ඇක්සිඩන්ට් එකක් වුණා

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,938
    31,532
    113
    අපායෙ දොරකඩ
    මම ආපහු හරවං ගියා මූව බලන්න. මූම කියනව මූ බිල කියල

    පොලිසි යන්න තිබ්බෙ.

    බීමතින් වාහන බයික් අරන් යන එවුන්ට වල කපන්නම ඕනෙ.
     

    AnuradhaRa

    Well-known member
  • scooty eke brake madi da? 50ta gihin ohoma wadune?
    බ්‍රේක් හොදටම හොදයි
    මම එවෙලෙ බ්‍රේක් ගැහුවෙ නෑ
    හෝන් එක ගහල දැම්ම. මූ දැම්මනෙ

    https://elakiri.com/threads/ඊයෙ-හැප්පුණ-තැන-විසිට්-එකක්-දාල-ආව.2264510/

    මූ අතුරු පාරකින් නෙමේ දැම්මෙ
    මම යන පැත්තටම හරවල බයික් එක පාරෙ අයිනෙ තිබුණෙ. මූ දකුණට හැරෙව්ව. (යූ ටර්න් එකක් වගේ) පිටිපස්ස බලන්නැතුව. හෝන් එකටවත් නැවැත්තුවෙ නෑ
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,245
    6,281
    113
    36
    බ්‍රේක් හොදටම හොදයි
    මම එවෙලෙ බ්‍රේක් ගැහුවෙ නෑ
    හෝන් එක ගහල දැම්ම. මූ දැම්මනෙ

    https://elakiri.com/threads/ඊයෙ-හැප්පුණ-තැන-විසිට්-එකක්-දාල-ආව.2264510/

    මූ අතුරු පාරකින් නෙමේ දැම්මෙ
    මම යන පැත්තටම හරවල බයික් එක පාරෙ අයිනෙ තිබුණෙ. මූ දකුණට හැරෙව්ව. (යූ ටර්න් එකක් වගේ) පිටිපස්ස බලන්නැතුව. හෝන් එකටවත් නැවැත්තුවෙ නෑ
    horn eka sure karanna epa koi welewath
     

    AnuradhaRa

    Well-known member
  • horn eka sure karanna epa koi welewath
    ඔහොම මෙහෙම දාන ඒව මම කොච්චර බ්‍රේක් ගහල නවත්තගෙන තියෙනවද
    ඊයෙ ඉතිං මම බ්‍රේක් ගැහුවෙ නෑ. මූ දායි කියල හිතුවෙ නෑ
    50-60 ට ගියත් බ්‍රේක් පාර මට ෂුවර්
    ඊයෙනං වදිනකොට 40-50 වගේ වේගයක් තිබුණෙ. 40 ද මංද
     

    AnuradhaRa

    Well-known member
  • දන්න තරම තමා ඉතිං...
    මගෙ බයික් එකේ සයිඩ් එක තමා වැදුණෙ
    වම්පැත්ත කකුල ටිකක් තැලුන ඇගිල්ල ගාව. එච්චර අවුලක් නෑ
    අද දැක්කෙ ඉස්සරහ රෝදෙ මැද පොඩි කලුපාට සයිඩ් කවර් එක මිසිං

    වම් පැත්තෙ කවුලිං එකේ කකුල තියෙන තැන ටිකක් කැඩිල
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,277
    113
    On a Cloud
    මගෙ බයික් එකේ සයිඩ් එක තමා වැදුණෙ
    වම්පැත්ත කකුල ටිකක් තැලුන ඇගිල්ල ගාව. එච්චර අවුලක් නෑ
    අද දැක්කෙ ඉස්සරහ රෝදෙ මැද පොඩි කලුපාට සයිඩ් කවර් එක මිසිං

    වම් පැත්තෙ කවුලිං එකේ කකුල තියෙන තැන ටිකක් කැඩිල
    මචං, බං අයියේ, පරිස්‍සමෙන් කල්පනාවෙන් පලයන්. අපි හරි පරිස්සමට ගියත් සමහර බූරුවො නිසා අපිටත් මැරෙන්න වෙනවා. ඒනිසා කල්පනාවත් තියත් යන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,650
    78,159
    113
    මගෙ බයික් එකේ සයිඩ් එක තමා වැදුණෙ
    වම්පැත්ත කකුල ටිකක් තැලුන ඇගිල්ල ගාව. එච්චර අවුලක් නෑ
    අද දැක්කෙ ඉස්සරහ රෝදෙ මැද පොඩි කලුපාට සයිඩ් කවර් එක මිසිං

    වම් පැත්තෙ කවුලිං එකේ කකුල තියෙන තැන ටිකක් කැඩිල
    බයික්/ත්‍රීවීල් කාරයෝ කියන්න සමස්තයක් විදියට එකම ජාතියේ කාලකන්නි හරක් ටිකක්. උන් පදින්නෙ වෙන උන් පාරේ නෑ වගේ. වෙන උන්ට ඉඩ දෙන්නෙ නෑ, මීටර් 200ක් දුර ඉඳන් හෙඩ් එක ගහන් එනවා වෙන වාහනයක් පාරට හරවනවා දැක්කාම උන් ආස නෑ නවත්තන්න, පොඩ්ඩක් ඉඩ දෙන්න. ආතල්ම ඇක්සිඩන්ට් තමා උන් උන් හැප්පෙන ඒවා. :lol: :lol:

    රෝද 3ට වැඩි වාහන එලවන උන් තමා ඕක හොඳටම අත් දකින්නෙ. අරුන් හිතන්නෙ උන් තමා නීති ගරුකම සෙට් එක කියලා. :yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,202
    14,349
    113
    රෑට ඩ්‍රයිවින් කරන එක බයයි බන් ලන්කාවෙ. පරිස්සමින් දුවපන්. මොනවා හරි උනොත් වැඩක් නැ ඉතින්. දවල්ටම දුවන්න බලපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබට තුවාලද? බය්ක් එක ඩෑමේද?
    තුවාල මොකුත් නෑ
    වම් කකුලෙ ඇගිලි හරිය චුට්ටක් තැල්ම එච්චරයි
    බයික් එකටත් ලොකු ඩැමේජ් එකක් නෑ
    හැන්ඩ්ල් එක ටිකක් පැත්තට හැරිල තිබිල, බයික් හදන මල්ලි ගාවට ගිහින් ඇදේ ඇරගත්ත

    රෑට ඩ්‍රයිවින් කරන එක බයයි බන් ලන්කාවෙ. පරිස්සමින් දුවපන්. මොනවා හරි උනොත් වැඩක් නැ ඉතින්. දවල්ටම දුවන්න බලපන්.
    මට දවල්ට යන්න අමාරුයි බං
    ඔන්න අව්ව නැති දවස්වල යනව
    රෑට තමා මට ලේසිම
    කොහොමත් ඔය හැප්පුන තැන පාරෙ එලියක් තිබුණෙ නෑ. මුගෙ බයිසිිකලෙත් එලියක් තිබුණෙ නැද්ද මංද
    කොහොමහරි මම දැක්කෙත් සෑහෙන ලගට ආවම. නැත්තං දුර තියල කල්පනා කරනවනෙ මේක දාන විදිය
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,202
    14,349
    113
    තුවාල මොකුත් නෑ
    වම් කකුලෙ ඇගිලි හරිය චුට්ටක් තැල්ම එච්චරයි
    බයික් එකටත් ලොකු ඩැමේජ් එකක් නෑ
    හැන්ඩ්ල් එක ටිකක් පැත්තට හැරිල තිබිල, බයික් හදන මල්ලි ගාවට ගිහින් ඇදේ ඇරගත්ත


    මට දවල්ට යන්න අමාරුයි බං
    ඔන්න අව්ව නැති දවස්වල යනව
    රෑට තමා මට ලේසිම
    කොහොමත් ඔය හැප්පුන තැන පාරෙ එලියක් තිබුණෙ නෑ. මුගෙ බයිසිිකලෙත් එලියක් තිබුණෙ නැද්ද මංද
    කොහොමහරි මම දැක්කෙත් සෑහෙන ලගට ආවම. නැත්තං දුර තියල කල්පනා කරනවනෙ මේක දාන විදිය
    දවල්ට පට්ටම අව්වයි. මොනවා කරන්නද බන්. දර්ගානගරයෙ ඉන්න මුස්ලිම් සෙට් එක නම් මහන්සි වෙන්නෙ නැතුව එහෙන් අරන් මෙහෙන් දීලා මාර ගේමක් ගහන්නෙ. මමුස්ලිම් උන් මාරම දක්ශයි බන් සල්ලි හොයන්න. ඇග මහන්සි වෙලා වැඩකරන්නෙම නැ
     
    • Like
    Reactions: AnuradhaRa

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,423
    2,436
    113
    :lol:

    රිප්ලයි දැක්කම හිතෙනවා මේකෙ ඉන්න උන් මෙච්චර මෝඩද කියලා
     

    AnuradhaRa

    Well-known member
  • චූටි ඇඟිල්ල හොඳින්ද
    පොඩි තැල්ලමක් තියෙනව. ලොකුවට කැක්කුමක් නෑ
    අවුලක් නෑ වගේ... හොද වෙලා යයි
    පුදුමයි බං ඒ හැප්පුන හැප්පිල්ලට
    මාවයි බයිසිකලයයි බේරුණා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,185
    15,704
    113
    New Zealand
    උබ වගේ ගොන් හරකෙක්. 119 ගහලා පොලිසියට එන්න කියන්න තිබුනා. අරූ වෙරි හිදුනට පස්සේ පොලිසි ගිහින් පැමිනිල්ලක් දැම්මොත් උබට කෙල වෙනවා. රෑට පරිස්සමෙන් පැදපන්. උබලගේ පැත්තේ උන් තනිකර ගහන්නේ විස. සිහිවිකල්ලෙන් ඇවිත් උබව යට කරන් ගියත් ඔච්චර තරමයි බන්. මොකෙක්වත් නෑ උබට