මම හාඩ් ඩිස්ක් කියලා දන්නේ අර ඉස්සර රිදී පාටින් ආපු පෙට්ටිය. සමාජයෙන් කොන් වෙයිද බං?පරණ හාඩ්ඩිස්ක් වෙනුවට ආපු SSD
Solid State Drive
මම හාඩ් ඩිස්ක් කියලා දන්නේ අර ඉස්සර රිදී පාටින් ආපු පෙට්ටිය. සමාජයෙන් කොන් වෙයිද බං?පරණ හාඩ්ඩිස්ක් වෙනුවට ආපු SSD
Solid State Drive
SSD ගැන දන්නෙම නැද්දමම හාඩ් ඩිස්ක් කියලා දන්නේ අර ඉස්සර රිදී පාටින් ආපු පෙට්ටිය. සමාජයෙන් කොන් වෙයිද බං?
SSD කියන අකුරු තුන අහලා තිබුනා. මම හිතාගෙන හිටියේ පෝටබල් හාඩි ඩිස්ක් එකක් කියලාSSD ගැන දන්නෙම නැද්ද
sorry bn, dan check kare. 23000 eka 256 GB SSD.බ්‍රෑන්ඩ්නිව් එකක්ද?
මේවයෙ තැටි නෑSSD කියන අකුරු තුන අහලා තිබුනා. මම හිතාගෙන හිටියේ පෝටබල් හාඩි ඩිස්ක් එකක් කියලා
https://www.barclays.lk/itemdesc.asp?ic=SSDL0001dan market price eka
1TB Lexar SSD
Rs. 42,000/=
3 years warrenty
ඉතිං මගෙත් එහෙමනෙ
මාර ඉඩක් ගිහින් තියෙන්නෙ
C:\Users\<Username>\AppData මේ ෆෝල්ඩර් එකේ සයිස් එක බලන්න
කොච්චර සයිස් එකක් ගිහින්ද කියල
Film බලන්නෙ Netflix ඒකෙ නැති ඒව ඩවුන් කරල බලල delete කරනව. ගේම් ගහන්නෙ නෑ. අනිත් වැඩ වලට ඉතින් ඔය වැඩිත් එක්ක.අඩෝ සිරාවට, මගේ samsung 1T + Lexar 2TB තියෙනවානෙ. හබැයි 2024 වගේ ගත්තෙ මතක විදියට
මගෙ 45GB ක් විතර
Barclays wadak na. Maharagama hari Kasbewe hari PC cart eken ganna. 1TB eka 42,000 LKR with 3 years warranty.
ඔව් මං බැලුව. ඒ ගණන් තමා යන්නෙ නේද..Barclays wadak na. Maharagama hari Kasbewe hari PC cart eken ganna. 1TB eka 42,000 LKR with 3 years warranty.
product link?Barclays wadak na. Maharagama hari Kasbewe hari PC cart eken ganna. 1TB eka 42,000 LKR with 3 years warranty.
product link ekak na. mekata call karala ahanna. 070 506 8469product link?
product link ekak na. mekata call karala ahanna. 070 506 8469
eeta passe gihin ganna.
mamath oken tamai ganne. badu hodai. service ekath hodai. Pandithath na.
warranty claim karanna wela na tama.warrenty claim karala thiyeda kalin. warrenty walata kohomada nanotek wageda
price hondayi.warranty claim karanna wela na tama.
Google "pc cart kesbewa"
400 + reviews
Average rating 4.6
meme used computer parts unath tiyenawa.
mage yaluwek 4GB VGA ekak gatta 37K