කඩේ යන එවුන් වරෙල්ලකෝ

කීයක් දෙනවද?

  • රු 100 - 499

    Votes: 4 21.1%
  • රු 500 - 999

    Votes: 1 5.3%
  • රු 1000 - 4999

    Votes: 0 0.0%
  • රු 5000 - 9999

    Votes: 3 15.8%
  • රු 10000 - 19999

    Votes: 1 5.3%
  • රු 20000 හො ඊට වැඩි

    Votes: 10 52.6%

  • Total voters
    19

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ උඹලා තමන්ගේ පක්ශෙට සපෝට් එකට හරි වෙන පක්ශෙකට මඩ ගහන්න හරි දාන එක thread එකකට කීයක් හම්බ වෙනවද කියලා දාපන් බලන්න. නැත්තන් මෙච්චර thread දාන්න පුකේ අමාරුවක් නෑනේ කාටවත්. ඇත්තම දාපන්.
     
    • Like
    Reactions: kasun_kbp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,028
    113
    දෙහිවල
    කොලබ අවට කට්ටිය සෙට් එන්න මේකට. සිට් නැති උනත් පිටිපස්සේ ඉදන් බලන්න පුළුවන් :yes:

    නිරුපා මිස් ඉන්නවා පලවෙනි කතාබහට

    4Lb0Hsj.jpeg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    දිනන සජිත්... ☎️ X. එක පෝස්ටර් එකක් රු 0.50
    දිනන අනුර.... 🧭 X. එක පෝස්ටර් එකක් රු 0. 20
    පුළුවන් ශ්‍රී ලංකා... 🛢️X. එක පෝස්ටර් එකක් රු 1.00

    මේ ගානට කරන්න පුළුවන් මට... ගෙවන්න කැමති අය මාව හයාර් කරන්න...
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එකම සෙට් එක උදේ ඉදන් හවස් වෙනකම් වැඩනෙ thread එකකට ලොකු ගානක් වෙන්න බෑ
     
    Sen-lu

    Well-known member
  • mokek hari meke dana thread walata salli gewanawa nam uge mole check karanna ona
    මම දන්න පොරක් ඉන්නව මහින්දානන්ද ගාව. ඌ මහින්දානන්දගෙ රැස්වීම් කරනව. FB එකව්න්ට් කීපයක් තියාගෙන පෝස්ට් ෂෙයාර් කරනව. අරූගෙ පෝස්ටර් ගහන්න යනව. ඔය සේරම කරනවට ඌට මාසෙකට ගානක් තමා දෙන්නෙ. පොර හැබැයි කවදාවත් අපිත් එක්ක දේසපාලනය කියවන්න එන්නෙ නෑ. ඒක හින්ද වාතයක් නෑ. මේකෙ පෝස්ට් දාන ගොඩක් උනුත් එහේම වෙන්න ඇති.

    බලපංකො මේකෙ පෝස්ට් ගහන ගොඩක් උන් කොච්චර රිසෝස්ෆුල් උන්ද කියල 2010 වීඩියෝ එකක් උනත් ශනිකව දානව. සාමාන්‍ය රස්සාවක් කරගෙන එදිනෙදා වැඩකරගෙන ඉන්න උං ගාව ඕව තියෙනවද අනික ඔච්චර කතාවෙන් කතාව ඇනලයිස් කරකර දාන්න වෙලාව තියෙනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ

    ඔව් NPP එකේ ලෝගේ එකම දාගෙන දැනට දෙන්නෙක් වැඩට බැහැලා ඉන්නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම දන්න පොරක් ඉන්නව මහින්දානන්ද ගාව. ඌ මහින්දානන්දගෙ රැස්වීම් කරනව. FB එකව්න්ට් කීපයක් තියාගෙන පෝස්ට් ෂෙයාර් කරනව. අරූගෙ පෝස්ටර් ගහන්න යනව. ඔය සේරම කරනවට ඌට මාසෙකට ගානක් තමා දෙන්නෙ. පොර හැබැයි කවදාවත් අපිත් එක්ක දේසපාලනය කියවන්න එන්නෙ නෑ. ඒක හින්ද වාතයක් නෑ. මේකෙ පෝස්ට් දාන ගොඩක් උනුත් එහේම වෙන්න ඇති.

    බලපංකො මේකෙ පෝස්ට් ගහන ගොඩක් උන් කොච්චර රිසෝස්ෆුල් උන්ද කියල 2010 වීඩියෝ එකක් උනත් ශනිකව දානව. සාමාන්‍ය රස්සාවක් කරගෙන එදිනෙදා වැඩකරගෙන ඉන්න උං ගාව ඕව තියෙනවද අනික ඔච්චර කතාවෙන් කතාව ඇනලයිස් කරකර දාන්න වෙලාව තියෙනවද?
    elakiriye nam unique accounts 10,000 wath thiyada kiyala sure naha
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බලපංකො මේකෙ පෝස්ට් ගහන ගොඩක් උන් කොච්චර රිසෝස්ෆුල් උන්ද කියල 2010 වීඩියෝ එකක් උනත් ශනිකව දානව. සාමාන්‍ය රස්සාවක් කරගෙන එදිනෙදා වැඩකරගෙන ඉන්න උං ගාව ඕව තියෙනවද අනික ඔච්චර කතාවෙන් කතාව ඇනලයිස් කරකර දාන්න වෙලාව තියෙනවද?
    :yes:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    | පක්ෂය කුමක් උවත්, දාන දාන ත්‍රෙඩ් එක reverse කරන්න අවශ්යද? දැන්ම සම්බන්ද කරගන්න. |
    | Rs. 3,000.00 (5,000.00) විශේශ වට්ටම් සහිතව. |
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
     
    Sen-lu

    Well-known member
  • ඔව් NPP එකේ ලෝගේ එකම දාගෙන දැනට දෙන්නෙක් වැඩට බැහැලා ඉන්නේ
    ඔව් උන්ට ජොබ් එක විදිහටම කඩේ යන උන් අනිවාර්යයෙන්ම ඉන්නව.
    elakiriye nam unique accounts 10,000 wath thiyada kiyala sure naha
    10,000? ඇක්ට්ව් යුනීක් එකව්න්ට් 500ක්වත් නෑ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,028
    113
    දෙහිවල
    අනේ බන්. චන්දයක් දාන්න එන්න කියුවම දාපු එක අනුන්ට පේනවනම් චන්ද 500යි. අනිත් උන්ට පෙන්නේ නැත්නම් චන්ද 750යි.
    චන්ද 1000ක් නැති කිරියේ නුල් දාලා හැමිනෙන්න කැම්පේන් කරන උන්ට පිස්සුද?

    මේක උන්ට අනුව උන්ගේ පක්ෂෙට නුලක් දැම්මොත් අම්මට සිරි. උන්ගේ පක්ෂෙට ඇරෙන්න වෙන නුලක් දැම්මොත් පෙඩ් එකවුන්ට්ස්. .උන්ගේ පක්ෂෙට කඩේ ගියොත් පට්ට පොර. එරෙහිව වචනයක් කියුවොත් කැම්පේන් පොර.
    මොංගල් කැරියෝ. හුත්තේ තියරි

    අවතාරේට අපේක්ෂකයා දාගෙන ඉන්න උන් තමයි උදෙන්ම ගිහින් අනිත් එකාට කතිරේ ගහන්නේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    රටකට ඕනෑ අපමණ අගයක් - හෙටකට ඕනෑ සීලරතන යුගයක්

    අපි නම් ඩි කා වැඩ කරන්නෙ නෑ, , පිං වලට තමයි ලැදියාව, යන තැනකට නෙහ් කරන දෙයක්?
     
    • Love
    Reactions: Ysa Karu