මචංල පොඩි උපදෙසක් ඕන. මම යාලු වෙලා ඉන්න කෙල්ල ඉන්නව වැඩි කාලයක් නෑ, මට සෙට් වෙන්නෙ නෑ කියල තේරෙනව, ඔලුව කනව අනම් මනම් කියල සෙට් නෑ.. නවත්තන්න විදියක් කියපල්ලකො
අපෙ පවුල ඒකිටවත් උන්ගෙ පවුලෙ එවුන්ටවත් දිරවන්නෙ නෑ.. මාව තනි කරල ගන්න හදන්නෙ ඒකට කැමති.. මට එහෙම බෑ බන්ලා
කෙලින් කිව්වම අඩ අඩ වැලපි වැලපි එනව කිසිම වැරැද්දක් කරල නෑ වගේ... පුදුම වදයක් දෙන්නෙ ...
හෙනම toxic මේකෙන් ගැලවෙන්න විදියක් කියපල්ල.
ප.ලි. - ගහල නෑ, කඩලත් නෑ... ඔහොම වෙයි කියල දන්න නිසාම ඒව කරන්න ගිහින් නෑ