Macbook එකට තේ එක හැලුණා.

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,366
    1,560
    113
    32
    Earth-Cj025
    මගේ Macbook එකට තේ එක හැලුණා. තාම මොකුත් අවුලක් නම් නැහැ. පුළුවන් විදිහට සුද්ද කරලා දැම්මා. මේක repair කරන තැනකට දීලා හොදට සුද්ද කර ගන්න වෙයිද මොකුත් වෙන්න කලින්.
    එහෙම ඕනෙනම් Negombo කිට්ටුව හොද තැනක් කියන්න පුලුවන්ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    ඔවු සර්විස් එකක් කරන්න. සාමාන්‍යයෙන් ඔය වගේ ඒවාට ඔරොත්තු දෙනවා, නමුත් සීනි රස නිසා කූඹි ඇවිල්ල රබර් කොටස් කන්න ඉඩ තියෙනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    Dissapointed Angry Cat GIF
     
    • Sad
    Reactions: බෙන් 10

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,494
    4,810
    113
    හොඳ තැනක් කියපන්කෝ! ලංකාවේ තැන් ගැන මන් දන්නෙත් නෑ,
    නැත්තම් සිංගා යන එන වෙලාවක Apple Store එකට හරි, iStudio එකට හරි දිලා service පාරක් දාන්න තමා හිතන් ඉන්නේ. Apple Store එකෙන් free service කරනවා කියලා අහලා තියනවා.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,365
    519
    113
    In my studio
    මගේ Macbook එකට තේ එක හැලුණා. තාම මොකුත් අවුලක් නම් නැහැ. පුළුවන් විදිහට සුද්ද කරලා දැම්මා. මේක repair කරන තැනකට දීලා හොදට සුද්ද කර ගන්න වෙයිද මොකුත් වෙන්න කලින්.
    එහෙම ඕනෙනම් Negombo කිට්ටුව හොද තැනක් කියන්න පුලුවන්ද?
    oka galawala clean karapan...motherboard ekata ehema liquid gihilla nam corrode wenna balai....dan weda karata tika dawasakin kela wela yai..
     
    • Like
    Reactions: බෙන් 10

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,393
    7,112
    113
    අනිවා ගලවලා clean කරන්න ඕන
    ඕකෙ තියන ඇහැට පේන්නෙ නැති පොඩි කැපෑසිටර් රෙසිස්ටර් එහම සේරම corrode වෙලා ටික දවසකින් වැඩ කරන්නෙ නැති වෙයි එතකොට ඕක රෙපෙයාර් කරන්න බැරි වෙන්නත් පුලුවන්
    තාම වැඩ නං ශට් ඩවුන් කරලා තියලා හරියට ක්ලීන් කරගන්න කොහෙට හරි දීලා

    රෙපෙයාර් කරන්න හරි අලුතෙන් බෝඩ් එකක් දාන එකට වඩා ඒක ලේසියි
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,366
    1,560
    113
    32
    Earth-Cj025
    ඔවු සර්විස් එකක් කරන්න. සාමාන්‍යයෙන් ඔය වගේ ඒවාට ඔරොත්තු දෙනවා, නමුත් සීනි රස නිසා කූඹි ඇවිල්ල රබර් කොටස් කන්න ඉඩ තියෙනවා.
    mage ekatath haluan parak... wathura tikak dala key tika poddak pihalandapan reddakin. 1yr withara kalin une mageth... keys poddak sticky wage wenawa... but eka tika kalekin hariyanawa... awulak na thama nam ...
    හොඳ තැනක් කියපන්කෝ! ලංකාවේ තැන් ගැන මන් දන්නෙත් නෑ,
    නැත්තම් සිංගා යන එන වෙලාවක Apple Store එකට හරි, iStudio එකට හරි දිලා service පාරක් දාන්න තමා හිතන් ඉන්නේ. Apple Store එකෙන් free service කරනවා කියලා අහලා තියනවා.
    oka galawala clean karapan...motherboard ekata ehema liquid gihilla nam corrode wenna balai....dan weda karata tika dawasakin kela wela yai..
    සීනි කියන්නේම සාපයක්. පුලුවන් තරන් වතුර මතුවෙනවා. කොහොම හරි සීනි ගතිය යවාගන්න.
    අනිවා ගලවලා clean කරන්න ඕන
    ඕකෙ තියන ඇහැට පේන්නෙ නැති පොඩි කැපෑසිටර් රෙසිස්ටර් එහම සේරම corrode වෙලා ටික දවසකින් වැඩ කරන්නෙ නැති වෙයි එතකොට ඕක රෙපෙයාර් කරන්න බැරි වෙන්නත් පුලුවන්
    තාම වැඩ නං ශට් ඩවුන් කරලා තියලා හරියට ක්ලීන් කරගන්න කොහෙට හරි දීලා

    රෙපෙයාර් කරන්න හරි අලුතෙන් බෝඩ් එකක් දාන එකට වඩා ඒක ලේසියි
    Thank you. හොද Service තැනක් තමයි දැන් හොයන්න ඕනේ
     
    • Like
    Reactions: Inigo Montoya

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,972
    1,385
    113
    Bump, honda tenakain kara ganin.
    Visthare methana daahan.
    Mageth dawasak unu unu coffee ekak heluna.
    Screen eka damage, board eka mokada une dan nehe.
     
    • Like
    Reactions: බෙන් 10

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,250
    19,316
    113
    මීගමුවෙ නම් ශුවර් නෑ. තැනක් දැකල තියනව මාරිස්ටෙලා එක ඉස්සරහ. හොයල බලල යන්න. නැතුනම් කොලඹ තමයි
     
    • Like
    Reactions: බෙන් 10

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,867
    6,950
    113
    උබට ගලවන්න පුළුවන් නම් ගලවල තේ හැලිච්ච ඒවා හොදපන්. ඊට පස්සේ හොදට වේලෙන්න තියපන්. අවුලක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,366
    1,560
    113
    32
    Earth-Cj025
    Bump, honda tenakain kara ganin.
    Visthare methana daahan.
    Mageth dawasak unu unu coffee ekak heluna.
    Screen eka damage, board eka mokada une dan nehe.
    ෆේස්බුක් බලපන්, මීගමුව සයිඩ් එකේ ඇපල් සර්විස් කරන උන් ගැන නම් දන්නේ නෑ බන්.
    මීගමුවෙ නම් ශුවර් නෑ. තැනක් දැකල තියනව මාරිස්ටෙලා එක ඉස්සරහ. හොයල බලල යන්න. නැතුනම් කොලඹ තමයි
    උබට ගලවන්න පුළුවන් නම් ගලවල තේ හැලිච්ච ඒවා හොදපන්. ඊට පස්සේ හොදට වේලෙන්න තියපන්. අවුලක් වෙන්නේ නෑ
    තැනක් Set උනා. තේරෙන විදිහට වැඩේ බරපතලයි. පෝට් ටිකයි Mouse එකට සම්බන්ධ ඒවයි ටිකක් Damege වේලා. Original ඒවම දලා දෙන්නම් කිව්වා Warranty එක්ක. වැඩේට රු.65,000 විතර යයි කිව්වා.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,262
    810
    113
    තැනක් Set උනා. තේරෙන විදිහට වැඩේ බරපතලයි. පෝට් ටිකයි Mouse එකට සම්බන්ධ ඒවයි ටිකක් Damege වේලා. Original ඒවම දලා දෙන්නම් කිව්වා Warranty එක්ක. වැඩේට රු.65,000 විතර යයි කිව්වා.
    umba kelinma lap eka off kara neda?

    ochchara damage ekak wenne kohomada? wenna bari naa.
    mage lap ekata wathura bothale haluna, mama oka anik pattata harewwa off kara, vaccume ekath allala galawala baluwa, eth athule wathura thibbe naa.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,262
    810
    113
    Lap eka tika welawak on eke tibbe. ada Lap eka galawaddith athula Tea thibba thanin thana.
    denata awulak naha pawichci karanna puluwanlu. thawa tika dawasak wage giyama leda denna patan ganiyi kiyala kiwwa.
    hadanna dunna pot ekath danna. kaata hari wadagath wei