රෑට පාන් කන්න මොනවද බන් හදන්නේ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    අච්චු පාන් රාත්තලකුයි කෙහෙකං ගෙඩි දෙකකුයි තිබුණ නම් පට්ට

    තව බටර් ගාල ඒක උඩින් ජෑම් ගාල කද්දි සැප කනේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,212
    1
    59,447
    113
    Mother Earth
    අච්චු පාන් රාත්තලකුයි කෙහෙකං ගෙඩි දෙකකුයි තිබුණ නම් පට්ට

    තව බටර් ගාල ඒක උඩින් ජෑම් ගාල කද්දි සැප කනේ
    උබ කාල තියෙනවද අයින් රෝස් ? අයින් රෝස් උම්බලකඩ සම්බල්, කරවල හොදි එක්ක මරු බන්. අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ ඉස්කෝලෙ ගාව තිබ්බා බේකරියක්. අපි ඉස්කෝලෙන් පැනල ගිහින් බේකරියෙන් අයින් රෝස් ගේනවා. කඩෙන් ගන්නවා උම්බලකඩ සම්බල් පැකට්. දවසක් අපිව පිනාට මාට්ටු වුණා. මූ අපිට ගැහුවෙ නෑ. ඌ හිනා වුණා. හැබැයි ආයෙ ගිහින් අහු වුණොත් අඬු කඩනව කිව්වා. පට්ට මිහිරි මතක බන්. ඒ මතක ඒ අයින් රෝස් වගේම රසයි. 🤷‍♂️:love2:

    අච්චු පාන් රාත්තලකුයි කෙහෙකං ගෙඩි දෙකකුයි තිබුණ නම් පට්ට
    😮ඊයා ගොඩයා. ඊට වඩා හොඳයි ගූ ගාගෙන පාන් කාපන්. මල ජරාව. 🤷‍♂️
    ------ Post added on May 24, 2026 at 8:07 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,735
    33,995
    113
    පාන් කෙලලා තමයි සිංහලු කැත වෙලා තියෙන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,985
    20,163
    113
    Panadura
    පොල් සම්බෝල
    පරිප්පු හොද්ද
    මස් / මාළු හොද්ද
    හොඳ කරවල බැදුමක්
    සමහර වෙලාවට තේ එකේ පොඟවලා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,413
    8,171
    113
    Brett-Cole-India-03378_xgaplus.jpg



    ප්‍රෝටීන් බහුල ඒව කාහල්ලා බන්. ලන්කාවේ අනාතයෝ කනවා කියන්නේ බඩ පිරෙන්න මිසක් කිසිම ගුනයක් තියෙන ඒව නෙමෙයි. එක්කෝ කරෝල කෑලි දෙකයි එක්කෝ චිකන් කැලි දෙකයි. හරියට කනව නම් මස් 250-400 කන්න ඔන. ලන්කාවේ උන්ගේ ලොකු බඩ සමග පොඩි බිඩි කකුල් තියෙන්න ඔන්න ඔය මන්ද පෝසනේ නිසයි. පුලුවන් තරම් කාබ් අඩු කරල ප්‍රෝටීන් ගනිල්ලා. දෙවි පිහිටයි
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,280
    11,010
    113
    අච්චු පාන් රාත්තලකුයි කෙහෙකං ගෙඩි දෙකකුයි තිබුණ නම් පට්ට

    තව බටර් ගාල ඒක උඩින් ජෑම් ගාල කද්දි සැප කනේ
    Marmite nam maru jam walata wada
     
    • Like
    Reactions: AnuradhaRa

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,195
    1
    16,643
    113
    −273.15°C
    Awururudu ganakata kalin Rs. 5 kata Chillie Flakes podi packet thibba. Ehen packet packet 4-5 k ekka pan bagayak kanawa kiyanne Vera Level. 🔥 Podi kaale kaapu supiri badu tamayi tamay oowa.
     
    • Like
    Reactions: RottenCOLT

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,739
    5,491
    113
    Onions salt -Lunu සීනි සම්බොල
    ඇයි පෝක් කරිය
    තෙල් කෑලි ටිකත් එක්ක අරගන හොඳට තුනපහ දාල කලුවට උයලා හොද්ද හින්දලා ගත්තම ආයෙ බේකරිම කන්න පුලුවන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,567
    6,573
    113
    Galaha
    හුරුල්ලො මාලු මිරිසට හොදි, පරිප්පු කිරට, උම්ම්බලකඩ වැඩියෙන් දාලා පොල්සම්බෝල දෙහි ටිකක් වැඩිපුර දාලා. තව අමු මිරිස් තක්කාලි සමග සැමන් සම්බෝල 😌
    ආය කලුවට හදපු පෝක් - ගනන් වැඩි නිසා පෝක් අමතක කරලා ඉන්නෙ 🥲