මේ වෙලාවේ solar ගහන එක ලාබද?

DevLover

Well-known member
  • Jun 26, 2023
    183
    275
    63
    මම solar ගහන්න බැලුවේ. හැබැයි ceb approval ලැබෙන එකක් නෑ. අල්ලපු ගෙදර කෙනාටත් නෑ.

    කොහොම හරි ac එකක් ගහගෙන චූන් එකේ වැඩ ටික කරගෙන යන්න තමා බලන්නෙ. දැනට units ආසන්න 220-250ක් වගේ යනවා. AC එහෙම නැතුව.

    මට දැනගන්න ඕනි ceb approval නැතුව මම hybrid එකක් ගැහුවොත් පාඩුද? ඉස්සරහට ලොකු පෑවිල්ලක් එනවත් කියනවා. 😖😖 ඒක අවොත් නම් ලොකුම කේස් එකක් වෙයි.

    අනික hayleys solar එහෙම ගනන් යනවලු 5kw එක 19ලක්ශකටද කොහෙද. දැනට 16යි ගානක්

    පොඩි උපදෙසක් දෙන්න ළමයි.

    මට තියෙන ප්‍රශ්නය අන්තිමට solar එකකට ගෙවලා, ceb bill එකටත් අන්තිමට ගෙවන්න වෙයිද? මොකද solar එක ගෙවන්න ගන්නෙ මම. 🥹
     
    Last edited:

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,220
    2,109
    113
    Tokyo, Japan
    Off-grid දාන්න CEB approval ඕනේ නැ

    මාසෙට units කීයක් විතර යනවද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,523
    7,751
    113
    මෙන්න මෙතන...
    මම solar ගහන්න බැලුවේ. හැබැයි ceb approval ලැබෙන එකක් නෑ. අල්ලපු ගෙදර කෙනාටත් නෑ.

    කොහොම හරි ac එකක් ගහගෙන චූන් එකේ වැඩ ටික කරගෙන යන්න තමා බලන්නෙ. දැනට units ආසන්න 220-250ක් වගේ යනවා. AC එහෙම නැතුව.

    මට දැනගන්න ඕනි ceb approval නැතුව මම hybrid එකක් ගැහුවොත් පාඩුද? ඉස්සරහට ලොකු පෑවිල්ලක් එනවත් කියනවා. 😖😖 ඒක අවොත් නම් ලොකුම කේස් එකක් වෙයි.

    අනික hayleys solar එහෙම ගනන් යනවලු 5kw එක 19ලක්ශකටද කොහෙද. දැනට 16යි ගානක්

    පොඩි උපදෙසක් දෙන්න ළමයි.

    මට තියෙන ප්‍රශ්නය අන්තිමට solar එකකට ගෙවලා, ceb bill එකටත් අන්තිමට ගෙවන්න වෙයිද? මොකද solar එක ගෙවන්න ගන්නෙ මම. 🥹
    solar එක ගෙවන්න ගන්නෙ kohenda..
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,220
    2,109
    113
    Tokyo, Japan
    220ක් වගේ
    ඒ කියන්නේ රු 11,850/month වගේ ගානක්.

    ඔයා 1.6M වලට සෝලා system එකක් දැම්මනං cost එක cover වෙනවා අවුරුදු 10 කින් වගේ.
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    183
    275
    63
    solar එක ගෙවන්න ගන්නෙ kohenda..

    Cc එකෙන් මචන්. Cc එකේ 1 million available

    ඒ කියන්නේ රු 11,850/month වගේ ගානක්.

    ඔයා 1.6M වලට සෝලා system එකක් දැම්මනං cost එක cover වෙනවා අවුරුදු 10 කින් වගේ.

    ඔව් නේද. තව ac ගැහුවොත් ඕක නගීනි 16කටවත්
     
    • Like
    Reactions: 6h057

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    183
    275
    63
    එතකොට break-even කාලේ තව අඩු වෙනවා

    දැන් මචන් මට ceb එකෙන් ගෙවීමක් වෙන්නෙ නෑනේ. මොකද approval නෑනේ. එහෙම උනොත් මට ceb bill එකත් ලොකු ගානක් එයිද මාසෙට.

    1.6M nan thawa company walin quotation aragena balanna.
    Lokuwatama wessa dawasak wage set unoth may be grid eken battery eka ehema charge wei, ee unath CEB bill eka bohoma podi ganak ei.

    @Tricle_Buwa genuth Quotation ganna
    මට ඔය ඔන්න ඔය ceb bill case එක ගැනයි බය. අන්තිමට ඒකත් 3000-4000ක් එයිද දන්නෙ නෑ 😄
    ------ Post added on May 21, 2026 at 12:21 AM
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,220
    2,109
    113
    Tokyo, Japan
    දැන් මචන් මට ceb එකෙන් ගෙවීමක් වෙන්නෙ නෑනේ. මොකද approval නෑනේ. එහෙම උනොත් මට ceb bill එකත් ලොකු ගානක් එයිද මාසෙට.
    Approval නැති උනාම වෙන්නේ CEB එකට විදුලිය විකුනන්න බැරි එක විතරයි. Hybrid setup එකක් දාලා, main solar/grid backup විදියට තිබ්බම bill එක අඩු වෙනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,208
    15,742
    113
    බිල 10000 පනිනවා නම් අනිවා සෝලාර් ගහපං.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,220
    2,109
    113
    Tokyo, Japan
    api off-grid dan awurudhu 3i - maintenance walata inverter off kalot arenna powercut ekak welama
    naha 😍🙏🏻
    @netnet your thoughts

    මගේ මුල ඉදන් idea එක තිබ්බේ full offgrid ගහන්න. power usage එක වැඩි. bill එක එනවා 20000 පැනලා. lightning case නිසා මට ඕන උනේ නැහැ CEB එකත් එක්ක connect කරන්න. කාලයක් තිස්සේ බලන් ඉදලා ගිය අවුරුද්දේ අන්තිමට system එක ගැහුවා.

    සමහර items direct ගෙන්න ගත්තා. Price එක්කම දාන්නම්.

    Lifepo4 280Ah battery pack (14.3kWh) + Complete Box - USD.1019/=
    Shipping + tax - Rs.132,600/=

    Deye Hybrid 5Kw inverter - USD.727/=
    Shipping + tax - Rs.30,000/=

    Longi 555W panel x 10 - Rs.215,000/=
    Aluminium Strakchur, Ac-Dc safty item, earthing cost, wire, ..... etc - Rs.225,000/=
    Labour cost - Rs.75,000/=
    තව transport වලට ගියා ඒවා දැම්මේ නැහැ.
    Total = 12.80laks

    ගිය මාසේ CEB bill එක Rs.86/=

    View attachment 263627

    මාසෙට unit usage = around 500

    View attachment 263628

    Usage එක වැඩි AC පැය 24ම වැඩ.

    View attachment 263629

    View attachment 263631
    ------ Post added on May 21, 2026 at 12:34 AM
     
    • Like
    Reactions: Ysa Karu

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    මම solar ගහන්න බැලුවේ. හැබැයි ceb approval ලැබෙන එකක් නෑ. අල්ලපු ගෙදර කෙනාටත් නෑ.

    කොහොම හරි ac එකක් ගහගෙන චූන් එකේ වැඩ ටික කරගෙන යන්න තමා බලන්නෙ. දැනට units ආසන්න 220-250ක් වගේ යනවා. AC එහෙම නැතුව.

    මට දැනගන්න ඕනි ceb approval නැතුව මම hybrid එකක් ගැහුවොත් පාඩුද? ඉස්සරහට ලොකු පෑවිල්ලක් එනවත් කියනවා. 😖😖 ඒක අවොත් නම් ලොකුම කේස් එකක් වෙයි.

    අනික hayleys solar එහෙම ගනන් යනවලු 5kw එක 19ලක්ශකටද කොහෙද. දැනට 16යි ගානක්

    පොඩි උපදෙසක් දෙන්න ළමයි.

    මට තියෙන ප්‍රශ්නය අන්තිමට solar එකකට ගෙවලා, ceb bill එකටත් අන්තිමට ගෙවන්න වෙයිද? මොකද solar එක ගෙවන්න ගන්නෙ මම. 🥹
    Labama wade DIY. habei electric gana knowledge ekak nattam karanna epa. hodama solution eka grid tide Hybrid inverter ekak dala off-grid system ekak hahapan. passe kaleka clearance hambaunot export karannat puluwan. normally 18-19 wage yai. 16Kwh battery pack ekak enawa. Phoenix solar hodai. wada neat. karana ekak parakku karanna epa. penawane wahana ganan giya. solart okama thami
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    ඒ කියන්නේ රු 11,850/month වගේ ගානක්.

    ඔයා 1.6M වලට සෝලා system එකක් දැම්මනං cost එක cover වෙනවා අවුරුදු 10 කින් වගේ.

    On Grid ගහන්න බැරි නම්, ඊට වැඩිය ලාබ නැද්ද සෝලා ගහන්න යන සල්ලි FD එකක් දාළා මාසෙට පොලිය එන්න හදාගෙන ඒකෙන් ලයිට් බිල ගෙවා ගෙන යන එක. සෝලා වල නඩත්තුවක්, බැටරියක් එහෙම දාන්න ගියොත් පට්ට ගාණක් යනවනෙ.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    වැඩි වෙච්ච 18% එක්ක ලබන මාසේ ඉඳන් මටත් 11800 ක විතර බිලක් සෙට් වෙයි මචං..
    1650000 ක් දීල hybrid එකක් ගැහුවොත්, අවුරුදු 10 ට බැළුවම මාසෙකට 13750 ක් විතර ගෙවන්න වෙනවා, ඊට වඩා හොඳ නැද්ද Solar නැතුව මේ ඉන්න විදිහට බිල ගෙවාගෙන ඉන්න එක.
    පැනල් එකක්, inverter එකක් replace කරන්න උනොත් තවත් කෙල වෙනව නේද?

    On Grid ගහන්න බැරි නම්, ඊට වැඩිය ලාබ නැද්ද සෝලා ගහන්න යන සල්ලි FD එකක් දාළා මාසෙට පොලිය එන්න හදාගෙන ඒකෙන් ලයිට් බිල ගෙවා ගෙන යන එක. සෝලා වල නඩත්තුවක්, බැටරියක් එහෙම දාන්න ගියොත් පට්ට ගාණක් යනවනෙ.
    ඒක තමයි බං මාත් හිතුවේ...
    ------ Post added on May 21, 2026 at 2:55 AM
     
    • Like
    Reactions: nipund and SpinXO

    හරි කැල්කියුලේෂන් එකක් කරලා බලලා හොඳ විධියක් කරන්න. මන් නම් කියන්නෙ ජෙනරේටර් එකක් අරගෙන, කරන්ට් නැති වෙලාවට තෙල් වලින් දිව්වත් ලාබයි සෝලා ගහන්නෙ නැතුව. මිලියන ගණන් වියදම් කරන්න පිස්සුද බන් මේ ලයිට් බිලකට. දවස් ගණන් කරන්ට් කපන්නෙ නැහැනෙ. ඒ සල්ලි investment එකක් කරනවනෙ.
     
    ඒක ඇත්ත බං...
    ලක්ශ 7 ට 8 ට වගේ ගහගන්න පුලුවන් නම් අවුලක් නෑ...
     
    • Like
    Reactions: SpinXO

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,064
    22,474
    113
    On Grid ගහන්න බැරි නම්, ඊට වැඩිය ලාබ නැද්ද සෝලා ගහන්න යන සල්ලි FD එකක් දාළා මාසෙට පොලිය එන්න හදාගෙන ඒකෙන් ලයිට් බිල ගෙවා ගෙන යන එක. සෝලා වල නඩත්තුවක්, බැටරියක් එහෙම දාන්න ගියොත් පට්ට ගාණක් යනවනෙ.

    වැඩි වෙච්ච 18% එක්ක ලබන මාසේ ඉඳන් මටත් 11800 ක විතර බිලක් සෙට් වෙයි මචං..
    1650000 ක් දීල hybrid එකක් ගැහුවොත්, අවුරුදු 10 ට බැළුවම මාසෙකට 13750 ක් විතර ගෙවන්න වෙනවා, ඊට වඩා හොඳ නැද්ද Solar නැතුව මේ ඉන්න විදිහට බිල ගෙවාගෙන ඉන්න එක.
    පැනල් එකක්, inverter එකක් replace කරන්න උනොත් තවත් කෙල වෙනව නේද?

    ඒක තමයි බං මාත් හිතුවේ...
    ------ Post added on May 21, 2026 at 2:55 AM
    ලයිට් බිල වැඩිවෙනව මචන් කාලෙත් එක්ක. ඒකත් පොඩ්ඩක් ඔලුවෙ තියාගෙන ඕනෙ calculations කරන්න.