IRD උන් මගේ නමට ලියුම වත් ඇවිත් නෑ. Email වත් නෑ. මේ මගේ එක නැත්තේ ඇයි කියලා බලන්නෙ

මම හිතන්නේ ලැබෙන අදායම ගොඩක් මදි හින්දා වෙන්න පුළුවන් ?
ඒ කියන්නේ ලැබෙන අදායම ගොඩක් මදි හින්දා වෙන්න පුළුවන් ? ලක්ෂ 18 අඩු නම්. TIN No නම් තියෙනවා හදලා ගොඩක් කල් කොහෙද මතක නෑ.
------
Post added on Aug 23, 2026 at 8:44 PM
ණයට දීලා ගොඩක් කල් හැබැයි. දැනට අහු වෙලා නැත්තං ලොකු දෙයක්.

ඉස්සරහට පොඩ්ඩක් අවධානයක් බලන්න වෙනවා කොහොමත්.

දැනුවත් කරාට Thank you

------
Post added on Aug 23, 2026 at 8:47 PM
ඒ සල්ලි ටික FD දාලා ඉතුරු ටික Savings Account දාලා පාඩුවෙන් ඉන්නවා.
------
Post added on Aug 23, 2026 at 8:50 PM