TAX Return එකක් ලැබිච්ච එකෙක් ඉන්නවද මේකේ?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,616
    8,299
    113
    mta red paper ekaka letter ekk awa. mn wisikkuwa eka :cool:

    Return එක දාපම් ලක්ශ 18 යන්නෙ නැත්තම්. උබට ඔක ආවා කියන්නෙ උබට එන ආදායම් ගැන උන් දැන් කොහොමත් දන්නවා බන්. ඔය බදු වල නඩු කියන්න ගියත් අපිට දිනන්න බෑ. රජය එක්කනේ නඩු කියන්නෙ.
    අනික ඔක මුල ඉදන් අදින්න ගියොත් ඊලගට දඩ එක්ක ගෙවන්න වෙනවා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,950
    8,339
    113
    මේකෙ කවුරුවත් asset declaration එක පුරවල නැද්ද?

    මට තියෙන්නෙ salary එක. FD 2i. ඔය දෙකට WHT certificates ගන්න ගියා මෙ week එකේ. pvt banks වලින් නම් අදම දෙනවා. public banks වලින් නම් next day එන්න කියල දුන්න. හැම bank එකටම අපි letter එකක් දෙන්න ඕනෙ, මොන financial year එකටද WHT certificates ඔනෙ කියල.

    මන් ඕක පුරවන හැටි අහගත්තෙ ප්‍ර. ලෙ. එකෙ IRD section එකෙ ඉන්නවා ඕවා දන්න උන්. එකෙක්ගෙන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,863
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකෙ කවුරුවත් asset declaration එක පුරවල නැද්ද?

    මට තියෙන්නෙ salary එක. FD 2i. ඔය දෙකට WHT certificates ගන්න ගියා මෙ week එකේ. pvt banks වලින් නම් අදම දෙනවා. public banks වලින් නම් next day එන්න කියල දුන්න. හැම bank එකටම අපි letter එකක් දෙන්න ඕනෙ, මොන financial year එකටද WHT certificates ඔනෙ කියල.

    මන් ඕක පුරවන හැටි අහගත්තෙ ප්‍ර. ලෙ. එකෙ IRD section එකෙ ඉන්නවා ඕවා දන්න උන්. එකෙක්ගෙන්.
    බැංකුවේ උන්ගේ මෑණි සිහිවෙනවා ඕක ගන්න ගියහම. ප්‍රින්ට් එක දාලා දෙන්න දවස් කීපයක් ඕනා වේ# පුතාලාට දූ ලාට
     
    • Wow
    Reactions: SK29

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,833
    5,048
    113
    Pandora
    Return එක දාපම් ලක්ශ 18 යන්නෙ නැත්තම්. උබට ඔක ආවා කියන්නෙ උබට එන ආදායම් ගැන උන් දැන් කොහොමත් දන්නවා බන්. ඔය බදු වල නඩු කියන්න ගියත් අපිට දිනන්න බෑ. රජය එක්කනේ නඩු කියන්නෙ.
    අනික ඔක මුල ඉදන් අදින්න ගියොත් ඊලගට දඩ එක්ක ගෙවන්න වෙනවා.
    kohneda ptn gnne, kothaninda hdnna ptn gnne kiylwath dnne ne
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,616
    8,299
    113
    මේකෙ කවුරුවත් asset declaration එක පුරවල නැද්ද?

    මට තියෙන්නෙ salary එක. FD 2i. ඔය දෙකට WHT certificates ගන්න ගියා මෙ week එකේ. pvt banks වලින් නම් අදම දෙනවා. public banks වලින් නම් next day එන්න කියල දුන්න. හැම bank එකටම අපි letter එකක් දෙන්න ඕනෙ, මොන financial year එකටද WHT certificates ඔනෙ කියල.

    මන් ඕක පුරවන හැටි අහගත්තෙ ප්‍ර. ලෙ. එකෙ IRD section එකෙ ඉන්නවා ඕවා දන්න උන්. එකෙක්ගෙන්.

    මම NSB COMMERCIAL SAMPATH BANK ඔක්කොගෙන්ම ගත්තා. මට නම් එක දවසෙන් දුන්නා. Sampath Commercial නම් WHT Email කරා.
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,950
    8,339
    113
    බැංකුවේ උන්ගේ මෑණි සිහිවෙනවා ඕක ගන්න ගියහම. ප්‍රින්ට් එක දාලා දෙන්න දවස් කීපයක් ඕනා වේ# පුතාලාට දූ ලාට
    mta nam next day dunna.
    NSB,BOC
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,616
    8,299
    113
    kohneda ptn gnne, kothaninda hdnna ptn gnne kiylwath dnne ne

    ඔය නඩු වලට පැටලෙන්න එපා බන්. ඔක නඩු වැටෙන්න කලින් කර ගනින් නැත්නම් උන් පරණ එව්වත් එහෙම අවුස්සලා ගන්නවා. උන්ට ඔන තරම් කාලයක් ආපස්සට ගිහින් බදු අයකර ගන්න පුළුවන්. 2024ට වඩා නීතී තදයි. පාර්ලිමේන්තු සම්මත උන නීතියක් 2/3ක බලයෙන් ආයේ ලේසී නෑ.

    ඉස්සෙල්ලාම පලාත් දේශිය ආදයම් බදු එකට ගිහින් TIN එකට PIN එක ගන්න. ඊට පස්සේ FD තියෙනවා නම් WHT Certificate එක ගන්න. (මේකට සල්ලි අය කරන්න බෑ. සල්ලි ගන්නවා නම් නීතිය කියපං)

    ආයේ Bank Balance එක වෙනම ලියා ගන්න, බැංකුවෙන් ඕන නම් 750ක් දීල මෙක පිලිවෙලට ගන්න පුළුවන්. 2024/2025 නම් 2024 ආදායම් බදු වර්ශයට බැංකු වේ ඉතිරි කිරිම් සහ FD Balance.

    ඉඩම් ගෙවල් තියෙනවා නම් ඒවත් ලියා ගන්න වටිනාකම සාමාන්‍ය යන වටිනාකම දාන්න.

    ඊට පස්සෙ TIN PIN එක ගහලා IRD වෙබ් සයිට් එකේ පුරවන් යන්න තියෙන්නෙ. ඔවා ඔක්කොම කරන හැටි යුටියුබ් එකෙ දාල තියෙනවා
     
    • Like
    Reactions: acryan and wqe123

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,806
    2,653
    113
    Kadawatha, Sri Lanka
    මේකෙ කවුරුවත් asset declaration එක පුරවල නැද්ද?

    මට තියෙන්නෙ salary එක. FD 2i. ඔය දෙකට WHT certificates ගන්න ගියා මෙ week එකේ. pvt banks වලින් නම් අදම දෙනවා. public banks වලින් නම් next day එන්න කියල දුන්න. හැම bank එකටම අපි letter එකක් දෙන්න ඕනෙ, මොන financial year එකටද WHT certificates ඔනෙ කියල.

    මන් ඕක පුරවන හැටි අහගත්තෙ ප්‍ර. ලෙ. එකෙ IRD section එකෙ ඉන්නවා ඕවා දන්න උන්. එකෙක්ගෙන්.
    BOC - Edaama dunna letter eka dunnama
    Sampath - Vishwa eken request kale. ewwe weradi ekak. anthimata branch ekata gihin unge form ekak fill kalaa. eth edaa dunne na, wena davasaka yanna wuna.
    iPay - Email eken request kale. davas keepekin ewwa.
    NSB - Email ekak damma. melo reply ekak na.
    HNB - App eken request kale. Davas keepekin reply aawa.
     
    • Like
    Reactions: SK29

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,623
    906
    113
    http://aboutrenewableenergy.com
    34.JPG

    next time tax gewanna awama meken auto deduct wenawada guys ???
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,645
    2,338
    113
    දැන් 24/25 ටැක්ස් රිටන් දාපු නැති උන්ට ලීගල් ඇක්ශන් ගන්නවා කියලා ඊමේල් ඇවිත් තියෙනවා ගොඩක් උන්ට...ලන්කාවේ ටැක්ස් සිස්ටම් එකෙන් රිටන් එකක් කීයක් හරි හම්බෙච්ච එකෙක් ඉන්නවද මේකේ?

    PS - Return newe credit back ekak gewwa tax walin.
    oka ganna bah issaraha ewata settle wenna danna oka ganna dammoth ehema ayama audit ekak karanne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,014
    6,921
    113
    Nawala
    දැන් 24/25 ටැක්ස් රිටන් දාපු නැති උන්ට ලීගල් ඇක්ශන් ගන්නවා කියලා ඊමේල් ඇවිත් තියෙනවා ගොඩක් උන්ට...ලන්කාවේ ටැක්ස් සිස්ටම් එකෙන් රිටන් එකක් කීයක් හරි හම්බෙච්ච එකෙක් ඉන්නවද මේකේ?

    PS - Return newe credit back ekak gewwa tax walin.
    මට මේක පහැදිලි කරලා දෙන්නකෝ ...

    wife මේ දක්වා tax වලට අදාළ මොනවත් document upload කරේ නැ. නමුත් සාමාන්‍ය විදිහට PAYE කැපිලා T10 office එකෙන් ලැබිලා තිබුනා. ගෙවන්න කියලා ලියුම් ආවෙත් නෑ. නමුත් ලදී office එකේ ගොඩක් අයගේ account active වෙලා තිබුන හින්දා මෙයත් log වෙලා බලනකොට මෙයාගෙත් අවුරුදු 3ක information ඉල්ලනවා. නමුත් due date පහුවෙලා හින්දා, පහුගිය අවුරුදු 2කේ payment (FD වලට ආපුවා, 20000 වගේ) දැන් කරන්න විදිහක් නෑ නේද ?

    25/26 ප්‍රශ්නයක් නෑ. ඒ වගේ වේලාවකදී මොකද කරන්නේ ? නොදා හිටියොත් ප්‍රශ්නයක් වෙයි ද ? මේ අවුරුද්දේ ඉදන් පටන්ගත්තොත් මදිද ?
     
    Morbius

    Well-known member
  • kohomada eka samahara unta withrak awith thiyenne? hemotama awith nane :shocked:
    ඒක උන් කරන්නේ ඔෆිස් එකෙන්. තෝරාගත් ෆයිල් ටිකක් ලීගල් ඩිපාර්ට්මන්ට් එකට යවනවා. මමත් කම්පැනියේ වැඩ කරන්නේ නැතුව තිබිනා කොවිඩ් වලින් පස්සේ.නිල් රිටර්න් දැම්මෙත් නෑ. ඕවා ගැන එතකොට වැඩිය අප්ඩේට් නෑ. රෙජිස්ටර් උනා විතරයි වැඩක් කරන්න උනේ නෑ ඒ කාලේ. ලියුම් ඇවිල්ලා ඩිපාර්ට්මන්ට් එකට ගියා මම.එතකොට උන් මගේ ෆයිල් එක යවලා ලීගල් ඇක්ශන් ගන්න. කතා කරගෙන ආවා නඩු දාන්න එපා ඊලග සතියෙම සබ්මිට් කරනවා කියලා. හිතපන් රෙජිස්ටර් වෙලා ඒ බිස්නස් එක කරේ නෑ ඊට පස්සේ. නමුත් පේමන්ට් වගයක් ආවා කලින් වෙන වැඩ කරපු ඒවල රිටෙන්ශන් වගයක්. එතකොට ඒ ඔක්කොම එකතු කරලා බලනකොට ලක්ශ 10ක් මට ගෙවන්න උනා. නඩු දා ගන්නේ නැතුව නූලෙන් බේරුනේ. ඕවා ලේසි වැඩ නෙවේ.
     
    • Wow
    Reactions: GeeBeePee

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,485
    2,316
    113
    මට මේක පහැදිලි කරලා දෙන්නකෝ ...

    wife මේ දක්වා tax වලට අදාළ මොනවත් document upload කරේ නැ. නමුත් සාමාන්‍ය විදිහට PAYE කැපිලා T10 office එකෙන් ලැබිලා තිබුනා. ගෙවන්න කියලා ලියුම් ආවෙත් නෑ. නමුත් ලදී office එකේ ගොඩක් අයගේ account active වෙලා තිබුන හින්දා මෙයත් log වෙලා බලනකොට මෙයාගෙත් අවුරුදු 3ක information ඉල්ලනවා. නමුත් due date පහුවෙලා හින්දා, පහුගිය අවුරුදු 2කේ payment (FD වලට ආපුවා, 20000 වගේ) දැන් කරන්න විදිහක් නෑ නේද ?

    25/26 ප්‍රශ්නයක් නෑ. ඒ වගේ වේලාවකදී මොකද කරන්නේ ? නොදා හිටියොත් ප්‍රශ්නයක් වෙයි ද ? මේ අවුරුද්දේ ඉදන් පටන්ගත්තොත් මදිද ?

    danne na ban....tax karana agent kenek allan balanna wei....5000-8000 wage ganak ganiwi
     
    • Like
    Reactions: Starry Night