december වල ලංකාවේ ට්‍රිපක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නුවර ඉදන් යනවානම් ගාල්ලේ. වාහනයක් හයර් කරන් ගිහින්. වාහන පොරට සල්ලි දිලා යවලා... එහෙ නැවතිලා එහෙදි ඌබර් යූස් කරන එක ලාබද?
    ඔව් ඒක ලාබයි.

    ඕන නම් නුවර ඉඳල ගාල්ලට යන්න uber එකේ හයර් එක බුක් කරලා ඩ්‍රයිවර් කතා කරාම අඩුවට කතාකරගෙන uber එක කැන්සල් කරා නම් තවත් ලාබයි.

    රට පදිංචියට ගිය අයගේ clock එක නවතිනවා ලංකාවෙන් පිටත්වුන දවසෙ. අවුරුදු ගාණකට පස්සෙ ලංකාවේ ට්‍රිප් දාන්න ආවම මෙහෙ හැමදේම ගණන් වැඩියි කියල කෙඳිරි ගානවා. ඒ නිසා එන්න කලින් මෙහෙ බඩු මිල, හයර් කුලිය, ටිප් එකක් දෙනවා නම් කීයක් දෙනවද වගේ විස්තර හොයල බලන්න.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,782
    2,658
    113
    හුට්ටෝ family පිටින් migrate වෙලා, දැන් ඔය පොඩි ගානට ඉපදුන හැදුන රටට කුණු කම් කරන්න එපා යකෝ. පට්ට හිඟන හැත්ත
    හරි විරන්ත සර්. සොරි
    dan mokkda inna rata and koi kaleda migrate une huru nathi wenna tharam?
    ලංකාවේ ඉද්දි මම එහෙම වැඩිය ඩ්‍රයිව් කරල නැ. ඉන්න රට වැඩක් නැනේ. ගිහින් බලපංකෝ වැඩි හරියක් ලංකාවේ නැති එකෙක්ට පිටරට drive කරල කරල ලංකාවේ ඩ්‍රයිව් කරන්න පුලුවන්ද කියල. ලංකාවේ අවුල් කියනව නෙමේ. ඒක ඉතින් උබට තේරෙන්නේ නැ
    අම්මේ බන් උඹලගෙත් ලොකු සීන්, ඩ්‍රයිව් කරන්න බැරි මොකද බන්? අපිත් අපේ උන් තියන් එලවන්නෙ? උඹ හිතුවද ලංකාවෙ දවස ගානෙ 100ක් 200ක් ඇක්සිඩන්ට් වෙනවා කියලා?

    ඔය ඩ්‍රයිවර්ල අරන් යනකොට ගෙවන්න ඕන ගාන පිටරට ඇත්තො හම්බකරන ඒවත් එක්ක ගත්තාම නිකන් පීනට්ස් වගේ එලකිරි සෙට් එක කියන්නෙ? ඇයි බන් ඉතින් ඔච්චර ඇඹරෙන්නෙ?

    සරල කතාව ට්‍රිප් එකක් හොඳට enjoy කරන්නනම් පිට එකෙක්ව අරන් යන්න එපා.
    ලොකු සින් නෙම් හුත්තෝ ..ලංකාවේ ඉද්දි මම එහෙම වැඩිය ඩ්‍රයිව් කරල නැ.... ගිහින් බලපංකෝ වැඩි හරියක් ලංකාවේ නැති එකෙක්ට පිටරට drive කරල කරල ලංකාවේ ඩ්‍රයිව් කරන්න පුලුවන්ද කියල. ලංකාවේ අවුල් කියනව නෙමේ. ඒක ඉතින් උබට තේරෙන්නේ නැ
    Gang banged 🤭
    අනේ හරි හිනා නේද පොන්ස්
    උෟ හම්බකරන ඔක්‍කොම ලංකාවට අැවිත් වියදම් කරන්නද කියන්නේ..ලංකාවට ඵන සුද්දෝ ඉන්නවා ලේලන්ඩ් බස් වල, ත්‍රීවීල් වල යන්නේ..ඵහෙනම් උන්‍ මූට වඩා කුණු හෙට්‍ටියො නේ.මාත් ඔහොම තමයි ඒ කාලේ හිතුවේ..ඒත් අපිට නැති වුනොත් බල්ලෙක්වත් නෑ...අරපරිස්සම කියන ඵක අැඟේ නැත්නම් මැරෙන්න වෙන්නේ හිඟන්නෙක් වගේ තමයි...ඒක නිසා කුණු කමයි අරපරිස්සමින් වියදම් කරන ඵකයි පටලවගන්න ඵපා...
    වැඩක් නැ බං කතා කරල
    Uuta hithenawa athi aparade thread ekak damme kiyala :rofl:

    This is for OP...
    Meke ekaala kiyana ewa paththakin thibboth I understand your concern.
    Dawas keeyaka trip ekak da balanne ? Oya accommodation hoyanna mahansi wenna ona naha owa professionally karana driver kenek set karagaththoth. Un dannawa a a places wala unta inna then.
    Podi babekuth inna nisa risk ekak ganna epa. Enna kittu wela about 3,4 weeks prior wage idan hoyala reserve karala enna driver kenek wa.
    Habai hariyata dates plan karaganna.
    තැන්ක් යු මචං
    උඹ ලංකාවට එන්නැතුව හිටහං බං. අපරාදේ ඒ එන සල්ලිත්
    හරි මචං..

    ----------------
    හෙන රැඩිකල් , ස්මාර්ට් කියල හිතන් ඉන්නේ මේකේ උන් 99%. හැබැයි ටිපිකල් south asian mindset ම තමා.. සල්ලි තියෙනවා නම් ඌ අනික් උන්ට බෙදන්න ඕන.. පුදුම බයි තියරි තමා ලංකාවේ උන්ගේ:rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    හරි විරන්ත සර්. සොරි

    ලංකාවේ ඉද්දි මම එහෙම වැඩිය ඩ්‍රයිව් කරල නැ. ඉන්න රට වැඩක් නැනේ. ගිහින් බලපංකෝ වැඩි හරියක් ලංකාවේ නැති එකෙක්ට පිටරට drive කරල කරල ලංකාවේ ඩ්‍රයිව් කරන්න පුලුවන්ද කියල. ලංකාවේ අවුල් කියනව නෙමේ. ඒක ඉතින් උබට තේරෙන්නේ නැ

    ලොකු සින් නෙම් හුත්තෝ ..ලංකාවේ ඉද්දි මම එහෙම වැඩිය ඩ්‍රයිව් කරල නැ.... ගිහින් බලපංකෝ වැඩි හරියක් ලංකාවේ නැති එකෙක්ට පිටරට drive කරල කරල ලංකාවේ ඩ්‍රයිව් කරන්න පුලුවන්ද කියල. ලංකාවේ අවුල් කියනව නෙමේ. ඒක ඉතින් උබට තේරෙන්නේ නැ

    අනේ හරි හිනා නේද පොන්ස්

    වැඩක් නැ බං කතා කරල

    තැන්ක් යු මචං

    හරි මචං..

    ----------------
    හෙන රැඩිකල් , ස්මාර්ට් කියල හිතන් ඉන්නේ මේකේ උන් 99%. හැබැයි ටිපිකල් south asian mindset ම තමා.. සල්ලි තියෙනවා නම් ඌ අනික් උන්ට බෙදන්න ඕන.. පුදුම බයි තියරි තමා ලංකාවේ උන්ගේ:rofl:
    හුත්තො සල්ලි බෙදන එකයි quality of life ගන්න වියදම් කරන එකයි දෙකක්. සල්ලි ඉතුරු කරගන්නම ඕනම් බස් එකේ පලයන්. උඹට ට්‍රිප් එක ආතල් එකේ යන්න ඕනම් වාහයක් අරන් ඩ්‍රයිව් කරපන්. ගාල්ලට හයිවේ තියෙනවා, අනිත් පාරවලුත් හයිවේ වගේ තමා. උඹට ඕනම් ලේන් එකේ තියන් ශෙප් එකේ යන්න පුලුවන්. office hours මග ඇරපන්. ඔය ඕනතරම් ගෑනු එලවන්නෙ, ඉතින් ඇයි උඹලට බැරි. රට ඉඳන් ආව කියලා මොකක්හරි ලොකු වෙලාද?

    ට්‍රිප් යනවනම් පිට උන් ගාවගන්න එපා, පට්ට awkward :yes: :yes:
     
    • Like
    Reactions: wpril5

    yaka92

    Active member
  • Jun 22, 2017
    205
    159
    43
    colombo
    හුත්තො සල්ලි බෙදන එකයි quality of life ගන්න වියදම් කරන එකයි දෙකක්. සල්ලි ඉතුරු කරගන්නම ඕනම් බස් එකේ පලයන්. උඹට ට්‍රිප් එක ආතල් එකේ යන්න ඕනම් වාහයක් අරන් ඩ්‍රයිව් කරපන්. ගාල්ලට හයිවේ තියෙනවා, අනිත් පාරවලුත් හයිවේ වගේ තමා. උඹට ඕනම් ලේන් එකේ තියන් ශෙප් එකේ යන්න පුලුවන්. office hours මග ඇරපන්. ඔය ඕනතරම් ගෑනු එලවන්නෙ, ඉතින් ඇයි උඹලට බැරි. රට ඉඳන් ආව කියලා මොකක්හරි ලොකු වෙලාද?

    ට්‍රිප් යනවනම් පිට උන් ගාවගන්න එපා, පට්ට awkward :yes: :yes:
    උබ ඇයි බන් ඔච්චර toxic ?
    උගේ සල්ලි වලින්නම් යන්නේ , උබට උගේ ප්‍රශ්නෙට උත්තරයක් නැත්නම්. මොනාද මේ කියවන්නේ :confused:
     
    • Love
    Reactions: sliit_kolla

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,782
    2,658
    113
    ඉතින් ඇයි උඹලට බැරි. රට ඉඳන් ආව කියලා මොකක්හරි ලොකු වෙලාද?
    ඔන්න ඉතින් ඔයා අනික් අයට දාන ගූ පාට් මට දාන්න එනවා ...උබට රට ඉන්න උන් එක්ක ඇරියස් එකක් තියෙනවා කියල දන්නවා. හැබැයි ගූපාට් දාන්න එපා මට.

    ඇරියස් එක තමා - උබට රට යන්න බැරිවුන එක. හරි කාලේ හරිදේ කලේ නැනේ. 2024 අග වගේ ටෝක් දුන්න නේද ඔසි යන්න මේ දවස්වල ප්ලැනක් තියෙනවා කිරියට එන්නේත නැ කියල. දැන් ඒක හරි ගියෙත් නැනේ.

    කතාකරද්දි හැමෝටම එක විදියට දාන ගූ ටෝක් දාන්න එපා මචං
     
    • Like
    Reactions: wpril5 and yaka92

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,351
    113
    ලංකාවේ ඉද්දි මම එහෙම වැඩිය ඩ්‍රයිව් කරල නැ. ඉන්න රට වැඩක් නැනේ. ගිහින් බලපංකෝ වැඩි හරියක් ලංකාවේ නැති එකෙක්ට පිටරට drive කරල කරල ලංකාවේ ඩ්‍රයිව් කරන්න පුලුවන්ද කියල. ලංකාවේ අවුල් කියනව නෙමේ. ඒක ඉතින් උබට තේරෙන්නේ නැ

    Math inne lankawe newei….eth lankawata giyama drive karanna awlak na…uba lankawe wadiya drive karala nattam itin amarui thamai…agreed
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523
    113
    If you have a car and a valid license, just drive! This is not 1985, so roads are quite good pretty much everywhere. Leave kandy early, say 5.00 am, you`ll be in Colombo by 9.00, even after a couple of breaks along the way (maybe a bit of traffic around Colombo if it's a weekday). It`s an easy expressway drive to Galle after that.

    Nothing beats your own car when you are travelling. So much freedom to go wherever/whenever. I travel thousands of KM`s with my child when i am in SL. Unless there's an unexpected issue (weather event, big accident, etc.. ), driving is not a problem at all.

    Uber/Pick-me etc.. can be a pain in the arse when they cancel trips etc..
    අනික කුරුණෑගලට ඇවිත් හයිවේ දාන්න පුලුවනිනෙ ඕනිම නං. නැත්තං කඩවතින්. එතකොට කිසිම ගින්නක් නෑ
     
    • Like
    Reactions: MrCat

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,351
    113
    Math inne lankawe newei….eth lankawata giyama drive karanna awlak na…uba lankawe wadiya drive karala nattam itin amarui thamai…agreed

    uba inna rata ahuwe left hand drive karana ratakda balanna yako nathuwa wena huththakata newe :LOL:
     
    • Haha
    Reactions: wpril5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    ඔන්න ඉතින් ඔයා අනික් අයට දාන ගූ පාට් මට දාන්න එනවා ...උබට රට ඉන්න උන් එක්ක ඇරියස් එකක් තියෙනවා කියල දන්නවා. හැබැයි ගූපාට් දාන්න එපා මට.

    ඇරියස් එක තමා - උබට රට යන්න බැරිවුන එක. හරි කාලේ හරිදේ කලේ නැනේ. 2024 අග වගේ ටෝක් දුන්න නේද ඔසි යන්න මේ දවස්වල ප්ලැනක් තියෙනවා කිරියට එන්නේත නැ කියල. දැන් ඒක හරි ගියෙත් නැනේ.

    කතාකරද්දි හැමෝටම එක විදියට දාන ගූ ටෝක් දාන්න එපා මචං
    අපි මුලින්ම ඇරියස් ප්‍රශ්නෙ ලිහමුකො 🤭 👇 👇

    මට මේකට උත්තර දීපන්කො, උඹට option දෙකක් තියෙනවා, එකක් රටකට යන්න ජීවත් වෙන්න පුලුවන් පඩියකට, අනික ලංකාවෙ ඉන්නෙ ඒ පඩියටම. උඹ 35ත් පැනලානම්, රට ඇතුලේ stableලුත් නම් කොයි එකද තෝරගන්නෙ?
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,782
    2,658
    113
    අපි මුලින්ම ඇරියස් ප්‍රශ්නෙ ලිහමුකො 🤭 👇 👇

    මට මේකට උත්තර දීපන්කො, උඹට option දෙකක් තියෙනවා, එකක් රටකට යන්න ජීවත් වෙන්න පුලුවන් පඩියකට, අනික ලංකාවෙ ඉන්නෙ ඒ පඩියටම. උඹ 35ත් පැනලානම්, රට ඇතුලේ stableලුත් නම් කොයි එකද තෝරගන්නෙ?
    එහෙනම් ඉතින් මොන රෙද්දටද බං ඔසි යන්න දැගලුවේ. රට යන එක උබේ පර්සනල් චොයිස් එකක්. ඒක හරිද වැරදි ද කියන්න අයිතියක් නැ. බට් උබේ කේස් එක වෙනස්නේ. උබ දන්නවනේ උබට මිස් වුනා චාන්සස් කියල ;)

    මම නම් කොහොමත් පලවෙනි ඔප්ෂන් එක තමා තෝරගන්නේ. stable වුනාට අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවනේ ලංකාව stable නැ කියල.
     
    • Like
    Reactions: wpril5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    එහෙනම් ඉතින් මොන රෙද්දටද බං ඔසි යන්න දැගලුවේ. රට යන එක උබේ පර්සනල් චොයිස් එකක්. ඒක හරිද වැරදි ද කියන්න අයිතියක් නැ. බට් උබේ කේස් එක වෙනස්නේ. උබ දන්නවනේ උබට මිස් වුනා චාන්සස් කියල ;)

    මම නම් කොහොමත් පලවෙනි ඔප්ෂන් එක තමා තෝරගන්නේ. stable වුනාට අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවනේ ලංකාව stable නැ කියල.
    දැඟලුවේ නෑ බන්, බලෙන් යවන්න ගියා, මම option එක බලලා බැ කිව්වා. පස්සෙ කිව්වා එහෙනම් SG පලයන් කියලා. ඒක කරන්න okකිව්වා මොකද මට මෙහෙට යන්න එන්න පුලුවන් නිසා ගොඩක් වෙලා. මම සෙට් එකක් එක්ක තව පොඩි කම්පනි එකක් දාල තියෙන්නෙ ලංකාවෙ. ඒකේ වැඩත් එතකොට කරන්න පුලුවන්. අන්තිමට ලංකාවෙ ඉන්න විදියක් හොයාගත්ත. එන එන විදියට තමා මම බැට් කරන්නෙ.

    මගේ guiding principle එක තමා "අපි ඉපදුනේ ජිවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවී" කියන එක. මට ආයි ගිහින් zero ඉඳන් rebuilding පාරක් දාන්න ආසවක් නෑ. ඊටවඩ කරන්න දේවල් තියෙනවා මටනම්.
     
    එහෙම zero ඉඳන් rebuilding පාරවල් හැමෝටම කරන්න ඕන නැ. උබේ බැචාලා ඉන්නවනේ. දන්නවනේ උන් ඉතින් ඔහොම 0 ඉදන් කලේ නැ කියල. ඕව හිත හදාගන්න කියන කතා බං :D ඕනතරම් අයි.ටි උන් ඉන්නවනම් රිබිල්ඩින් නොදා ,රටවල මිනිස්සුන්ගේ ඇවරේජ් ලෙවල් වලටත් වඩා උඩින්ම පටන්ගන්න. අයි.ටි ඇරෙන්න නම් අමාරුයි කියන්න පුලුවන් ටිකක්.
     
    මම බන් ලංකාවෙ බිංදුවෙ ඉඳන් ගොඩ දැම්මේ. මම ආස නෑ වෙන කාගෙන්වත් උදව් ගන්න. ඒ මගේ හැටි. ඔහේට ගියත් තනියෙන් තමා ගොඩ යන්නේ. ඒත් මට එච්චර කට්ටක් කන්න ආයි උවමනාවක් නෑ. ජිවීතේ කෙටි. උඹ කමැති විදියකට ඕක ගනින්. ඒකෙන් මගේ ආකල්ප වෙනස් වෙන්නෙ නෑ, උඹේ ආකල්ප වෙනස් කරගන්න ඕනත් නෑ. මම දැනට ජීවිතේ හොඳට enjoy කරනවා, ඒක දිගටම කරන් යන්න තමා හිතන් ඉන්නෙ.