ලොකේ අමුතු තැන්
1. චිම්බරාසෝ, එක්වඩෝර් – පෘථිවි කේන්ද්‍රයේ සිට දුරම ස්ථානය.
පෘථිවි කේන්ද්‍රයේ සිට සැතපුම් 3,967 පිහිටි මේ ප්‍රදේශය එවරස්ට් කන්දේ මුදුනට ඇති දුරටත් වඩා වැඩී.
2. ඩලොල්, ඉතියෝපියාව – මිනිසුන් ජීවත්වෙන උණුසුම්ම තැන.
මුහුදු මට්ටමින් අඩි 380ක් පහළට තියන මේ අවපාතයේ වායුගෝල...