මචන් මගේ උප්පැන්න සහතිකේ නම තියෙන්නෙ . FIRST NAME + LAST NAME විතරයි ,
හැබයි පාස්පොර්ට් , අයිඩි , ඩිග්‍රි ඔක්කොම ඩොකියුමන්ට් වල තියෙන්නෙ FIRST NAME + LAST NAME + FAMILY NAME
විදියට නම් තුනක් මේක මම රට යද්දි හරි වෙන රටක ජොබ් එකකට යනවන් හරි ප්‍රැශ්නයක් වෙයිද ?, උබලගෙ උපෑන්නෙ නමයි , අනිත් ඒවගෙ නමයිත් හරියටම සමානයි ද ?