1. 001flyD

    Mobitel HELP

    මචංලා දන්න කෙනෙක් ඉන්නවා,එ මනුස්සයාගේ මුල් නම විතරයි දන්නෙ අග නමවත් ඇඩ්‍රස් එකවත් දන්නෙ නැ,ෆොන් නම්බර් එක තියනවා එක දැන් වැඩ කරන්නෙත් නැ.මට හදිස්සි වැඩකට මනුස්සයාව හොයාගන්න ඔනේ. Mobitel එකෙන් මේ කෙනාගේ සම්පුර්ණ නමයි ඇඩ්‍රස් එකයි ගන්න පුලුවන් වෙයිද ???
  2. 001flyD

    ලංකාවේ වැඩියෙන්ම Reg වෙලා තියන අලුත් වාහන මොනවද ?

    ලංකාවේ වැඩියෙන්ම Reg වෙලා තියන අලුත් වාහන මොනවද ? Axio,Wagon R,Maruti,Aqua වගේ දැනට වැඩියෙන්ම ඔයාල හිතන විදියට Reg වෙලා තියන Model 5 මොනවද ? පොඩි සමික්ෂණයක් කරනවා එකටයි උවමනා.මේ වගේ විස්තර RMV එකෙන් ගන්න පුලුවන්ද ?
  3. 001flyD

    ටෙන්ඩර් උපදෙසක්

    මචංලා අලුත පිහිටවපු ඉංජිනෙරු තාක්ෂණික සේවා සපයන ආයතනයක් කොහොමද ටෙන්ඩර් හෝ sub contract වගේ දෙවල් වලට මුලින් දාන්නෙ,උදාහරණයකට සිවිල්,විදුලි වගේ උපදේශන සහ සේවා සපයන ආයතනයක්.මේ ගැන පොඩි වැටහිමක් තියනවා නමුත් මේ ගැන හොඳ දන්න කෙනෙක් ගෙන් උපදෙසක් ගන්න අවශ්‍යයි.
  4. 001flyD

    අද පාඩම පඩත්තල ගතිය

    සමහර මිනිස්සු ඉන්නවා තමුන්ගේ වැඩේ කරගන්න දහ අතේ කොල් දි දි උදව් ඉල්ලනවා ඔය අස්සෙ හිත හොඳ මනුස්සයෙක් හිටියොත් එ මනුස්සයට උදව්වක් කරන්න මහන්සි වෙනවා,මහන්සි වෙලා එ ගැන දවස් දෙක තුනකින් කියපුවාම නැ දැන් කවුරුත් අවශ්‍ය වෙන්නෙ නැ කරගන්න පුලුවන් කෙනෙක් හම්බවුනා කියලා ෆොන් එක තියනවා... අන්න එ වගේ වැඩක්...
  5. 001flyD

    90 දශකයේ කැසට් ආදර තිලිණ

    පරණ මතකනේ මම දැම්මොත් මෙකේ දාන්නෙ :P,ඉස්සර කොල්ලෝ කෙල්ලෝ ආදරය කරනකොට ඔන්න දිපු තැග්ගක් තමයි තමුන් කැමති සිංදු ටිකක් ඔය කොහෙන් හරි රේකොර්ඩ් බාර් එකකින් ගහලා කෙල්ලට හරි කොල්ලට හරි දෙන එක,අර ලෙන්සු/කොට්ට උර දෙන යුගයට පස්සෙ ආපු ට්‍රෙන්ඩ් එක මේක,සිංහල සිංදු නම් ගොඩක් වෙලාවට දුන්නෙ මිල්ටන්...
  6. 001flyD

    ඩිසල් පාට සහ සුවඳ | භුමි තෙල් කලවං ද ?

    මේ තියෙන්නෙ මම සතියකට විතර උඩදි ශෙඩ් 4 කින් ගත්තු ඩිසල් සාම්පල් 4ක්,මම මෙහෙම ගන්න හෙතුව එක සාම්පල් එකක භුමිතෙල් සුවඳක් ආපු නිසා,පාට නම් බොහෝ විට මෙහෙම වෙනස් වෙන්නෙ ටැංකිවල තියන ජරාව නිසා වෙන්න ඔනේ,ඔය අවසන් එක ගත්තෙ IOC එකකින්...මොකද කට්ටිය කියන්නෙ දැන් තෙල් වල අමුත්තක් තියනවද ???
  7. 001flyD

    දුවෙකුගේ දුක

    මිට අවුරුදු 13 විතර කලින් අපි ඉස්කොලේ යන කාලේ අපේ තිබුනා පොඩි සංගීත හවුලක්,එකට විවිධ අය සහභාගි වෙලා සතියකට එක පාරක් සිංදු කියනවා,ඔකේ මමත් සිංදු කිව්වා,මම එ දවස් වල ගොඩක්ම ආස කරපු ගීතයක් මේ නීතිඥ රන් බණ්ඩා සේනවිරත්නයන් ලිව්ව උල ලේනෝ ගීතය..මේ ගිතය ගායනා කරන්න හිටපු දවසේ මම කොහොම හරි මේක ලියාගන...
  8. 001flyD

    අපි ඉන්නෙ ලොකු මිනිස්සු එක්ක - ත්‍රිවිල් අයියා

    මගේ මිත්‍රයෙකුට මේ ඉයේ පෙරෙදා වෙච්චි අපුරු සිද්ධියක්. මගේ මිත්‍රයෙක් ඉන්නවා මිනිහා ඉදිකිරිම් ශේස්ත්‍රයේ සැහෙන කාර්ය බහුල මනුස්සයෙක්,සිවිල් ඉංජිනියර් කෙනෙක් හැටියට ආයතන කිහිපයකම වැඩ කරනවා ලඟදි MSc එකත් ඉවර කලා,තෙල් කරන්නෙ නැති කාර් එකක් නම් තියනවා :D එ උනාට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ PickMe...
  9. 001flyD

    Thérèse of Lisieux

    මේ පහත Quote එක මට මාර විදියට හිතට අල්ලලා ගියා දැක්ක දවසේම,සමහර දෙවල් තියනවා නේ දැක්ක තැන සහ දැක්ක වෙලාව සහ මුඩ් එක අනුව එක හොඳට පත්තියං වෙනවා,අන්න එහෙම වෙච්චි එකක් මේක.මට පොඩි කාලේ ඉඳලා පල්ලි එක්ක ආශ්‍රය තියනවා බෞද්ධයා උනත්.පාස්කු දවසේ සිද්ධියෙන් පස්සෙ පොඩි වැඩකට පල්ලියකට ගිහින් නම් ලොකු...
  10. 001flyD

    Sinhala Font Set Needed

    මචංලා සිංහල හොඳ Font සෙට් එකක් තියනවා නම් දෙන්නකෝ :) Ad වලට වගේ භාවිතා කරන අකුරු සෙට් එකක් ඔනේ...
  11. 001flyD

    විදුලිය සහ මිනිස් මානසිකත්වය

    අද ලංකාවේ ගොඩක් පැති වලට කරන්ට් එක ගියපු නිසා,මිනිස්සු සහ කරන්ට් එක අතර තියන ආත්මිය බැඳිම ගැන හොඳ ප්‍රායෝගික වැටහිමක් ලබාගන්න පුලුවන් උනා... අද මගේ නෑයෙක්ට දුරකථන ඇමතුමක් දිලා හෙට යෙදිලා තිබෙන පිංකමට එනවාද කියලා ඇසුවාම ඔහු කියලා තිබුනේ,කොහේ එන්නද මේ අපිට කරන්‍ටුත් නැ...මම දන්නෙ නැ කරන්ට් සහ හෙට...
  12. 001flyD

    නන්දා මාලනියගේ මේ ගීතයේ තෙරුම කියන්න

    තෙරුම තියන විඩියෝ එක පහතින් තියනවා,පුලුවන් නම් එක බලන්නෙ නැතුව තෙරුම දාන්න... මටත් මේ ගීතය තෙරුම් ගන්න බැරුව හිටියේ... පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතය - සරත් දසනායක. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න… මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න... මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න… මගෙ සිහිනෙන් මා...
  13. 001flyD

    ඩයනාගේ මල්ලිට බැන්න අපේ සිංහලයා

    අපේ ජඩ දෙශපාලුවෝ ගැන සංවාදයක් අතරතුර මගේ අසල්වැසියක් මට කිව්ව කතාවක් මේක,මේ කතාව අදත් ඔහු මට නැවත මතක් කල නිසා එකත් කොහේ හරි ලියලා තියන්න හිතුනා... 90 දශකයේ අග මගේ මිත්‍රයා ඉංගලන්තයේ උසස් අධ්‍යපනය සඳහා යනවා ඔන්න එහේ ගිහින් ටික කලකින් මෙයාට ප්‍රසිද්ධ සාප්පු ජාලයක ‍රැකියාවක් හම්බවෙනවා ඔකේ ටික...
  14. 001flyD

    ගොබ්බ අධ්‍යපනය

    මේසන් බාස් කෙනෙක් කියපු කතාවක් අහපුවාම මේ ටික ලියන්න හිතුනා. බාස් පොඩි කාලේ බාස්ගේ අම්මා රට ගිහින් රට ගියාට පස්සෙ කොළඔ හිටපු නැන්දා කෙනෙක් එයාගේ අක්කයි එයාවයි කොළඔට අරගන,කොළඔ පොඩි ඉස්කොලෙකට තමයි දාල තියෙන්නෙ,එ කාලේ බාස්ට හොඳට චිත්‍ර සහ ගායනය එහෙම පුලුවන්ලු,බාස් කියනවා බාස් පොඩි කාලේ ගණිතය සහ...
  15. 001flyD

    Plan කරලා ඉවර වෙනකොට Maharaja Domain එක අරගන

    දන්න හාදයෙක් සයිට් එකක් හදලා ඩොමෙන් එක ගන්න හිටියා,අද නහයෙන් අඬනවා එක ගිහින් කියලා,කලින් ගත්තු snap එකකුයි අද ගන්න යනකොට ගත්තු snap එකයි එවලා තිබ්බා..හදන්න කලින් Domain එක අරගන්නෙ නැතුව 3000 පෙරෙතකමට ඔන්න වෙච්චි වැඩේ. .lk එකට අඩුමගානේ Request එකක් දාන්න සයිට් එක හදන්න දුන්න හාදය කියලත් නැ.
  16. 001flyD

    බොදුබලේ හාමුදුරුවෙක් බැහැ දැක්ක දවස

    සේපාල්ගේ මේ විඩියෝ එක Suggest උනා,මම බැලුවා...තිබුනේ උස සහ මිටි පු‍ටු ගැන..එක බලලා ඉවර උනාම තව කතාවක් මතක් උනා,මේ එ කතාව... මුලින්ම කියන්න ඔනේ මම ඔය මොන බලේවත් එකෙක් නෙමෙයි,මම ඔවට කඩේ යන්නෙත් නැ...වෙච්චි කතාවක් කියන්නෙ... බොදු බලේ එක්තරා ක්‍රියාකාරි භික්ෂුවක් මම දන්නවා,ඔය ගලගොඩ අත්තෙ...
  17. 001flyD

    Video Manager එකක් ඔනේ

    මචං සබ්ජෙට් 4-5 ක විඩියෝ ෆොල්ඩර්ස් තියනවා මෙවා Playlist එකක් හැටියට බලන්න පුලුවන්...නවත්වපු තැනේ ඉඳන් පස්සෙ බලන්න පුලුවන් Software එකක් නැද්ද ? එ කියන්නෙ හිතන්න A කියන සබ්ජෙක්ට් එකේ විඩියෝ සෙට් එකෙන් එක විඩියෝ එකක් බලනවා දැන් ඉට පස්සෙ එක නවත්වලා B කියන සබ්ජෙක්ට් එකේ විඩියෝ එකක් ඉට පස්සෙ බලනවා,එ...
  18. 001flyD

    චමුදිතගේ ඉඩම් කොල්ලයේ Video හුටපටය

    චමුදිත කරපු උඩ විඩියෝ දෙක බැලුවා නම් මේ පල්ලෙහා දාල තියන විඩියෝ එක බලන්න,විඩියෝ දෙකම එකතු කරලා මම Clip එකක් හැදුවා මට සිද්ධිය පැටලිලි සහගත නිසා,ඉට පස්සෙ මේ ගැන මොකද හිතෙන්නෙ කියලා කියන්න. ඉඩමේ පළවෙනි අයිතිකරු තුශාරි රණසිංහ තුශාරි රණසිංහගේ ඉඩමේ කුලි නිවැසියන් දෙදෙනා දිසානායක සහ සලිම්...
  19. 001flyD

    මුස්ලිම් කෙල්ල දිපු තෑග්ග

    මට පොඩි කාලේ වෙච්චි තවත් මරු කතාවක් මතක් උනා රාක්කෙ කොනක තියලා තියන මිකියව දැක්කාම,මට නිතර මේ සිද්ධිය මතක් වෙනවා එ උනාට මේ සිද්ධිය කාටවත් කියලා නැ ගෙදර අයට ඇරෙන්න.... ඔන්න මෙහෙමයි උනේ අවුරුදු 6-7 කාලේ මම හිටපු පන්තියක හිටියා හොඳ ෆ්‍රෙන්ඩෙක් මිනිහා ඔය එක එක සුකුරුත්තං කැලි ගෙනවා පන්තියට,ගෙනල්ලා...

    No contents