මේ වගේ add එකක් කරන්න මුන් කීයක් වගේ ගන්නව ඇතිද?

redux

Well-known member
  • Feb 19, 2017
    11,013
    18,173
    113
    උන්ට හොඳයි ගෙවන උන්ට පාඩුයි. අඩුම 5 million ගන්නව ඇති. ඔයිට වඩා හොඳයි ඒ සල්ලි දාල Facebook හරි google හරි paid campaign එකක් කරන එක
     
    dragonsl

    Junior member
  • Dec 2, 2024
    61
    77
    18
    ඇත්තටම බලන්න ඕන විඩියෝ එකකින් blok and dino බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද, sponsored බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද කියල.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,705
    5,251
    113
    මුන්ට සල්ලි දාන එක දැං පාඩුයි..

    මුන්ට ඇඩ් දෙන මෝඩයෝ ඉන්න නිසා දැං ඉඳලා හිටලා ඔය එකක් දෙකක් එන්නේ..

    වස්තිලා ඒකනේ කළිංම සින්දුවක් දෙකක් ගහගෙන කොන්සර්ට් මාකට් එකට බැස්සේ..
     
    • Like
    Reactions: peakySwifter

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,637
    2,440
    113
    ඉස්සර නම් මුන්ගේ වීඩියෝස් බැලුවා. දැන්නම් බලන් නෑ. මුන් ඇඩ් විතරක් කරන්න ගත්තානේ. එපා උනා ඒකෙන්. අර කියන්න වගේ ස්ටැට්ස් බලන ඕනේ කොච්චර ප්‍රොමෝට් වෙනවාද කියලා. ඒකට ඉතින් ප්‍රොමෝ කෝඩ් එකක්වත් දාන්න වෙයි.
     
    theBlaze

    Junior member
  • Aug 30, 2026
    73
    53
    18
    ඉස්සර නම් මුන්ගේ වීඩියෝස් බැලුවා. දැන්නම් බලන් නෑ. මුන් ඇඩ් විතරක් කරන්න ගත්තානේ. එපා උනා ඒකෙන්. අර කියන්න වගේ ස්ටැට්ස් බලන ඕනේ කොච්චර ප්‍රොමෝට් වෙනවාද කියලා. ඒකට ඉතින් ප්‍රොමෝ කෝඩ් එකක්වත් දාන්න වෙයි.
    Wasthilath add witrai ne karnne Dan?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    කවුද යකෝ ඇඩ් එකක් බලන්න ඔච්චර පුකේ අමාරුවෙන් මේ වගේ ෆිල්ම් බාග බලන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,635
    1
    62,577
    113
    Mother Earth
    ඒ වුණාට ඇඩ් එක ෆේල් බන්. බ්‍රෑන්ඩ් එක මිනිස්සුන්ගෙ ඔළුවට යන්නෙ නෑ. 🤷‍♂️
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    333
    563
    93
    ඉස්සර නම් මුන්ගේ වීඩියෝස් බැලුවා. දැන්නම් බලන් නෑ. මුන් ඇඩ් විතරක් කරන්න ගත්තානේ. එපා උනා ඒකෙන්. අර කියන්න වගේ ස්ටැට්ස් බලන ඕනේ කොච්චර ප්‍රොමෝට් වෙනවාද කියලා. ඒකට ඉතින් ප්‍රොමෝ කෝඩ් එකක්වත් දාන්න වෙයි.
    ඉතින් බන් මුන් ඇඩ් විතරනෙ කරන්නෙ. 🧐
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,637
    2,440
    113
    ඉතින් බන් මුන් ඇඩ් විතරනෙ කරන්නෙ. 🧐
    මුලින්ම ආපු වීඩියෝස් වල තිබ්බේ පොඩි ෆන් ස්ටෝරීස්. ඒ කාලෙ ඔය බ්ලොක් ඇන්ඩ් ඩීනෝ යූ ටියුබ් එක අටවලා තිබ්බෙත් නැද්ද මන්දා. අර පුස් වෙඩිල්ල එහෙම කලෙත් මුන් නේ.