1. Dinushasankalpa

    නිදහසේ ඳඟ කරනා

    නිදහසේ ඳඟ කරනා ඉරු දින හැන්දෑවේ හිරු බැස යන හෝරාවේ... නුඹ රූ ඡායා .. මග ඈතින් මා දුටුවේ.... හදවත ගැස්සේ.. නෑ ඉවසුම් හිත මාගේ.... ඔය හිත මත්තේ... මගෙ දිවියම පිරුණාවේ.... නිදහසේ දඟ කරනා... කෙහෙ රැල්ලේ පහස පවා... උමතු වූ... හිත මාගේ... නුඹෙ තුරුලේ නිදන් කලා... සෙනෙහස ලියලයි අහස කරා...
  2. Dinushasankalpa

    පායා එනවා උදා ඉරක්...

    පායා එනවා උදා ඉරක්... කලක් ඉඩෝරෙක දැවුනු මතක පිරි ලොවක් අතැර ගොස් හුදෙකලාව හිටි... මලක් සොයා සමනලියක් ඇවිදින්.. වස්සානය නික්මෙන්නට මත්තෙන්.. වස්සානය නික්මෙන්නට මත්තෙන්.. වැලිත් පුපුරමින් හිරුට නිගා දී... ගිනි හුලගින් සියොලගම දවාලන... ඉර මුදුනේ ඇති නිරුදක කතරක.. පිටාරයේ යයි දිය බුබුලක්...
  3. Dinushasankalpa

    සැහැල්ලුවෙන් හුස්මගන්න...

    සැහැල්ලුවෙන් හුස්මගන්න... හිතේ තියෙන කටු සටහන් හීන වලට පාට දෙන්න ඇසින් දකින රූ සෝභා... හැමදා මතකේ තියෙන්න.... කාචය බඳතර දෑතින් පරිස්සමෙන් අල්ල ගන්න.... හැමදාමත් ආසයි මං තෙවෙනි ඇසින් ලොව දකින්න... නිදහස් නිවහල් සුවයෙන් ජීවිතකයම ඔකද වෙන්න... හුස්ම ගන්නවා කියන්න... හිත අස්සෙන් හිනා වෙන්න...
  4. Dinushasankalpa

    Location For A Staff Gettogeather

    මචංලා, :cool: අපේ ඔපීසියේ වාර්ශික සුහද හමුව නොවැම්බරයේ තියන්න කියලා ඉන්නවා. :love: සහභාගී වන පිරිස පිරිස 150ක් විතර. මීගමුව , හලාවත අවටින් ග්‍රව්න්ඩ් එකක් ස්විමිං පූල් එකක් තියෙන, හෝටලයක් රෙකමන්ඩ් කරන්න පුලුවංද ?:D *** සාම්ප්‍රදායික ගෙට්ටුගෙදර් වල විදිහට, කාලා බීලා නටලා, නාලා එනවට වඩා...
  5. Dinushasankalpa

    දේශපාලනය_සහ_විකල්පය (Anti කූඹියෝ)

    දේශපාලනය_සහ_විකල්පය (Anti කූඹියෝ) දේශපාලනය සහ විකල්පය (Anti කූඹියෝ) පසුගිය දශක කිහිපය පුරාවට ලන්කවේ දේශපලනයේ සිදුවූ වෙනස් කම් සහ එය සමාජ මාධ්‍ය පුරා පැතුරුනු අකාරය මා අත් විදි අයුරු විශ්ලේශනත්මකව ඉදිරිපත් කිරීමට මෙය සුදුසු අවස්ථාවක් බව සිතමි. මෙය 29. 09. 2019 ලංකාවේ පෙරලූ අලුත්...
  6. Dinushasankalpa

    පාට පාට එළි දැකලා

    පාට පාට එළි දැකලා රෑට පේන හඳ දැකලා මාස ගනං දුක් විඳලා හඳට යන්න රොකට් හැදුව ලෝකෙට ලොක්කෝ... පාට පාට එළි දැකලා අන්ජනමක් දෝ කියලා... ගස් ගල් වල පැල් හැදුවලු.. සිරිලකෙ ඇත්තෝ.... හිටගෙන අඟර දඟර වැඩ දාගෙන බයිලා නටන්නේ පිඹගෙන ගව් ගානක් අපිට කලිං ලෝකෙ දුවන්නේ... ඔය අනං මනං විජ්ජාවල් පස්සෙ දුවන්නේ...
  7. Dinushasankalpa

    SLT Training Centre - Open Day 2019

    Sri Lanka Telecom Training Centre will be held "OPEN DAY 2019" on 21st September 2019 - 9.00am at Sri Lanka Telecom Premises Welisara. If you are interesting in participate to the event on the day, please be kind to fill the google form below in order to short list your request for the best...
  8. Dinushasankalpa

    DJ Dancing Songs help

    මචංලා. පාටි එකක ඉන්නෙ. මුන්ට මෙතන නටන්න ගැලපෙන hindi,english sinhala, DJ songs සෙට් එකක් කියං යන්නකො.. youtube තියෙනවා නං මෙතන දාන්න :D
  9. Dinushasankalpa

    මුව පුරා.... සිනා පිපෙන්නයි....

    මුව පුරා.... සිනා පිපෙන්නයි.... මුව පුරා.... සිනා පිපෙන්නයි.... ඇස් පුරා... නුරා මැවෙන්නයි.... පාළුවේ...... තනිය මකන්නයි.... ඉතිරි උනේ.... මට නුඹ පමනයි.... වැටුනු හිතේ.... දුක නම් බෝමයි... නුඹ ලඟ නම්... ගානක් නෑමයි.... කදුළු අරං... සතුට බෙදන්නයි.... හයිය උනේ.... ලෙංගතු කමමයි.... ගැලපුම්...
  10. Dinushasankalpa

    සැඟවූ_සුසුමන්

    සැඟවූ.... සුසුමන් ....ලොවට හොරෙන්... වැටුනූ..... කැදුළැල්... නෙතු සඟලින්..... තෙරපී..... ගිය හැඟුමන් සිර කරමින්.... මතකේ... ඇත තවමත් වියෝගයෙන්....// බැඳි සෙනෙහස හිතේ දරා... හරි ලස්සන සිහින මවා... පිය මැන්නේ අනාගතේ.... ගැන දහසක් පැතුම් දරා..... ම්..... ම්... ම්ම්..... අරුමෝසම් කතා කියා...
  11. Dinushasankalpa

    සොඳුරු රුවක්

    සොඳුරු රුවක් මා දුටුවාදෝ නෙතු බැල්මට වශී උනාදෝ... මාගෙ ලෝකෙ පෑයූ සඳේ..... හීන ලෝකයේ මට පේනා... හීන වලට අරුතක් ගේනා... චන්න කින්නරාවී මගේ.... නිල් නෙතින් බලාවී සිනා මුව රැඳී... දුක් සුසුම්ද පාවී පැතුම් පිබිදුනී.... සසරේ මගේ පණ රැඳී... මාගේ උන්මාදිනී.....:love: දෑත ගන්න මාගේ.. අරුත වෙන්න...
  12. Dinushasankalpa

    Virus guard

    Core i5 4GB Ram windows 7 තියෙන කම්පියුටර් එකකට ස්ලෝ නොවී වැඩ ටික කරගන්න පුලුවං හොඳ protection එකක් තියෙන හොඳම වෛරස් ගාඩ් එක මොකක්ද ? ඒකක් ගන්න පුලුවං කොහෙන්ද ? විකුණන අය ඉන්නවා නං ( නිකං දෙන අයත් ඉන්නවා නං..:cool: ) කියාගෙන යං..
  13. Dinushasankalpa

    Like_එකක්

    මචංලා / FB එකේ කවි නිසඳැස් තරගයකට මම නිර්මාණයක් ඉදිරිපත් කලා. ඒකෙන් දිනන්න නං මට ලයික් ටිකක් උවමනා වෙනවා. කිරියේ ඉන්න සෙට් එක මට ලයික් එකක් දාලා උදව්වක් කරනවද ? මේ තියෙන්නේ ලිංක් එක https://www.facebook.com/photo.php?fbid=10217193631346872&set=oa.655135371581180&type=3&theater...
  14. Dinushasankalpa

    ආදරේ වෑහුනේ......

    සයුරේ රැලි නැගෙනා ලෙසේ... ගඟුලේ දිය ගලනා ලෙසේ... මේ පාළු රෑ යාමෙ ඈ මාගෙ මනසේ සරා.... ඈ නමින් පෑ සෙනේ...ජීවිතේ යාවුනේ.... ආදරේ වෑහුනේ...... දුටු මුල්ම දිනයේ හිත ඇල්ම සඟවා දෙනෙතින් හැඟුම් නංවලා... කවදාද ආයේ හමුවෙන්නෙ කියලා නොකියාම ඔබ නික්මිලා..... මට අයිති නොවෙනා මුළු හිතම බැඳෙනා ඔය නිල් නුවන්...
  15. Dinushasankalpa

    RIP ~ Sasliit ~

    http://www.elakiri.com/forum/member.php?u=35153 එළකිරි අපි හැමෝගෙම හොඳ යාළුවෙක් වෙන සස්ලිට් සහෝදරයා අද උදෑසන අපි අතරින් සදහටම සමු ගත්තා. එළකිරි රේඩියෝ ඉතිහාසයේ අප සිත් අමන්දානන්දයට පත් කළ වැඩසටහන් රාශියක මතක සටහන් අතරින්, ඔබ අප අතර සදා අමරණියව රැඳෙනු ඇත.. නිවන් සුව සහෝදරයා :(...
  16. Dinushasankalpa

    Adobe Indesign Help

    Adobe Indesign මුල ඉඳං ඉගෙන ගන්න පුලුවං videos, torrents , PDF තියෙනවා නං මෙතන දාගෙන යන්න මචංලා.. මුල ඉඳලා මේක ඉගෙන ගන්න උවමනා වෙලා තියෙනවා. 39+ බැගින් සලකනව ;)
  17. Dinushasankalpa

    ඒක-පාර්ශ්වික ආදරයක්...

    ඒක-පාර්ශ්වික ආදරයක්... හිතවත්කම් දළු ලාගෙන එනකොට.. හිත ඇතුලේ නැත වාරණයක්... දහසක් මල් පිපිලා එළි වැටුනේ... හද පතුලේ රන් ආකරයක්.... නුඹ ගැන ලියන්න කවි පද ගොතන්න.. නලියයි සිතුවිලි සාගරයක්.... නුඹට නැති උනේ...මට අහිමි උනේ.. ඒක-පාර්ශ්වික ආදරයක්... අනන්තයෙන් ආ තරු කුමරෙක් නම්... අනන්තයට යයි ඔබ...
  18. Dinushasankalpa

    අවසන් සුසුමන්...

    අවසන් සුසුමන්... හතලිස් දවසක් එක්වරු අල්ලා... මහසිකුරාදා දුක් බර දරලා... ඉටි පහනින් සෙනසුරාද ගෙවිලා... පාස්කු ඉරිදා ඇත එළඹීලා.... ජේසු අපේ මරණින් උත්තානයි... කිතුණු අපේ ඇදහිල්ලත් ඒකයි.... සුපසන් ගී දස අතින්ම ඇසුනයි.. සැබෑම නත්තල මේ ඉරිදාමයි... තියෙන හොඳම ඇඳුමක් ඇඟලාගෙන... මුහුණ පේනවද සපත්තු...
  19. Dinushasankalpa

    Engine Invoice Help

    මචංලා වාහනේක එන්ජිමක් ගත්ත බිල් එකක් හදා ගන්න ඕනේ.. RMV දාලා පොත හදා ගන්න... රීකන්ඩිශන් බඩු ගෙන්වන තැනක් තියෙන හරි එහෙම අදුරන කෙනෙක් හරි ඉන්නවා නං මට PM එකක් දාන්න පුලුවංද ? ලොකු උදව්වක් :yes:
  20. Dinushasankalpa

    HELP !!! Information Systems - University Of Colombo - Aptitude Test

    මචංලා... මං දන්න කෙනෙක් Information Systems - University Of Colombo 2019 Intake එකට ඇප්ලයි කරන්න හිතාගෙන UGC එකට යවන Online ඇප්ලිකේශන් එක Fill කලා. Information Systems - University Of Colombo එකට බඳවා ගන්න Aptitude Test එකේ Closing Date එක පෙබරවාරි මාසේ 15 වෙනිදායින් ඉවර වෙලා. මගේ යාළුවා ඒක...

    No contents