ටයර් වල ගණන් කොහොමද
සිංහළු,
ඉස්සරහ ටයර් ගෙඩි දෙක දාන්න කාලෙ හරි දැන්. හණ මතු වෙලා තියෙන්නෙ :sorry:
පස්සහ නං තව 10ක් වගේ දුවන්න පුළුවන්.
කියපල්ලකො ටිකක් අඩු ගානකට දෙය්යන්ගෙ පිහිටෙන් 30,000 - 40,000ක් විතර දුවගත්ත ඇහැකි ටයර් ගෙඩි දෙකක්.
සයිස් එක 185/65/R15 :cool:
මේ ඉක්කන් එකේ මන් දැක්ක දෙකක්...