SE කම්පැනියකින් කතා කලා ඉන්ටව් එකකට - Full Stack dev

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,516
    12,556
    113
    උන්ගේ ටික් ටොක් එකට ගියාම වැඩ කරන එවුන් නටන, ගයන, රගපාන සීන් තියනවා..මට ඔය එකක්වත් බැ...මේක උගුලක්ද?
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,432
    1
    2,710
    113
    Heaven
    GraphicsGods.com
    අවුල්ක් නෑ උන් නට නට ඉදියි, උබව ගන්නෙ වැඩ ටික කරවගන්න.

    උබට තියෙන්නෙ පුක ඉරාගෙන උන්ගෙ වැඩ ටිකත් එක්ක කරල දෙන්න :yes::yes:
     
    • Haha
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,681
    78,245
    113
    උන්ගේ ටික් ටොක් එකට ගියාම වැඩ කරන එවුන් නටන, ගයන, රගපාන සීන් තියනවා..මට ඔය එකක්වත් බැ...මේක උගුලක්ද?
    පොඩි උන් ටිකයි කෑලි ටිකයි නටයි. උඹ කෝඩ් එක කොටපන්
     
    • Haha
    Reactions: Sonik Sonik