Unlimited Internet පැකේජ් ගන්න ගියාම 'ඇයි Unlimited ම ඕනේ ඇයි කියලා අහනවා'

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,090
    12,630
    113
    37
    මට හොඳටම ශුවර් උඹ මේ බාගෙට බාගයක් දාන්නෙ උඹ හදපු කතා කියලා, උඹ මෙතන් උන්ව rage bait කරලා උන් කියන කතා අහලා අතේ ගහනවා. ඇත්ත කියපන්.

    උඹට වෙන දේවල් මෙතන වෙන එකෙක්ට තියා ලංකාවෙ වෙන එකෙක්ටවත් වෙන්නෙ නෑ.

    නිකන් කියපන්කො මොන පොන්නයද බන් කස්ටර්මර්ට කියන්නෙ ඔයාට ඕක ඕන නෑ, මේක ගන්න කියලා?

    පිලිගන්න පුලුවන් පචයක් ගහපන් පොන්නයෝ මිනිසුන්ගෙ වෙලාව කන්නෙ නැතුව.

    පච නම් නොවේ මට ශාකාවකින් කිව්වා
    මගේ HBB එකේ Account Manager නිතර කියනවා ගැටළුවක් ගැන කියනකොට.

    Me ubata wena samahara dewal apita wenne nane, anna ekai aula
    අනුරාධපුරේ මිනිස්සු වෙනස් බන් මෙහෙ ඇවිත් බලපන් මෙහෙ අවොත් උබට වෙයි , වෙන පළාත් වල මෙහෙම වෙන එකක් නැහැ මම එක නිසා වෙන පැත්තකට යන්න ඉන්නේ.
    උබ ඉතින් දෙදහකට තුන්දාහට unlimited හෙව්වාට හම්බවෙන්නේ නැහැ. අනික බූරූවාට කිව්වා එකවුන්ට් මැනේජර්ට කතා කරන්න කියලා ඉන්ටප්‍රයිස් වලට මරු වෙලා.
    මම කලින් රු. 6500ක් දීලා 4Mbps පැකේජ් එකක් පාවිච්චි කරේ. ගෙවන ගානට speed ආවේ නැති නිසා මම Corporate Home Broadband (HBB) එකකට මාරු වුණා.

    හැබැයි ඒකේ හවස 6-12 Internet වැඩ නෑ Slow නොවේ වැඩම නැහැ Internet. මම මේ ගැන දිගටම complain කරා. Account Manager, ගෙදරට ආපු tech team දන්න මල ඉලව්වක් නෑ. උන් කිව්වෙම shared connection නිසා අනිත් අය පාවිච්චි කරද්දි මට speed නැති වෙනවා කියලා. අන්තිමට ආපු team එක "මේ පැත්තට signal වැඩි කරන්න බෑ" කියලා note එකක් දාලා, මට වෙන network එකකට යන්න කියලා backend එකෙන් දැනුම් දීලා තියෙනවා කියලා තාක්ෂනික අංශයෙන් කිව්වේ.

    හැබැයි මම එළකිරි එකේම ත්‍රෙඩ් එකක දැකලා මගේ පැකේජ් එකේ QCI configuration ගැන අහලා e-mail එකක් දැම්මා. උන් සති දෙකක් යනකම් reply කරේ නෑ. හැබැයි පුදුමෙකට වගේ ඊට පස්සේ සති දෙකක් තිස්සේ දැන් හවස 6-12ත් කිසිම අවුලක් නැතුව සුපිරියටම වැඩ!

    දැන් මට තියෙන ප්‍රශ්න:
    1. මුන් කලින් signal වැඩි කරන්න බෑ කිව්වේ මොන පදනමකින්ද?
    2. දැන් එකපාරටම වැඩ කරන්නේ කොහොමද?
    මුන් මගේ profile එකට "signal හදන්න බෑ" කියලා note එකක් දාලා තියෙන නිසා, ඉස්සරහට router එකේ අවුලක් ආවත් ඒක මඟහරින්න බලයි. ඒක ගැන අහලා වෙබ් එකෙන් contact හොයාගෙන ඉහළ නිලධාරියෙක්ට (CO) e-mail එකක් දැම්මා, සතියක් වෙනවා තාම reply නෑ. Call ගත්තට උන් answer කරන්නෙත් නෑ.

    තව එකක්: මුන් මුකුත් කරන්නේ නැති නිසා මම Router එකේ Cell Lock කරලා ප්‍රශ්නෙ විසඳගත්තා. අන්තිමට ආපු උන් ඒකට මම එක්ක වාද කරන්න ගත්තා කවුද කියලා දුන්නේ අහලා, ඒ මනුස්සයාගේ නම, ගම, phone number ඉල්ලනවා! මදිවට cell lock කරන්න බැරි වෙන්න router software එක update කරන්න හැදුවා. මම plug එක ගැලෙව්වාම, "දැන් update වෙලා ඉවරයි" කියලා මට හිනා වෙවී ගියා.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,626
    944
    113
    Mawanella Town
    පච නම් නොවේ මට ශාකාවකින් කිව්වා
    මගේ HBB එකේ Account Manager නිතර කියනවා ගැටළුවක් ගැන කියනකොට.

    අනුරාධපුරේ මිනිස්සු වෙනස් බන් මෙහෙ ඇවිත් බලපන් මෙහෙ අවොත් උබට වෙයි , වෙන පළාත් වල මෙහෙම වෙන එකක් නැහැ මම එක නිසා වෙන පැත්තකට යන්න ඉන්නේ.

    මම කලින් රු. 6500ක් දීලා 4Mbps පැකේජ් එකක් පාවිච්චි කරේ. ගෙවන ගානට speed ආවේ නැති නිසා මම Corporate Home Broadband (HBB) එකකට මාරු වුණා.

    හැබැයි ඒකේ හවස 6-12 Internet වැඩ නෑ Slow නොවේ වැඩම නැහැ Internet. මම මේ ගැන දිගටම complain කරා. Account Manager, ගෙදරට ආපු tech team දන්න මල ඉලව්වක් නෑ. උන් කිව්වෙම shared connection නිසා අනිත් අය පාවිච්චි කරද්දි මට speed නැති වෙනවා කියලා. අන්තිමට ආපු team එක "මේ පැත්තට signal වැඩි කරන්න බෑ" කියලා note එකක් දාලා, මට වෙන network එකකට යන්න කියලා backend එකෙන් දැනුම් දීලා තියෙනවා කියලා තාක්ෂනික අංශයෙන් කිව්වේ.

    හැබැයි මම එළකිරි එකේම ත්‍රෙඩ් එකක දැකලා මගේ පැකේජ් එකේ QCI configuration ගැන අහලා e-mail එකක් දැම්මා. උන් සති දෙකක් යනකම් reply කරේ නෑ. හැබැයි පුදුමෙකට වගේ ඊට පස්සේ සති දෙකක් තිස්සේ දැන් හවස 6-12ත් කිසිම අවුලක් නැතුව සුපිරියටම වැඩ!

    දැන් මට තියෙන ප්‍රශ්න:
    1. මුන් කලින් signal වැඩි කරන්න බෑ කිව්වේ මොන පදනමකින්ද?
    2. දැන් එකපාරටම වැඩ කරන්නේ කොහොමද?
    මුන් මගේ profile එකට "signal හදන්න බෑ" කියලා note එකක් දාලා තියෙන නිසා, ඉස්සරහට router එකේ අවුලක් ආවත් ඒක මඟහරින්න බලයි. ඒක ගැන අහලා වෙබ් එකෙන් contact හොයාගෙන ඉහළ නිලධාරියෙක්ට (CO) e-mail එකක් දැම්මා, සතියක් වෙනවා තාම reply නෑ. Call ගත්තට උන් answer කරන්නෙත් නෑ.

    තව එකක්: මුන් මුකුත් කරන්නේ නැති නිසා මම Router එකේ Cell Lock කරලා ප්‍රශ්නෙ විසඳගත්තා. අන්තිමට ආපු උන් ඒකට මම එක්ක වාද කරන්න ගත්තා කවුද කියලා දුන්නේ අහලා, ඒ මනුස්සයාගේ නම, ගම, phone number ඉල්ලනවා! මදිවට cell lock කරන්න බැරි වෙන්න router software එක update කරන්න හැදුවා. මම plug එක ගැලෙව්වාම, "දැන් update වෙලා ඉවරයි" කියලා මට හිනා වෙවී ගියා.
    denata hodatama de starlink maru wenna etakota watema prashnen aethi wenna na.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,513
    6,369
    113
    මම ගියා එක්තරා කොම්පැනි කිහිපයක ශාකා වලට ගිහින් ඉල්ලූවා Postpaid Unlimited Internet පැකේජ් කිහිපයක්

    උන් අහනවා ඇයි 'Unlimited ම ඕනේ ඇයි කියලා'

    මාසෙකට කොචර GB Use කරනවද ? මම සාමන්‍ය භාවිතය සදහා කිව්වම Limite පැකේජ් එකක් ගන්න කියනවා,

    අපි Unlimited අරන් ගොඩක් Download කොලොත් කියලා පැකේජ් දාලා තිබුනට උන් දෙන්න බයයි ඕක තමා ඇත්ත.
    නිවට බාබර්ට එලුවත් රැවුල පානවාලු 🤣🤣
     
    • Haha
    Reactions: max_pain

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,455
    25,102
    113
    උඹෙ අඩුකුලේ ලයින් දැක්කම හිතෙන්න ඇති මූ ඇවිත් තියෙන්නෙ මාසයක් පාවිච්චි කරලා
    mokada kiyanne bn

    poddk penuma wenas krgmu

    GYM yamu , Muslce Hadamu

    Hoda Facial tikak karala Brightening wemu

    hodata lassanata Dress krmu

    Hoda Hair cut ekak gahamu

    @Psiko@Nadun26
    පෙනුම වෙනස් කරගන්වා✅ Born Male but Ponna look❌
    ජිම් යනවා☑️ අතේ ගහන්නෙ නැති දවසට විතරක්❌ Reply බලබල දිනපතා අතේ ගහනවා
    ෆේෂල් කරනවා✅ අල්ලපු ගෙදර අක්කගේ හස්බන්ඩ් දාලා දෙනවා❌
    ලස්සනට අඳිනවා✅ නයිටි, ගවුම්, කිමොනෝ❌ අම්මා තෝරලාදෙන එකක්
    කොණ්ඩෙ ලස්සනට කපනවා✅❌ Stuck in 80s
    කුඩ්ඩෙක්ගෙන් ගුටි කනවා✅✅

    කීපයක් තියෙනවා හදාගන්න
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,283
    12,839
    113
    🤍
    උඹෙ අඩුකුලේ ලයින් දැක්කම හිතෙන්න ඇති මූ ඇවිත් තියෙන්නෙ මාසයක් පාවිච්චි කරලා

    @Psiko@Nadun26
    පෙනුම වෙනස් කරගන්වා✅ Born Male but Ponna look❌
    ජිම් යනවා☑️ අතේ ගහන්නෙ නැති දවසට විතරක්❌ Reply බලබල දිනපතා අතේ ගහනවා
    ෆේෂල් කරනවා✅ අල්ලපු ගෙදර අක්කගේ හස්බන්ඩ් දාලා දෙනවා❌
    ලස්සනට අඳිනවා✅ නයිටි, ගවුම්, කිමොනෝ❌ අම්මා තෝරලාදෙන එකක්
    කොණ්ඩෙ ලස්සනට කපනවා✅❌ Stuck in 80s
    කුඩ්ඩෙක්ගෙන් ගුටි කනවා✅✅

    කීපයක් තියෙනවා හදාගන්න
    hukapan :angry::frown:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    ලස්සනම කතාවක්. බලපන් ඉතින් උබ මේක කොච්චර හොදට ලියල තියනවද කියල .

    කොලිටිය වැඩි කමට මේකේ කොමෙන්ට් දාන උන් උඹව මරන් කන්න හදනව. තව උන් උන්ම වලි. ඒ තරමට කොලිටි වැඩ උඹේ තියෙන්නේ.