මම කලින් ත්රෙඩ් එකකින් (Simple Keylogger Using Java) ඔයාලට පෙන්නුවා ජාවා වලින් සරල keylogger එකක් හදන්නේ කොහොමද කියල , මම ඉතින් ඉන්න ගමන් එක තව ටිකක් වැඩි දියුණු කලා.මේ අලුත් keylogger එකේදී වෙන්නේ , අපි mouse එක click කරන වාරයක් වාරයක් පාසා Screenshot එකක් ගහල එක save කරගන්නවා.ඒ වගේම අපි...