුවේ මෙම...