මහින්දය ගෙ project එකෙන් ලකුණු දාගන්න බංකොලොත් jeppo.
මම මෙකේ ගියා බං සුපිරිම සුපිරි experience එකක් ආවෙ.
App එකේ පෙන්නනවා next bus stop එක.
මැප් එකේ පෙන්නනවා බස් එක යනව gps එකෙන්.
Bus එක click කරපුවා ම empty ද seat තියෙනව ද live update වෙනව.
ඕන කෙනෙක්ට ඕන බස් එකක් map එකෙන් හොයලා click කරලා
Live details ඊළඟ halt එක පෙන්නනව. යන්න තියන route එක පේනවා.
Topup කරලා qr එක බස් එකට ඇල්ලුවා ම charge වෙනව.
මේ වගේ system රටේ develop වෙනවා දකින්න ආසයි. කොහෙද ඉතිං... කොහෙද ඉතිං.... අඩු කුලේ jeppo