1. N

    අස්පට් කවි 4

    අස්පට් කවි 4 පික්සු මුන් ඔක්කොටම හිතුවොතින් ඇත්තටම පිස්සෙක්ම වෙන එක අහන්නත් ක්‍රේසි දිව දෙකේ උන් ඇති හිනාවේ දත් නැති හොරුන්ටත් ඇඳුම් නැති රටක්මයි කම්මැලි බඩ පිටට ඇලුණත් පන්සිලුත් නොරැක්කත් හොරුන් පන්සල් ගියත් උන්ටමයි නැමෙන්නෙත් පන්සලට පල්ලියට යන්නවත් ටයිම් නැති යන එකා ගියාමත් ඌටමත් බයින...
  2. N

    සැකකාර දඟකාරි

    සැකකාර දඟකාරි නුඹට හැකි නම් මගේ පුංචි නංගා වෙන්න නංගියෙක් නැති ලොවේ දඟකාර කෙල්ල වී පුදන්නම් සෙනෙහසක් සහෝදර පෙම් ලොවේ දොරඟුලුත් විවරයි එන්න මට එළිය දී ඇස්වලට නොවේ මං පෙම් කළේ නුඹගේ තොල්පෙතිත් නොවේ මං පෙම් කළේ නුඹගේ සුන්දරම කෙළි කවට සිනා මල් නුඹගේ යදින්නේ හදවතයි නොකියාම මාගේ පින්බරම පෙම් කැකුළ...
  3. N

    අස්පට් කවි 3

    අස්පට් කවි 3 හැමදාම මම ලයින් කරපු තුන්දෙනාම ඔන්ලයින් පේළියෙන් කරොත් අයින් පන්නාවි ගහල පයින් එක්කෙනෙක් නැති කලට අනික් දෙන්නා සිටී අනික් අය නැති කලට එක්කෙනෙක්වත් සිටී ඒත් උන් එක විට ආ කලට මම හිටී හරුපෙ උන් දැන ගත්ත දාට මං මරු දකී ආතලුත් ගත්තා කවුරුවත් ගත්තෙ නැති බෝතලුත් බිව්වා කවුරුවත් බොන්...
  4. N

    අස්පට් කවි - 2

    අස්පට් කවි - 2 ටැබ් එකට ලොල් වෙච්ච ෆෝන් එක රෙන්ට් වෙච්ච ජීවිතේ රස නහර අමතයිද දුක සුසුම ලව් එකේ ලල් එක ලොල් වෙවී පල් නොවී හිඳියිදෝ නිරතුරුව ගඳ ගහන අතීතෙක කනත්තට පෑන් ටික ඇවිත් කොම්පියුටරය ගුණ කථන කරන සඳ අමුතු ලල් එකක් මට දැනේ නිති මැවි මැවී හෆොයි දැන් ලෝකය වෙනස්වෙන ඉක්මන ලව් එකත් ඔන්ලයින්...
  5. N

    අස්පට් කවි - 1

    අස්පට් කවි - 1 අපි තාම සින්ගල් උඹල දැන් ඩබල් කට්ටියක් ට්‍රිබල් ජීවිතේ පිම්පල් කිස් එකට ලොල් වෙලා සෙක්ස් එකට පල්වෙලා මැරි කරපු උන් දිහා බලද්දී වෙරි වෙලා ඩබල් සින්ගල් වෙන්න සින්ගලුත් ඩබල් වෙන්න කැමැති අකමැති උන්ට වයින් මදි අද නිතර (අද හවස කැම්පස් යද්දි බස් එකේදී අහම්බෙන් ලියැවුණු කවියක්.හිතට...
  6. N

    නිහඬ ගමනේ

    නිහඬ ගමනේ ආලයක් දිනෙක යළි විරහවක් වූ සඳ වෛරයක් හිත් තුළට බැඳීලා දුකක් වුව අනේ මට වෛරයක් ඇති නොවේ ඈ ගැන නිහඬ වී හිඳිනු මැන නිහඬ වී යමි මම සොඳුරු අවිහිංසක බැල්මටත් වශීකෘත දඟකාර කෙළිකවට සිනා පෑ දෙතොලට අහිමි නම් හිමිකම මට මගේ නොවන සඳ නිහඬ වී යමි මම නුඹ පේන මායිමට හැර යාම ප්‍රේමයක් බැඳීමද ලොල්...
  7. N

    දැනගනියි

    නුඹ දැන ගනීවි මා ගැන මා වැළලූ පසු වර්තමානය නිවැරදිවම සක්සුදක් සේ
  8. N

    පඩිය

    ලෙහෙසියෙන් උස නොයන උන් හැටියෙ නැතිවෙන දහඩියෙන් තෙත්වන නුඹයි හිත මිතුරු පඩිය -මාලන් විදානපතිරණ
  9. N

    දුක තමයි

    ඇයත් නොදන්නා දහඩිය සුවඳින් පෙති සිපගන්නට සිත සිතුවා මටත් නොදන්වා ඒ මල බමරකු ඩැහැගෙන ඇති බව කන වැකුණා - මාලන් විදානපතිරණ
  10. N

    යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක්

    යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක් යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක් කෙළිදෙළෙන් උන් අපෙන් වෙලාවත් සොරාලා ගිය මගේ අඩි ලකුණු පමණක්ම තියාලා වෙන්ව යන්නට නොසිතූ ගමනක්ම ගිහිල්ලා ආයෙමත් ආ හැටිත් පුදුමයකි හමුවෙලා ගතින් නුඹ අතහැර මිතුදමේ මතක තැබ දුරින් සිට අමතන්න දහස් වර තැත් කළා ඒත් ඒ ඇමතුම අංකයක් නැති තැන හිතින්...
  11. N

    යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක්

    යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක් යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක් කෙළිදෙළෙන් උන් අපෙන් වෙලාවත් සොරාලා ගිය මගේ අඩි ලකුණු පමණක්ම තියාලා වෙන්ව යන්නට නොසිතූ ගමනක්ම ගිහිල්ලා ආයෙමත් ආ හැටිත් පුදුමයකි හමුවෙලා ගතින් නුඹ අතහැර මිතුදමේ මතක තැබ දුරින් සිට අමතන්න දහස් වර තැත් කළා ඒත් ඒ ඇමතුම අංකයක් නැති තැන හිතින්...
  12. N

    නොලැබූ සාමය!

    නොලැබූ සාමය! උඹ වරෙන් තුරුලට සෙනෙහසින් විකසිතව පිහියකින් ඇන මරා නොලැබ තුට සෙම්බරිත මට එපා බොරු දයා සාමයක් ඊනියා නපුසංක වීලා සාම ගී නොගයම් මා එකම කුඩයකට අප එක්වෙතැයි සිතලා රොක්වෙලා හිඳින්නට මග බලා හිඳිම් මා පිඟානට වස එපා දියට කිඹුලන් එපා විසෙන් විස නසනු වස් යළිත් ඉපදෙනු එපා - මාලන් විදානපතිරණ
  13. N

    පිළිතුරක් නොලද පිළිතුරු කවියක්

    පිළිතුරක් නොලද පිළිතුරු කවියක් පිළිතුරක් නොලද පිළිතුරු කවියක් ගඟක් වුව ගල් පරත් බොහෝ නම් මුවදොරත් මුව අයා හිඳී නම් මලක් වුව නටු අගෙත් කටු නම් දැඩි නොවනු කුණාටුව නොවෙත් නම් පලා පැහැ දිදුලවා කඳුවලියේ ගිජු ලිහිණි මතුවේ සඳක් වුව නුඹ සදාකල් දැල්වෙයි නම් මගේ කඳුලැලි රටා පෙමින් පිසලෙයි දැන් දෑස...
  14. N

    කුමක් යදිනුද නුඹ ?

    කුමක් යදිනුද නුඹ ? කුමක් යදිනුද නුඹ ? නොලැබෙනා පෙමකට යළිත් ලොබ නොබැඳ මම ඉකි ගසා නොහඬාම යන්න යමි නුඹෙන් මම වචනයකුදු නොදොඩන දිනෙන් දින දුක තනන ඔය නිහඬ බව නිතින කුමක් යදිනුද මගෙන රැවටුණේ හිතටයි තරාතිරමට නොවේ ගැවසුණේ පෙමටයි හිරිහැරට නම් නොවේ ඇමතුවේ සුවඳටයි කුණු කයට නම් නොවේ හිනැහුණේ ලබන්නයි...
  15. N

    මරණයට මොහොතකට පෙර

    මරණයට මොහොතකට පෙර මරණයට මොහොතකට පෙර විඩාබරයි:dull: ගිමන් හරින තොටුපළ කොයිබදැයි සිත විමසයි:confused: සිනාසෙයි:angry: සොහොන් කොත මග බලා සරදමින් සිනාසෙයි - මාලන් විදානපතිරණ
  16. N

    පහන් ටැඹක් කරා ඇදෙන ඔරුවක්

    පහන් ටැඹක් කරා ඇදෙන ඔරුවක් පහන් ටැඹක් කරා ඇදෙන ඔරුවක් පහන් ටැඹ නිවී ගොස් අඳුර රජ කරන සඳ එළිය ලද ඔරුවක් දිටිමි දුර ඈතක එහෙත් ඒ ඔරු කඳ මංමුළා වනු දැක හබලක් දෙනු කැමැතිව හිඳිමි මුව අයාගෙන ඔරු කඳට හබලක් ඔරු කඳින් එළියක් එක්වුණොත් සවියක් ලැබේ තනමින් ලොවක් සංකල්පනාව - මාලන් විදානපතිරණ
  17. N

    අම්මා නැති දියණියකට ලියමි

    අම්මා නැති දියණියකට ලියමි අම්මා නැති දියණියකට ලියමි ඇය ගියත් මැකිලා දිවි දුනි නුඹම හින්දා නුඹ ගියොත් මැකිලා කවුරු අරුතක් දෙයිද ඇයටා නුඹේ විකසිත හද දකිනු පිබිදී එනු රිසින හීන මැව් සඳ තුටින කවුරු අරුතක් දෙයිද ඇයටා සුපෙම් සඳ මෝරා නුඹත් දවසක් වෙයි අම්මා එදින තුරු සැනසිලා හිඳියි ඇය හෙට වෙන්න...
  18. N

    ප්‍රොජෙක්ටරයක් කතා කරයි

    ප්‍රොජෙක්ටරයක් කතා කරයි ප්‍රොජෙක්ටරයක් කතා කරයි රීල් අතර නිති එතෙනා රෝල්වෙනා ජීවිතයක පටි තද කර නුඹ සනසන ප්‍රොජෙක්ටරේ මමයි සබඳ ඉස්සර නම් වැඩ බෝමැයි දැන් නම් මම නිති වැළපෙයි කැම්පස් ළමයින් ආවම ටිකක් විතර පාළු මැකෙයි ඉස්සර මං එක්ක හිටපු කොකා පෙන්න පෙන්න ගියපු යාළුවො සේරම...
  19. N

    හීනයක් දිටිමි

    හීනයක් දිටිමි දුවන මිණිපළඟ මත නුඹ හීන මැව්වත් ගෙවෙන සැම දහවල අරුත් සුන් වූ නමුත් වයන හේවිසි හඬින් හද නිතර සැලුණත්... සොයන ඒ ආදරේ බැරිය නොසොයනු තවත් ගිම් නිවූ අතීතේ කටුකොහොල් බෝමයි නිම් නොවූ සෙනෙහේ සොයන්නේ ඔබමයි ‍සිම්පතේ ඩුවෙල් සිම් අද යළිත් පාළුයි පෙම්පතේ නැත්තේ නුඹේ නම පමණයි...
  20. N

    හීනයක් දිටිමි

    හීනයක් දිටිමි දුවන මිණිපළඟ මත නුඹ හීන මැව්වත් ගෙවෙන සැම දහවල අරුත් සුන් වූ නමුත් වයන හේවිසි හඬින් හද නිතර සැලුණත්... සොයන ඒ ආදරේ බැරිය නොසොයනු තවත් ගිම් නිවූ අතීතේ කටුකොහොල් බෝමයි නිම් නොවූ සෙනෙහේ සොයන්නේ ඔබමයි ‍සිම්පතේ ඩුවෙල් සිම් අද යළිත් පාළුයි පෙම්පතේ නැත්තේ නුඹේ නම පමණයි...

    No contents