මම 2TB Lexar NVME එකක් ගත්ත 2024 දි 30,000කට කිට්ටු ගාණකට. ඒක external enclosure එකකට දාල පාවිච්චි කරනකොට රත් වෙනවා වැඩියි වගේ. ඒ නිසා හීට් සින්ක් එකක් ගෙනත් ඒකෙ ඇලෙව්ව. පස්සෙ මේක ලැප් එකට හයි කරන්න කියල හීට් සින්ක් එක ගලවන්න ඇද්දම ඩ්‍රයිව් එක වැඩ නැතුව ගියා. 
