මම ලයිසන් අරන් දැන් අවුරුදු 6 ක් වෙනවා. ඊට පස්සෙ වාහනයක් පැදලම නෑ. අයියලට අක්කලට වාහනයක් තිබ්බාට මට දීලා නෑ පදින්න. නිකන් මූන හොඳ නෑ. ඒ නිසා මම ආසවටවත් පැදලා නෑ වෙන කෙනෙක්ගෙ වාහනයක්.
දැන් මට වාහනය්ක් ගන්න ඕනි. ඒ උනටා අත හුරු නෑ. ටිකක් බයයි. ඒ නිසා ආයිත් learners යන්න බැලුවේ. එක පාරට අලුත් වාහ්නයකට නොයා ටිකක් හුරුවෙන්නත් එක්ක පරන වාහනයක් ගන්න හිතුවේ. මොකක්ද recommend කරන්න පුලුවන් වාහනය. අද අරන් තව මාස 3,4 කින් පාඩු නැතිව ගත්ත ගානටම දීගන්න තිබ්බත් මට ඇති. ලාබ ඕනි නෑ. මොකක්ද ගන්න හොඳ Auto වාහනය.