මචන්ලා ජොබ් එකක් හොයාගන්න තියෙනවද , රාගම , කඳාන , ජා-ඇල , ඒකල අවට ගෑනු ළමයෙක්ට.එයා දැනට operation executive කෙනෙක් හැටියට අවුරුදු 4ක් ඉදන් වැඩ කරනවා , එයාට එතනින් අයින් වෙන්න ඕනෙලු , ඇත්තටම පඩිය මදි නිසා.salary එක 20ක් වගේ ගන්න පුළුවන් මම කිව්ව පැති වල අවට ගෑනු ළමයෙක්ට හරියන ජොබ් එකක් තියෙනවනම්...