1. pranathlcp

    හෙට Open University එක ඇරලද?

    අඩෝ මට කියපන්කො හෙට (06/10/2014 වන සඳුදා දින) Open University එක ඇරලද කියල... මට මේ Degree/Diploma Programs ටිකක් ගැන විස්තර ටිකක් ගන්න ඕනේ බන්... Bachelor of Science Degree එකේ closing date එක නම් හෙට...ඒ කියන්නේ හෙට ඇරලා ඇතිද බන්??? :oo::oo::oo:
  2. pranathlcp

    PayPal Refund Procedure

    මචන්ලා මම පොඩි $7ක විතර අයිටම් එකක් ගත්ත ebay එකෙන්...කොහොමහරි බඩු ආවේ නැහැ කියපු කාලය ඇතුලත...ඒ නිසා මම case එකක් open කරා..මගේ malaysian PayPal එකකුයි තව නෝමල් අපේ රටේ විදියට හදපු එකකුයි තියෙනවා....මම මේ purchase එක කරේ ලංකාවේ විදියට හදපු account එකෙන්...කොහොමහරි මුන් දැන් refund කරපු එක අපහු...
  3. pranathlcp

    Need Help on Kandy-Colombo Trains

    මචන්ලා නුවර-කොළඹ කෝච්චියේ 2nd Class සහ 1st Class වල seats තියෙන්නේ කොහොමද බන්? 2nd Class එකේ දෙන්නා දෙන්නා වෙන වෙනම වුනත් මුනට මුණ බලාගෙන ඉන්නද සෙට් වෙන්නේ? (හතර දෙනෙක්ගේ බ්ලොක්ස් විදියට) එහෙම නැත්තන් සීට්ස් දෙක දෙක වෙන වෙනම සීට්ස් දෙකේ කෑලි විදියටද තියෙන්නේ??? 1st Class එකේ නම් අර මම...
  4. pranathlcp

    Wedding Banquet Hall Help

    මචන්ලා මට විස්තර ටිකක් ඕනේ වෙලා තියෙනවා මෙන්න මේ පල්ලෙහා තියෙන නගරවල හෝ ඒ නගරවලට ආසන්නව තියෙන වෙඩින් රිසිප්ෂන් හෝල්ස් වල contact details... :yes: උඹල දන්න තැන්වල telephone numbers/email addresses/addresses තියෙනවා නම් මේකේ දාපන්කෝ... ;) ලොකු උදව්වක් මචන්ලා... :rolleyes: :rolleyes...
  5. pranathlcp

    Going to Buy a Laptop! Need Your Opinions :)

    මචන්ලා මමත් එහෙනං ලැප්ටොප් එකක් ගන්නයි යන්නේ...මම අපේ උරාජ් මාමිගෙන් ඇහුව...පොර විස්තර ටිකකුත් කිව්වා...(පොරගේ මතකය නම් අන්තිමයි) :no: මම මුලින් හිතාගෙන හිටියේ Core i5 එකක් ගන්න with Dedicated VGA...එත් මම අපහු මගේ අදහස වෙනස් කරගත්ත මගේ පාවිච්චිය ගැන හිතල බලල...දැන් මම ගන්න යන්නේ Core i3 with...
  6. pranathlcp

    Career Guidance Advice Needed (Banking + BSc)

    මචන්ලා මම ගිය සතියේ ඉඳන් ලංකාවේ ප්‍රධානම බැංකුවක Banking Trainee විදියට ජොබ් එකට ගිය...2013 තමයි A/L කරේ...ට්‍රේනින් පෙරියඩ් එක ඇතුලත අපි IBSL එකේ IABF (formerly known as CBF) විභාගේ කරන්න ඕනේ...කොහොමත් මම එක කරනවා මොකද මට Banking Sector එකෙන් ඉස්සරහට යන්න අදහසක් තියෙනවා...එක නිසා කොහොමත් මම...
  7. pranathlcp

    iPhone 3GS Needed!!!

    මචන්ලා එළකිරි එකේ ඉන්නවද iPhone 3GS පාවිච්චි කරන විකුනන්න අදහසක් තියෙන කවුරුහරි? එහෙම ඉන්නව නම් මට කියපන්කො...මට එකක් ගන්න ඕනෙ....සාමාන්යෙන් ගොඩක්ම කරන්නෙ messaging තමයි..එත් ඉතින් මට condition එක නම් හොඳට තියෙන්න ඕනෙ... :yes::yes: දැන් උඹල කියන්න එපා අර ස්කවී ගස් ගෙම්බව කන්ටැක්ට් කරපන් කියල...
  8. pranathlcp

    Sony Ericsson Phone Repair - Help Needed (SE Cedar)

    මුලින්ම කියන්නේ මචන් දන්නේ නැත්තන් එහෙමත් නැත්තන් මේ හෑල්ල කියවන්න කම්මැලියි වගේ නම්, මට කරන උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමන්කෝ... මචන් මගේ තිබුන සෝනි එරික්සන් Cedar එකක්...බොරු කියන්න ඕනේ නැහැ පට්ටම පට්ට ෆෝන් එක...මගේ දරුවෙක් වගේ හිටපු ෆෝන් එක... :no: වැඩේ කියන්නේ ගිය සතියේ සඳුදා මම...
  9. pranathlcp

    G.C.E. A/L MCQ Answer Sheet SAMPLE (50 MCQ) Needed

    අනේ කාගේ ලග හරි මේ A/L MCQ කතිර කපන කොලේක සාම්පල් එකක් තියෙනවා නම් මට පී.එම් එකක් දාපන්කෝ... :baffled::baffled: මට හැබැයි ඕනේ MCQ 50ක් තියෙන ආන්සර් ශීට් එක...60ක් තියෙන එක නෙමෙයි මචන්ලා... ලොකු උදව්වක් මචන්ලා.... :yes::yes: නැත්තන් බම්ප් එකක් හරි දාගෙන පලයන්කෝ ඉගෙනගන්න එකෙක්ට කරන උදව්වක්...
  10. pranathlcp

    2 Questions Regarding Payment Gateways and Shipping Rates from SL to Other Countries

    මචන්ලා මට පොඩ්ඩක් කවුරුහරු කියනවාද එළකිරි එකේ Payment Gateway එකක් විදියට ලංකාවේ නොවන company එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද කියල??? :oo: මට ඕනේ ටිකක් අඩුවට වැඩේ කරගන්න....Commercial Bank ගැන නම් කතා කරලා වැඩක් නැ මම ඊයේ ගිහින් උන්ගෙන් ගණන් ඇහුව කලන්තේ දාල වැටෙනවා ඒ ගණන් වලට... :growl: :growl...
  11. pranathlcp

    Where is Elakiri.com Hosted At?????

    එලකිරිය හොස්ට් කරන්නේ කොහෙද අප්පා සිරාවටම? අද දවල් දවසම ගොඩක් වෙලා මේක ඩවුන් වෙලානේ තිබුනේ...අද දවල් එනකොට නිතරම වගේ අර Cloudflare එකෙන් එක පේජ් එක එනවා හොස්ට් Error කියල.... :oo::oo: අද විතරක් නෙමෙයි දැනට දවස් කීපයක්ම මේක ඩවුන් වෙලා තියෙන වෙලාවල් මට නෝට් වෙලා තියෙනවා.... :angry::angry:
  12. pranathlcp

    Is Commercial Bank Internship Program Suitable for a Girl?

    මචන්ලා Commercial Bank eke Internship දාල තියෙනවා ඇප්ලයි කරන්න කියල... කෙල්ලෙක්ට සාමන්යෙන් හොදයිද මචන් එතන වැඩ කරන්න? ඕවට පඩි දෙන්නේ නැහැ නේද? එක්ස්පිරියන්ස් ගන්න හොදයිද? මොන වගේ වැඩද මචන් ඔය වගේ ඒවායේ කරන්න තියෙන්නේ??? කොච්චර කාලයකටද ඒ ප්රෝග්‍රම්ස් තියෙන්නේ? තව මොනාහරි ඕක ගැන දන්නා...
  13. pranathlcp

    Is there anyone in EK who hosts his/her website on iPage?

    මචන්ලා මේකේ ඉන්නවද iPage එකේ වෙබ්සයිට්ස් හොස්ට් කරන කවුරුහරි? :oo: එහෙම හොස්ට් කරනවානම් මට කියපන්කො කොහොමද උන්ගේ Overall Service එක ගැන.. :rolleyes: whoishostingthis.com එකේ නම් ලඟකදී ඉඳන් හොඳ Reviews වැටිලා තියෙනවා iPage එක ගැන....උන් එච්චර අඩුවට දෙන්නේ ඇයි දන්නේ නැහැ උන්ගේ කම්පෙටිටර්ස්ලා...
  14. pranathlcp

    Wordpress Developers : I Need Your Help

    Machan at the moment, I need the help of Wordpress developers here in Elakiri, to do some tweaks to my website. I have provided the guidelines in each of the pictures given below, for you to understand what exactly I need. Please help me to get this task done. I am obviously not familiar with...
  15. pranathlcp

    Is LK Web Hosting Good? If not, Is there any other Good Web Host You Recommend?

    මචන් මුන්ගේ හොස්ටින් පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද??? ටිකක් ලාභයි වගේ ඒකයි මම බැලුවෙ...උඹලා මොකද කියන්නේ? මේ ගානට වෙන කොහෙන්හරි හොයාගන්න පුලුවන් වෙයිද? http://www.lkwebhosting.com/n/sri-lanka-hosting/linux-web-hosting/
  16. pranathlcp

    Celebrities Get The Photoshop Treatment

    Megan Fox Scarlett Johansson Alicia Silverstone Ashlee Simpson Avril Lavigne Britney Spears Emma Watson Fergie George Clooney ගත්තේ නම් ජංජාලයෙන්...දැන් මහන්සියි බං..ඉතුරු ටික පස්සේ දාන්නම් :yes::yes: පුලුවන් නම් විතරක් රෙප් වලින් මට දමලා ගහපන්...
  17. pranathlcp

    Need Your Help for Meditation (භාවනා ක්‍රම පිළිබදව දැනගැනීම සදහා ඔ&#35

    Need Your Help for Meditation (භාවනා ක්‍රම පිළිබදව දැනගැනීම සදහා ඔ&#35 මචන්ලා මට කවුරුහරි කෙනෙක් කියනවාද ඉන්ටනෙට් එකේ භාවනා වැඩසටහන් ගැන තියෙන හොද වෙබ් සයිට් ටිකක් ගැන?? :yes::yes: උඹල හිතපන් මම භාවනාව ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා (එහෙම නෙමෙයි දන්නවා)..එහෙම කෙනෙක්ට භාවනාව මුල ඉදන්ම පටන්ගන්නවා...
  18. pranathlcp

    Bedroom Ideas for Guys! Awesome!

    ආටිකල් එකක් ලියන්න විස්තර හොය හොය ඉන්නකොට මට මේ ටික හම්බුනා.. ගත්තේ නම් Home Design Lover එකෙන්...දැක්කහම ඉතින් එළකිරි එකේ උඹලා ටික මතක් වුනා...මගේ කාමරේ නම් මේවායෙ අහලකවත් තියන්න බෑ..එච්චරට පිළිවෙලයි... :baffled::baffled: ගත්තේ නම් වෙන තැනකින් තමයි...පුලුවන් නම් සහ කැමති නම් විතරක් රෙප්...
  19. pranathlcp

    This thread is for students from Western Province

    මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඇත්තටම බස්නාහිර පළාතෙන් අ.පො.ස උසස් පෙළ කරන අපේම සහෝදර සහෝදරියන්ට සිදුවන අසාධාරණය ගැන නොදන්න අයව දැනුවත් කර දන්න අයව ඒ අසාධාරණයට විරුද්ධව පෙලගස්වන්නයි. මෙතන එළකිරි එකේම ඇති ගොඩක් අයියලා අක්කලාත් බස්නාහිර පළාතෙන් උසස් පෙළ කරන්න වුන නිසා විවිධ අසාධාරණකම් වුන. ඒ අසාධාරණකම් අතරට...
  20. pranathlcp

    New Wi-Fi Zone in Sri Jayawardenapura Kotte

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව මගින් ඇතිකරනු ලබන පළමු නිදහස් සයිබර් කලාපය හෙවත් වයිෆයි කලාපය අද (25 වැනිදා) සවස 4.00 ට ජනතා අයිතියට පත්කෙරේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් සමග ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම වයි ෆයි කලාපය වැලිකඩ සිරි පැරකුම්බා සාම උයනල නමින් නම්කර තිඛෙන බවද ශ්‍රී...

    No contents