දෑස පලාගෙන badu ගියා. 2osama වරෙන්කො..

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    මුගේ චූටි දූට බත් ඉස්මොල්ලෙ ගියා කිව්ව නේද ගිණ්දර දැකලා...
    චූටි දුව විතරක් නෙවෙයි
    ගජ ඉලන්දාරියෙකුත් ඉන්නවා
     
    • Haha
    Reactions: wpril5

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena

    මහින්දය ගෙ project එකෙන් ලකුණු දාගන්න බංකොලොත් jeppo.

    මම මෙකේ ගියා බං සුපිරිම සුපිරි experience එකක් ආවෙ.
    App එකේ පෙන්නනවා next bus stop එක.
    මැප් එකේ පෙන්නනවා බස් එක යනව gps එකෙන්.
    Bus එක click කරපුවා ම empty ද seat තියෙනව ද live update වෙනව.
    ඕන කෙනෙක්ට ඕන බස් එකක් map එකෙන් හොයලා click කරලා
    Live details ඊළඟ halt එක පෙන්නනව. යන්න තියන route එක පේනවා.

    Topup කරලා qr එක බස් එකට ඇල්ලුවා ම charge වෙනව.
    මේ වගේ system රටේ develop වෙනවා දකින්න ආසයි. කොහෙද ඉතිං... කොහෙද ඉතිං.... අඩු කුලේ jeppo
     
    • Like
    Reactions: DXB2021

    lilman

    Well-known member
  • May 10, 2009
    40,904
    54,455
    113
    Colombo
    Htto carryma title eka 😂😂

    මුල්ම දවස් වල මහින්ද මාත්තයට බැනල ඌ මහින්ද මාත්තයට සෙට් උන දවස් වල ඌත් ඔහොමයි.මයින්ද මාත්තය උගුරටම ඔබල ගත්තෙ.
     
    • Haha
    Reactions: clumsyhulk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    තාත්තා කෙනෙකුගෙ කඳුළු හඳුනන්නෙ නැතුව විහිළුවට ගන්නෙ,

    එක්කො උබලට තාත්තා කෙනෙක් නෑ:angry:
    එහෙම නැත්නම් උබලා තාත්තා කෙනෙක් වෙලා නෑ
    :angry: