FaceBook Payout උදව්.

MeloMelo

Member
Mar 9, 2026
22
9
3
මගේ පේජ් දෙකක් එකම Payout Account එකට ලින්ක් කරලා තිබ්බේ..
ලගදි ආව authentic engagement සීන් එකට මගේ එක පේජ් එකක් CM Suspend උනා..
ඒක Payout Account එකටත් බලපාලා තියෙන්නේ සල්ලි හෝල්ඩ් වෙලා..
අර අවුලක් නැති පේජ් එකේ සල්ලිත් දැන් මේ නිසා එන්නේ නැහැ..
අවුලක් නැති පේජ් එක වෙන Payout Account එකකට වෙනස් කරගන්නේ කොහොමද?
එහෙම කරගත්ත කෙනෙක් ඉන්නවද?

කෙනෙක්ගෙන් අහපුවහම කරලා දෙන්නම් $30ක් ඉල්ලුවා
තව කෙනෙක්ගෙන් අහපුවහම කරලා දෙන්නම් $97ක් ඉල්ලුවා