
දැන් එහනම් මේකේ උන්ගෙන් ආධාර ඉල්ලන එක නවත්තන එක තමා හොද
512 හාඩ් එකක් තියන මම.![]()
අඩෝ සිරාවට, මගේ samsung 1T + Lexar 2TB තියෙනවානෙ. හබැයි 2024 වගේ ගත්තෙ මතක විදියටඅපේ මැෂින් වල තියෙන්නේ 256 ඇබිත්තන් හාඩ් ඩිස්ක්![]()
පරණ හාඩ්ඩිස්ක් වෙනුවට ආපු SSDමොකක්ද බං ඔය?
නෝමල් HDD නම් තියෙනවා ටෙරා බයිට් දෙකක ඩිස්ක්. ඒවා ෆෙට්චින් ස්පීඩ් වැඩිය ඕන නැති ටාස්ක් වලට. අර ගණන මට ඇති. මම කරන වැඩ වලට ඔනෙවත් වැඩි.අඩෝ සිරාවට, මගේ samsung 1T + Lexar 2TB තියෙනවානෙ. හබැයි 2024 වගේ ගත්තෙ මතක විදියට
කොහොමද බං ඔය ගාණට තියං ඉන්නෙනෝමල් HDD නම් තියෙනවා ටෙරා බයිට් දෙකක ඩිස්ක්. ඒවා ෆෙට්චින් ස්පීඩ් වැඩිය ඕන නැති ටාස්ක් වලට. අර ගණන මට ඇති. මම කරන වැඩ වලට ඔනෙවත් වැඩි.
View attachment 265516
බ්‍රෑන්ඩ්නිව් එකක්ද?eye mama 1TB SSD ekak gatta 3 years warranty 23000 LKR.
Maharagama PC Cart eken.
ඉතිං මගෙත් එහෙමනෙමම නෝමල් HDD 4ක් තියාගෙන ඉන්නවා 500*4ක් වෙන ස්ටෝරින් වැඩ. ගේම්ස් වලට. තව වැඩිය උවමනා වෙන්න නැති ස්පීඩ් වැඩක් නැති ඩේටා සෙට් තියෙන්නේ ඒවායේ. ඉතින් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා ටිකයි වන් ඩ්‍රයිව් එකයි විතරයි C එකේ තියෙන්නේ.