Beneficial Ownership දුන්නේ නැත්තම් පට්ට දඩයක් කන්න වෙන්නේ බිස්නස් වලට
බිස්නස් එක Company එකක් විදියට Reg කරලා තියෙන අය Beneficial Ownership දුන්නේ නැති උනොත් මේ මාසේ 30 කලින් ලක්ෂ 10 දඩ ගහනවා කියනවා. නැතිනම් හිරේ කියනවා වසර 10 නැතිනම් දෙකම දෙනවා කියනවා. https://drc.gov.lk/en/?p=4944 මෙතන තියෙනවා සම්පුර්න විස්තරේ.
මේවගේ එකක් දෙන්න ඕනේ කියලා එළකිරි එකෙන්මයි මම දැන ගත්තේ ඒ පාර Chartered Accountant හරහා එක දුන්නා රු 5560 ROC එකට ගෙවන්න වුණා.
බිස්නස් එක Company එකක් විදියට Reg කරලා තියෙනවා නම් ඔයාලත් මේක මේ මාසේ 30 කලින් දෙන්න.