ටෙක්නිකලි නැති මිනිස්සු ඉන්න බෑ ලිස්ට් එකේ. රුපියලක් හරි තියෙන්න ඕනා.මේක දාන්න ඕනේ income එකක් නැති උන්ට විතරයි නේද
ඔවුමේක දාන්න ඕනේ income එකක් නැති උන්ට විතරයි නේද
මෙහෙම ආදායමක් තියනවා නං nil return දාන්න බැහැනේටෙක්නිකලි නැති මිනිස්සු ඉන්න බෑ ලිස්ට් එකේ. රුපියලක් හරි තියෙන්න ඕනා.
අවුරුදට 1800,000 වලට වඩා අඩු ඔක්කොම ඔය කැටගරි එකේ තමා
below the threshold "nil" නෙමේද ? එහෙනම් මම කියලා තියන එක වැරදි.ඔවු
ටැක්ස් වෙන්නෙ නැති රේන්ජ් එකේ මොකක් හරි ආදායමක් තියනවා නං ඩික්ලයො කරන්න ඕනනේ
එතකොට SET/Retun දාන්න වෙනවා
මෙහෙම ආදායමක් තියනවා නං nil return දාන්න බැහැනේ
ආදායම declare කරන්න ඕන.
බැංකු පොලී FD පොලී රුපියලක් හරි එනවා නං IRD portal එකේ ඒව පෙන්නනවා එතකොට nil return දාන්න බැහැ මම දන්න තරමින්
එතකොට හරියට ෆෝම් ටික සබ්මිට් කරන්න වෙනවානේ
------ Post added on Jun 24, 2026 at 4:25 PM
ටෙක්නිකලි නැති මිනිස්සු ඉන්න බෑ ලිස්ට් එකේ. රුපියලක් හරි තියෙන්න ඕනා.
අවුරුදට 1800,000 වලට වඩා අඩු ඔක්කොම ඔය කැටගරි එකේ තමා
එහෙම තිබිලා nil return එකක් දැම්මොත් මොකෝ වෙන්නේඔවු
ටැක්ස් වෙන්නෙ නැති රේන්ජ් එකේ මොකක් හරි ආදායමක් තියනවා නං ඩික්ලයො කරන්න ඕනනේ
එතකොට SET/Retun දාන්න වෙනවා
මෙහෙම ආදායමක් තියනවා නං nil return දාන්න බැහැනේ
ආදායම declare කරන්න ඕන.
බැංකු පොලී FD පොලී රුපියලක් හරි එනවා නං IRD portal එකේ ඒව පෙන්නනවා එතකොට nil return දාන්න බැහැ මම දන්න තරමින්
එතකොට හරියට ෆෝම් ටික සබ්මිට් කරන්න වෙනවානේ
------ Post added on Jun 24, 2026 at 4:25 PM
මමත් දන්න තරමින් කිවුවෙbelow the threshold "nil" නෙමේද ? එහෙනම් මම කියලා තියන එක වැරදි.
Estimated Tax Payable (SET) කියන්නේ වෙනම සීන් එකක් නේද
උන් ඒකනම් දානවා, අපෙන් වැඩිපුර ගත්තටික දෙන්න තමා බැරි $%##IIT eke balance tax payable ekath wenama gewanna ona mata hithenne...eka nogewa idala payment demanding letter ekak mata awa.![]()
define කරලා තියෙන්නේ "below the Threshold or no income" කියලා, එතකොට 18 අඩු, මොකුත්ම නැති කියන දෙකම වෙන්න පුලුඑවන්. මොකුත්ම නැති 18 වැඩි මිනිස්සු ප්‍රයෝගිකව ඉන්න බෑ. දබානේ ආදී වාසීන්ටත් දැන් බැංකු ගිණුම් තියනව. නමුත් ඉන්න පුළුවන්මමත් දන්න තරමින් කිවුවෙ
මම Nil රිටන් කවදාවත් දාල නැහැ බන්
අවුරුද්ද මුල SET එක සබ්මිට් කරලා අපි කියනවා මේක තමයි මට මේ අවුරුද්දෙ එන්න තියන ආදායම කියලා, ඒ ගානට ටැක්ස් ගෙවාගෙන යනවා
අවුරුද්ද අන්තිමේ රිටන් එකේදි ඇත්තටම ආපු ආදායම දානවා එතකොට අපි SET එකේ වැඩිපුර කියලා වැඩි ගානක් ටැක්ස් ගෙවලා නං return එක සබ්මිට් කරද්දි අපි හරි ආදායම දැම්මම වැඩිපුර ගෙවපු ගාන රිටන් එක විදියට පෙන්නනවා.
ඒක තමයි බන්SET කියන්නේ estimated income tax statement. , ඒ කියන්නේ අවුරුද්ද මුල ඉදන් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන ක්‍රමේ මේ කතාවට අනුව බැලුවොත් .
ඉතින් මෙතන කතා කරන කාරනේට set එකේ සම්බන්දයක් නෑඒක තමයි බන්
ආදායම estimate කරලා මාසෙ ගානෙ ගෙවාගෙන යනවා
බැරි වෙලා හරි set සබ්මිට් කරාට පස්සෙ ජොබ් එක නැති උනොත් එහෙම නැත්තං සැලරි එන විදිය වෙනස් උනොත් SET එක දාන වෙලේ full LKR සැලරියක් ඇවිත් මාස 6ක් විතර ගෙවුවට පස්සෙ USD සැලරියකට මාරු උනොත් එහෙම අර මුල් ටිකේ ගෙවපු ටැක්ස් එක නිසා සම්පූර්ණ ටැක්ස් එක වැඩිපුර ගෙවෙනවා එතකොට return එකේදි හරියට ආදායම ආපු විදියට දාල return එක ගන්න පුලුවන්(In theory)
ඔවු බන් IT තමයිඉතින් මෙතන කතා කරන කාරනේට set එකේ සම්බන්දයක් නෑ
මු මාස 3න 3 ගෙවලත් නෑ, රිටන් දාලත් නෑ, එකනේ රිටන් දාන්න කියලා එන්නේ.
එහෙම ආපු කෙනෙක්ට SET වැඩක් නෑ,, return එක ඒ අහන්නේ පරණ කාලෙට. පහුගිය අවුරුද්දකට
set එක අයිති වර්තමාන අවුරුද්දට. එකත් ඉවර උනාම සෙට් කරලා ගෙවලා නැති නම් ආයෙත් රිටන් එක තමා කතාව. එක වෙලාවට කරන්නයි, වෙලාවට කලින් සල්ලි ඉල්ලගන්න (Advance ඉල්ලගන්න) ගහපු ගැටයක් ඔය set.
තව එකක් සෙට් දාන්න ඕනා නෑ ඇපිට් කැපෙනවා නම්. ඒ අනුව මම උපකල්පනය කරනවා ඔබතුමා IT ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක් කියාලා
mta red paper ekaka letter ekk awa. mn wisikkuwa ekaRed Notice එනකම් ඕන නම් ඉන්න පුළුවන්. ඒකට මොකුත් නොකරොත් කෙලින්ම නඩුවට තමා යන්න වෙන්නෙ.



සාත්තරත් කියන්න පුළුවන් වෙලා ටැක්ස් අස්සේඔවු බන් IT තමයි
මම හැම තැනම කියලත් තියනවා ඒක