මම Electronics ඉගෙනගන්න කියලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,884
    8,992
    113
    35
    Spain
    පොඩි එකා කාලේ රැල්ලක් තිබ්බ අර බ්ලින්ක් වෙන සර්කිට් එක, ඒවා හැදුව. නයිට්රයිඩර් එක හදන්න ගිහින් අල වුනා. එයින් එහාට ඉලෙක්ට්‍රොනික් දන්නේ නෑ නෙ.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    මම තරුණ කාලේ දාපු එකක්



    දැන් හෙන වයසයි බන්

    ඒ කාලේ මේක බලලා හරි ආසවෙන් හිටියේ ඉගෙනගන්න .තැන්ක් මචං
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    amjad? ado ubada eeye Royal eke mata badu wikunapu pora


    රිච්මන්ඩ් හාමු ල උනාම බාල sucker පාවිච්චි කරාට අවුලක් නෑ. තැන තැන කියවන්න එපා, අපීටත් එක්ක ලජ්ජාව
    ------ Post added on Mar 16, 2026 at 6:35 AM
    රිච්මන්ඩ් ගියාට මම නම් හාමු කෙනෙක් නෙමේ :lol:
    හරියට පාවිච්චි කරනවා නම්
    බාල සකර් වලිනුත් වැඩක් ගන්න පුලුවන් 😉

    Neh ban mama ehema kiwwe issara Api Multimeter aragena Condenser Transistor Dala Circuit Boards aragena Fun ekata Karapu Electronics Weda Den Kawuruwath karanne neha ne. Ekai Mama Ehema Kiwwe
    Eka nam aththa bn
    Wiyadama ekka bluwama godak aya karnna yanne na :(
    ------ Post added on Mar 16, 2026 at 11:00 AM
     
    • Love
    Reactions: Ldy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,068
    72,199
    113
    මාලඹේ
    රිච්මන්ඩ් ගියාට මම නම් හාමු කෙනෙක් නෙමේ :lol:
    හරියට පාවිච්චි කරනවා නම්
    බාල සකර් වලිනුත් වැඩක් ගන්න පුලුවන් 😉


    Eka nam aththa bn
    Wiyadama ekka bluwama godak aya karnna yanne na :(
    ------ Post added on Mar 16, 2026 at 11:00 AM
    දැන් ගොඩක් බඩු වල එන Electronics Component වල Parts Number ගහලා නැ බන් කැඩුනත් හදාගන්න බැ LG Electronics ගොඩක් බඩු එහෙමයි
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,115
    10,807
    113
    හඳට කිට්ටුව
    මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි.

    මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට.

    දැනට ගත්තා,

    multimeter එකක්
    wire cutter එකක්
    precision tool set එකක්

    View attachment 263688

    තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන...
    Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද?

    හෙට පිටකොටු ගිහින් ඔය resistor, transistor, diode තියෙන kit එකක් ගන්න ඕන තියෙනවනම්
    Congratulations...
     
    • Love
    Reactions: Ldy

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,679
    113
    Cenon
    cenon.com
    Neh ban mama ehema kiwwe issara Api Multimeter aragena Condenser Transistor Dala Circuit Boards aragena Fun ekata Karapu Electronics Weda Den Kawuruwath karanne neha ne. Ekai Mama Ehema Kiwwe
    owow eka hari, multi vibrator, knight rider, music ena circuits...
    arduino awama poddak kela wenna gatta neda, eth panadure SN Electronics eke thama tynwa pcb school lamayin ta sell karanna, mama ahuwama un kiyanawa electronics karana un ta skolen ganna kiyanawa lu ganna.
    anyway e kale tharam gammak nam na thamai
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මට නම් අතේ සතේ තිබ්බේ නෑ

    අද හීක්කඩු ආවා නාන්න
    ඒ ගමන් ගත්තා ගාල්ලේ රෝයල් එකෙන්

    View attachment 263750
    ------ Post added on Mar 15, 2026 at 10:40 PM
    ආසාවෙ බෑ හුට්ටියේ 🤩 මට නම් පොඩි කාලෙ ඔළුවෙ දුවපු වෙන දේවල් නිසා ඕව කරගන්න නිවනක් තිබුණෙ නෑ. දැන් තමයි ඉතිං ඕව අතපත ගාන්න පුළුවන් උනෙ

    Electronics is Dead​

    Then what is living?
    ------ Post added on Mar 16, 2026 at 5:36 PM

    බොහොම ස්තූති

    මගේ ආසාව කවදාහරි වාහන වල electronics electricals repair කරන කෙනෙක් වෙන්න
    මොකක්? උබ දැන් ජොබ් එකක් කරන්නෙ නැද්ද
    ------ Post added on Mar 16, 2026 at 5:38 PM
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,609
    113
    36
    ආසාවෙ බෑ හුට්ටියේ 🤩 මට නම් පොඩි කාලෙ ඔළුවෙ දුවපු වෙන දේවල් නිසා ඕව කරගන්න නිවනක් තිබුණෙ නෑ. දැන් තමයි ඉතිං ඕව අතපත ගාන්න පුළුවන් උනෙ


    Then what is living?
    ------ Post added on Mar 16, 2026 at 5:36 PM


    මොකක්? උබ දැන් ජොබ් එකක් කරන්නෙ නැද්ද
    ------ Post added on Mar 16, 2026 at 5:38 PM
    ගෙදර ඉඳන් නේ වැඩ
    ඒ නිසා වේලාව තියෙනවා
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    මං ගාව තියෙන සකර් එකේ බට්න් එක එබුවම ඇතුලේ කෑලි ස්ප්‍රිං සේරම උඩින් යනව. විසි වෙනව
    ඒ හින්ද මම සකර් බට්න් එක ඔබන්නෙ උඩින් ඇගිල්ලක් තියාගෙන 😅 නැත්තං සේරම වැඩ නවත්තල සකර් එකේ කෑලි හොයන්න වෙනව හැමතැනම
    බටන් එක වැහෙන විදියට හීනි කොන්ඩම් එකක් දාපන් මචන් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් අවුලක් නැතුව

    හදන සර්කිට් මේකට දාපන් මචන් විස්තරත් එක්ක
    ------ Post added on Mar 17, 2026 at 2:39 PM
     
    • Like
    Reactions: AnuradhaRa