මම ආපහු හරවං ගියා මූව බලන්න. මූම කියනව මූ බිල කියල
පොලිසි යන්න තිබ්බෙ.
බීමතින් වාහන බයික් අරන් යන එවුන්ට වල කපන්නම ඕනෙ.
මම ආපහු හරවං ගියා මූව බලන්න. මූම කියනව මූ බිල කියල
බ්රේක් හොදටම හොදයිscooty eke brake madi da? 50ta gihin ohoma wadune?
horn eka sure karanna epa koi welewathබ්රේක් හොදටම හොදයි
මම එවෙලෙ බ්රේක් ගැහුවෙ නෑ
හෝන් එක ගහල දැම්ම. මූ දැම්මනෙ
https://elakiri.com/threads/ඊයෙ-හැප්පුණ-තැන-විසිට්-එකක්-දාල-ආව.2264510/
මූ අතුරු පාරකින් නෙමේ දැම්මෙ
මම යන පැත්තටම හරවල බයික් එක පාරෙ අයිනෙ තිබුණෙ. මූ දකුණට හැරෙව්ව. (යූ ටර්න් එකක් වගේ) පිටිපස්ස බලන්නැතුව. හෝන් එකටවත් නැවැත්තුවෙ නෑ
ඔහොම මෙහෙම දාන ඒව මම කොච්චර බ්රේක් ගහල නවත්තගෙන තියෙනවදhorn eka sure karanna epa koi welewath
දන්න තරම තමා ඉතිං...අනුරාධගෙ ඉන්දියන් ප්ලෙෂර් ස්කූටරේට ජපං යකඩත් කැඩෙනව
ඌට නිකං අලියෙක් හැප්පුණා වගේ ඇති
මගෙ බයික් එකේ සයිඩ් එක තමා වැදුණෙදන්න තරම තමා ඉතිං...
මචං, බං අයියේ, පරිස්සමෙන් කල්පනාවෙන් පලයන්. අපි හරි පරිස්සමට ගියත් සමහර බූරුවො නිසා අපිටත් මැරෙන්න වෙනවා. ඒනිසා කල්පනාවත් තියත් යන්න.මගෙ බයික් එකේ සයිඩ් එක තමා වැදුණෙ
වම්පැත්ත කකුල ටිකක් තැලුන ඇගිල්ල ගාව. එච්චර අවුලක් නෑ
අද දැක්කෙ ඉස්සරහ රෝදෙ මැද පොඩි කලුපාට සයිඩ් කවර් එක මිසිං
වම් පැත්තෙ කවුලිං එකේ කකුල තියෙන තැන ටිකක් කැඩිල
බයික්/ත්රීවීල් කාරයෝ කියන්න සමස්තයක් විදියට එකම ජාතියේ කාලකන්නි හරක් ටිකක්. උන් පදින්නෙ වෙන උන් පාරේ නෑ වගේ. වෙන උන්ට ඉඩ දෙන්නෙ නෑ, මීටර් 200ක් දුර ඉඳන් හෙඩ් එක ගහන් එනවා වෙන වාහනයක් පාරට හරවනවා දැක්කාම උන් ආස නෑ නවත්තන්න, පොඩ්ඩක් ඉඩ දෙන්න. ආතල්ම ඇක්සිඩන්ට් තමා උන් උන් හැප්පෙන ඒවා.මගෙ බයික් එකේ සයිඩ් එක තමා වැදුණෙ
වම්පැත්ත කකුල ටිකක් තැලුන ඇගිල්ල ගාව. එච්චර අවුලක් නෑ
අද දැක්කෙ ඉස්සරහ රෝදෙ මැද පොඩි කලුපාට සයිඩ් කවර් එක මිසිං
වම් පැත්තෙ කවුලිං එකේ කකුල තියෙන තැන ටිකක් කැඩිල


තුවාල මොකුත් නෑඋබට තුවාලද? බය්ක් එක ඩෑමේද?
මට දවල්ට යන්න අමාරුයි බංරෑට ඩ්රයිවින් කරන එක බයයි බන් ලන්කාවෙ. පරිස්සමින් දුවපන්. මොනවා හරි උනොත් වැඩක් නැ ඉතින්. දවල්ටම දුවන්න බලපන්.
දවල්ට පට්ටම අව්වයි. මොනවා කරන්නද බන්. දර්ගානගරයෙ ඉන්න මුස්ලිම් සෙට් එක නම් මහන්සි වෙන්නෙ නැතුව එහෙන් අරන් මෙහෙන් දීලා මාර ගේමක් ගහන්නෙ. මමුස්ලිම් උන් මාරම දක්ශයි බන් සල්ලි හොයන්න. ඇග මහන්සි වෙලා වැඩකරන්නෙම නැතුවාල මොකුත් නෑ
වම් කකුලෙ ඇගිලි හරිය චුට්ටක් තැල්ම එච්චරයි
බයික් එකටත් ලොකු ඩැමේජ් එකක් නෑ
හැන්ඩ්ල් එක ටිකක් පැත්තට හැරිල තිබිල, බයික් හදන මල්ලි ගාවට ගිහින් ඇදේ ඇරගත්ත
මට දවල්ට යන්න අමාරුයි බං
ඔන්න අව්ව නැති දවස්වල යනව
රෑට තමා මට ලේසිම
කොහොමත් ඔය හැප්පුන තැන පාරෙ එලියක් තිබුණෙ නෑ. මුගෙ බයිසිිකලෙත් එලියක් තිබුණෙ නැද්ද මංද
කොහොමහරි මම දැක්කෙත් සෑහෙන ලගට ආවම. නැත්තං දුර තියල කල්පනා කරනවනෙ මේක දාන විදිය
පොඩි තැල්ලමක් තියෙනව. ලොකුවට කැක්කුමක් නෑචූටි ඇඟිල්ල හොඳින්ද