මං මේක ගත්තෙ 17000 කට - මාර විදියට ගණන් ගිහිල්ලනෙ දැං

AnuradhaRa

Well-known member
  • SSD කියන අකුරු තුන අහලා තිබුනා. මම හිතාගෙන හිටියේ පෝටබල් හාඩි ඩිස්ක් එකක් කියලා
    මේවයෙ තැටි නෑ‍
    චිප් තියෙන්නෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,636
    14,747
    113
    35
    Spain
    ඉතිං මගෙත් එහෙමනෙ
    මාර ඉඩක් ගිහින් තියෙන්නෙ
    C:\Users\<Username>\AppData මේ ෆෝල්ඩර් එකේ සයිස් එක බලන්න
    කොච්චර සයිස් එකක් ගිහින්ද කියල
    1778049457735.png
     
    • Like
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,153
    5,828
    113
    අඩෝ සිරාවට, මගේ samsung 1T + Lexar 2TB තියෙනවානෙ. හබැයි 2024 වගේ ගත්තෙ මතක විදියට
    Film බලන්නෙ Netflix ඒකෙ නැති ඒව ඩවුන් කරල බලල delete කරනව. ගේම් ගහන්නෙ නෑ. අනිත් වැඩ වලට ඉතින් ඔය වැඩිත් එක්ක.