මේ වෙලාවේ solar ගහන එක ලාබද?

Susa911

Well-known member
  • Jul 16, 2022
    291
    422
    63
    වැඩි වෙච්ච 18% එක්ක ලබන මාසේ ඉඳන් මටත් 11800 ක විතර බිලක් සෙට් වෙයි මචං..
    1650000 ක් දීල hybrid එකක් ගැහුවොත්, අවුරුදු 10 ට බැළුවම මාසෙකට 13750 ක් විතර ගෙවන්න වෙනවා, ඊට වඩා හොඳ නැද්ද Solar නැතුව මේ ඉන්න විදිහට බිල ගෙවාගෙන ඉන්න එක.
    පැනල් එකක්, inverter එකක් replace කරන්න උනොත් තවත් කෙල වෙනව නේද?
    ඒක ඇත්ත. හබැයි power cuts ආවොත් ප්‍රශ්නයක් වෙන්නෑ සෝලා තිබ්බොත්. ඔය සෝලා hardware වලට නම් warranty දෙනවා අවුරුදු 10-30 දක්වා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    On Grid ගහන්න බැරි නම්, ඊට වැඩිය ලාබ නැද්ද සෝලා ගහන්න යන සල්ලි FD එකක් දාළා මාසෙට පොලිය එන්න හදාගෙන ඒකෙන් ලයිට් බිල ගෙවා ගෙන යන එක. සෝලා වල නඩත්තුවක්, බැටරියක් එහෙම දාන්න ගියොත් පට්ට ගාණක් යනවනෙ.
    ඔව්. එත් grid එකෙන් එන electricity cost එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. අනිත් එක solar ලංකාවේ grid එකට වැඩිය stable.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    AC එකක් 5kw එකකින් දුවන්න බෑ ගොඩක් වෙලා .
    Electric car charge කරන්න බෑ.
    හැබැයි 180 උඩ ගන්න ටික අඩු කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: 6h057