ඔව් ඒක ලාබයි.නුවර ඉදන් යනවානම් ගාල්ලේ. වාහනයක් හයර් කරන් ගිහින්. වාහන පොරට සල්ලි දිලා යවලා... එහෙ නැවතිලා එහෙදි ඌබර් යූස් කරන එක ලාබද?
ඕන නම් නුවර ඉඳල ගාල්ලට යන්න uber එකේ හයර් එක බුක් කරලා ඩ්‍රයිවර් කතා කරාම අඩුවට කතාකරගෙන uber එක කැන්සල් කරා නම් තවත් ලාබයි.
රට පදිංචියට ගිය අයගේ clock එක නවතිනවා ලංකාවෙන් පිටත්වුන දවසෙ. අවුරුදු ගාණකට පස්සෙ ලංකාවේ ට්‍රිප් දාන්න ආවම මෙහෙ හැමදේම ගණන් වැඩියි කියල කෙඳිරි ගානවා. ඒ නිසා එන්න කලින් මෙහෙ බඩු මිල, හයර් කුලිය, ටිප් එකක් දෙනවා නම් කීයක් දෙනවද වගේ විස්තර හොයල බලන්න.


