උබලගේ 🫵🏻 කිරියෙ username එකේ තේරුම මොකක්ද? 🍼🐮

topkollek

Well-known member
  • May 22, 2014
    44,506
    1
    59,022
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Jimmy Fallon Lol GIF by Late Night with Seth Meyers
     
    • Haha
    Reactions: Purple2022

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    167
    207
    43
    Okapathana
    මම හදපු දවසේ හෝ ඒ ළඟ දවසක හල්ක් 1 බලලා තිබ්බා. නිකන් හල්ක් කියලා දාන එක සෙට් නැති වගේ හින්දා clumsy hulk කියලා දැම්මා.

    1776147115267.png
    මගේ නම තමා දැම්මේ — කලින් කිරියේ ඉන්න කොට හුගක් Active හිටියා. මුලින්ම කිරියට ආපු කෙනා නෙවේ ටික කාලයක් යන කොට හිටියේ Politics, වලි හැමදේටම පැටලැවිලා දවසට Notification 15 ක් විතර එනවා, කිරියේ දවසට හුගක් වෙලා හිටියා, කාලෙ නාස්ති උනා. ඒක හින්දා කිරියට එන එක අවුරුද්දක් විතර නැවත්තුවා. පස්සෙ මට හිතුනා මගේ නම දාගෙන ආවොත් මගේ Cringe ගතිය අඩු වෙයි කියලා.

    Azumanga Daioh Fanart GIF

    මගේ මේ user name එක මම ඉස්කෝලේ යන කාලේ මගේ යාලුවා පාවිච්චි කරපු එකක්. මගේ පරන එලකිරි එක මගේ නමමයි තිබුනෙ ඒ නිසා අලුත් එකක් හදන්න යනකොට හොඳ නමක් හිතුවම අරූගේ "max_cool" එක මතක් උනා ඉස්කෝලේ ගිහින් ඉවරවෙලත් අවුරුදු 20ක් විතර වෙන නිස අපොඩ්ඩක් පැටලිලා max_cool වෙනුවට max_pain කියල වැදුනා. ඉස්සර ගේම් එකකුත් තිබුනනෙ max pain කියලා අවුලක් නෑ කියලා හිත හදාගත්තා ඉතින්. අඩේ දැන් බලනකොට දැක්කෙ ඒ ගේම් එක අපි එහෙම වචන වලින් කීවට අකුරු වෙනස් නේද. :sorry:

    Maxpaynebox.jpg
    මේ ගේම් එක මම 2012 දී වගේ ගැහුවා පල්ලෙහා ගෙදර අයියගෙ Computer එකේ. ඒ කාලේ එහෙ හුගක් වෙලා හිටියා එහෙ. එයත් එලකිරි හිටියා. ඒ කාලෙ මට Idea එකක් තිබ්බෙ නෑ කිරිය ගැන. හැමතැනම text කියවගන්නත් බෑ, එතකොට මම 2කේ පංතියෙ මට මතක විදිහට. කොහොමහරි එයාගෙන් තමා ඉස්සෙල්ලම elakiri දැනගත්තෙ, පස්සෙ කාලෙක Games, Songs Download කරේ මේකෙන්. ඒ අයියනම් හුගක් Active ඉන්නැති මේකෙ. එයා දැන් අවුරුදු කිහිපයකට කලින් (2022 වගේ හරියටම මතක නෑ) Motorcycle Accident එකකින් නැති උනා. එයාගෙ නම Supun, Username නම් මතක නෑ.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    420
    463
    63
    ඉනිගෝ මොන්ටෝයා, ප්‍රින්සස් බ්‍රයිඩ් එකේ චරිතයක්. ඌ බැඳීම් නැතිව නිදහසේ ඉන්න කැමති සටන් කරුවෙක්.
    Hello. My name is Inigo Montoya. You killed my father. Prepare to die

    Hello. My name is Inigo Montoya. You killed my father. Prepare to die
    "Offer me money, Offer me power ,Offer me anything I ask for,
    I want my father back, you son of a bitch."

    My favourite quotes by inigo montoya😍
    ------ Post added on Sep 28, 2026 at 12:17 PM
     
    Last edited:
    • Love
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,120
    1
    2,152
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    fcd5Mcs.png


    FKnl7f4.png


    swSZykD.png

    ReqEmKU.png


    පොන්නයෙක්ට අවදානේ දුන්නේ නෑ කියල හිත රිදිලා , බොටෙක් හදාගෙන ඩිස්ලයික් ගහලා

    @spamcheck

    අඩෝ ෆේල් පොන්නයා 🤭🤭 උබ screenshot ගහගෙන ඇඩ්මින්ගෙ පුක ලෙවකාගෙන සති ගානක් තිස්සෙ පස්සෙන් බඩගෑවට උබව සතේකට ගනන් අරන් නෑ නේද පොන්ස් ලොල් 🤭🤭

    අනුරාධරාගෙ තිබ්බෙ reaction score 43,000 යි. ඌව කෙටි කාලෙකට -800 කරල උගෙ කල්කිරියාව හොද උන නිසා ඌව 118,000 කලා. බොරුනම් උගෙන් අහපන්. නැතුව ඇඩ්මින් ඇවිත් රිවර්ට් කලේ නෑ. මමමයි කලේ. 🤭🤭

    උබ වගේ ඩොටේ කැත ගූ පොන්නයෙක්ව කොහොමත් ඇඩ්මින් ගනන් ගන් නෑ ඕයි. 🤭🤭 පුකේ ගූ දිවෙන් ගත්තත් තොව ඇඩ්මින් ගනන්ගන් නෑ. ලොල් 🤭🤭

    1790578502381.png
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    295
    356
    63
    මම මේක කලිනුත් කියලා ඇති. ඉස්සර මගේ බිජ්ජ කසන අවුලක් ආවා. ඒක fungal infection disease එකක්. මට ඒක හැදුණේ මම හිතන්නෙ මම ඉස්සර ටිකක් හිර බොක්සර් ටයිප් යට ඇඳුම් සෙට් එකක් තිබ්බා. ඒක ඇන්ද ගමන් බිජ්ජට දාඩිය දානවා. බිජ්ජ තැම්බෙනවා. Miow කියලා brand එකක්. පස්සෙ මම ඒ සෙට් එක අඳින එක නැවැත්තුවා. jock itch ආවා පස්සෙ ringworm හැදුණා. පස්සෙදි මම නෙට් එකේ search කරද්දි හම්බුණා Candid-B කියලා antifungal ක්‍රීම් එකක්. පස්සෙ ඒක ගාද්දි මට කසන එක අඩු වුණා. ටික දවසක් ගිහින් හොඳ වුණා. පස්සෙ ඒ ක්‍රීම් එකට උපහාරයක් පිණිස මම ඒ ක්‍රීම් එකේ නම දාගත්තා username එකට. 🤷‍♂️
    එතකොට අර රබර් පටිය දාන්න ගත්තෙ කොයි කාලෙද? :D
     
    • Wow
    Reactions: Candid-B