1. Mr PERERA

    Department Of Motor Traffic - Werahara

    පසුගිය දවසක මම ගියා වේරහැර RMV එකට. මගේ ලයිසන් එකේ වැඩකට. එතනට ගියාම මට තේරුම් ගිය දෙයක් තමයි ගොඩක් මිනිස්සු නොදැනුවත් කම නිසා බොහෝ අපහසුතා වලට පත් වෙනවා. ඒ වෙලාවේ මට හිතුනා මට පුලුවන් තරමින් දැණුවත් කිරීමක් කරා නම් හැමෝටම වැඩක් වෙයි කියන එක. ඒ නිසා හිතුවා ත්‍රෙඩ් එක කරන්න. එහෙනම් ඔන්න වේරහැර...
  2. Mr PERERA

    මන්නාරම

    ත්‍රස්තවාදී යුද්ධය නිසා නැති වෙච්ච දේවල් අප්‍රමානයි. දැන් ඒ කාලේ ඉවරයි. ගොඩක් අය උතුරට යනවා උතුරුපලාතේ අසිරිය විඳගන්න. ඒ වගේම ගොඩක් අය තාමත් නොයන අපූරු පැත්තක් තමයි මන්නාරම. මන්නාරම කියන්නේ මන්නාරක් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය. භූමි ප්‍රමානය ව.කි.මී. 27.85යි. ජනගහනය 2007 සංගනනයට අනුව 22851යි...
  3. Mr PERERA

    රජයේ~පත්වීම්

    රජයේ රැකියාවක් ලබා ගන්නවා කියන එක සමාජයේ ඕනෑම මට්ටමක ඉන්නා පුද්ගලයෙකුගේ බලාපොරොත්තුවක්. ඉහලට ඉගෙන ගත් නොගත් හැමෝම එහෙමයි. හොඩක් වෙලාවට රජයේ රැකියා සඳහා බඳවා ගන්නේ තරඟ විභාග මගින්. රජයේ පුරප්පාඩු පවතින ආයතන වල ඇබෑර්තු රජයේ ගැසට් පත්‍රයේ පලකිරීම මගින් බඳවා ගැනීම සිදු කිරීමයි නිවැරදි ක්‍රමය. රජයේ...
  4. Mr PERERA

    කොල්ලාගේ~යාලුවා

    කොල්ලාගේ~යාලුවා කියවලා බලන්ටකෝ ;) Four friends, who hadn't seen each other in 30 years, reunited at a party. After several drinks, one of the men had to use the rest room. Those who remained talked about their kids. The first guy said, 'My son is my pride and joy. He started working at a...
  5. Mr PERERA

    Sri Lanka Post

    හැමදාම කෝච්චි දාන්නත් බෑනේ. ඒක නිසා හිතුවා කට්ටියගේ දෙනුමට යමක් එකතු කරන්නා ඕනා කියලා. තව කරුණු කිහිපයක් මතක් කරන්නට ඕනා. මාතෘකාව ඉංග්‍රීසියෙන් දාන්න හේතුව තමයි Google Search කරණ අයට පහසුවක් වෙන්න. මගේ ලකින් ත්‍රෙඩ් ඔක්කොම සිංහල මාතෘකාවලින් ආපු ඒවා. ඒ වගේම ත්‍රෙඩ් කරෙත් සිංහලෙන්මයි. පැමිනිලි...
  6. Mr PERERA

    තව~කෝච්චි

    ඕමන්තෙයි ත්‍රෙඩ් එකට බොහෝ ප්‍රතිචාර තිබුනා. ඒ ත්‍රෙඩ් එකට කමෙන්ට්ස් හා රෙප් පොයින්ට්ස් ලබා දුන්න හැමෝටම මුලින්ම ස්තූති කරන්න කැමතියි.කෝච්චි වලට එලකිරි එකේ ලොකූ ඉල්ලුමක් තියනවා. අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට අපූරූ පින්තූර ටිකක් හම්බ වුනා. ඒක නිසා හිතුවා තව ත්‍රෙඩ් එකක් කරන්න ඕනා කියලා. අපි...
  7. Mr PERERA

    Updates on Migara's Situation

    මිගාරගේ මව් පුවරුවේ අලුත්ම තත්වය. අපේ වාසනා කේක් මිගාරගේ මව් පුවරුවේ ගැටලුවක් ඇති වූ බව මම ඊයේ උණුසුම් පුවත් තුලින් ඔබ වෙත ගෙන ආවා. ඒ පිළිබඳ අලුත්ම තත්වය ගෙන එන්නයි මේ සූදානම. අද උදෑසන කාලයේ මිගාර මව් පුවරුවත් රැගෙන යුනිටි ප්ලාසා හී අදාල වෙලඳ ආයතනය ව්එත ගිය බව මට දැන ගන්නට ලැබුනා. මිගාර මෙම...
  8. Mr PERERA

    Breaking News (migaramk)

    මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්. අපේ වාසනා කේක් අදිපති මිගාර මහතාගේ පුද්ගලික පරිගනකයේ මව් පුවරුව අක්‍රීය වී ඇති බව මේ දැන් දැනගන්නට ලැබුනා. පරිගනකයේ දෝශයක් උදෑසන සිට පැවතුන බවත් ඒ පිළිබඳ පරීක්ෂන කරගෙන යන බවත් ඒ මහතා උදෑසන දුරකතනයෙන් මා හා පවසා සිටියා. ගැටලුව ඇත්තේ මව් පුවරුවේ බවත්එය පිලිස්සී...
  9. Mr PERERA

    ඕමන්තෙයි~කි.මී.165.09

    ඕමන්තෙයි~කි.මී.165.09 කුරිරු යුද්ධයෙන් උතුරු දුම්රිය මාරිගයට වෙච්ච විනාසේ යුද්ධයෙන් පස්සේ ඔයාලාට දැක බලා ගන්නට පුලුවන් උනා. ඒ ගැන මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මතක ඇති. යුද්ධය නිසා උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය වවුනියාවට වෙනකන් සීමා උනා. උතුරු දුම්රිය මාර්ගය නැවත සෑදීමේ ව්‍යාපෘතිය "උතුරු මිතුරු"...
  10. Mr PERERA

    අද~ත්‍රෙඩ්~එක

    හැමෝටම සුභ උදෑසනක් කිව්වා එහෙනම්. අද පෝය දවස. නිවාඩු දවසේ ගෙදර ඉන්න අයට බලන්න ත්‍රෙඩ් එකක් දාන්න ඕනා කියලා හිතුවා. රේඩියෝ වල තියනවානේ අසන්නන්ගේ ඉල්ලීම්. එලකිරි එකේ තියෙන්නේ බලන්නන්ගේ ඉල්ලීම්. අද අවස්ථාව අසන්නන්ගේ ඉල්ලීම් වලට නෙමෙයි. බලන්නන්ගේ ඉල්ලීම් වලට. අද ත්‍රෙඩ් එක කොයි වගේ එකක් වෙන්න...
  11. Mr PERERA

    King Dutugamunu Vs Professor X

    දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න? ඔබත් මමත් හැමෝම පොඩි කාලේ කාටූන් බැලුවා. තවමත් ඒවා දකිනකොට අපේ පොඩි කාලේ මතක් වෙනවා. කුඩා කාලයේ අපි හරි ආසයි සුපිරි වීරයන්ගේ කාටූන් බලන්න. මට මතකයි පොඩි කාලේ ස්ටිකර් පොත් පවා අපි එකතු කලා...
  12. Mr PERERA

    කෝච්චි~පෙරේරා

    මට මේ දවස් වල අලුත් නමක් පට බැදීලා තියෙනවා. ඔය නමට මූලික වෙලා කටයුතු කරපු සාමාජිකයෝ 3 දෙනෙක් ගැන මතක් කරන්න ඕනා. මුලින්ම ඔය නම දාපු අපේ මල් බබා. පිටි පස්සෙන් මුගේ නමට එල්ලන්න ඕනා B.A. කියලා. ඊට පස්සේ අපේ අර පුස් කේක් කඩේ බඩ ලොකු මුදලාලි. වාසනා කේක් මිගාර. අවසානයට අර අපේ රස්තියාදු ගහන එකා රට වටේ...
  13. Mr PERERA

    කොටු~Part~II

    ලංකාවේ බලකොටු ගැන ත්‍රෙඩ් එකේ දෙවනි කොටස තමයි මම මේ ආරම්භකරන්න යන්නේ. පළමු කොටස නොදැකපු අයට පහල ලින්ක් එක මගින් ඒක බලාගන්න පුලුවන්. Click Here 9. මාතර කොටුව මාතර කොටුව සෑදුවේ පෘතුගීසී ජාතිකයෝනේ 1550 වසරේ. නමුත් අද තියන කොටුව සාදලා තියෙන්නේ ලන්දේසීන් විසින්. අදටත් බොහොම හොඳ තත්වයේ තියෙනවා...
  14. Mr PERERA

    කොටුවක්~පනිමු?

    කොටුවක්~පනිමු? සාමාන්‍ය ජීවිතයේ කොටුවක් පනිනවා කියන්නේ අමුතු තේරුමක් තියන දෙයක්. ඒ ගැන නෙමෙයි මම කතා කරන්න යන්නේ. අපේ රටේ තියෙන කොටු ගැන. එක එක ස්ථානවල කොටු තියනවා. මොනවාද මේ කොටු? ඇයි මේවා හැදුවේ. මම කතා කරන්න යන්නේ මේ අපේ රටේ තියන කොටු ගැනයි. කොටුවක් කියන්නේ රටේ හරි නගරයක හරි ආරක්ෂාවට ගල්...
  15. Mr PERERA

    Thread rate karamu!

    මම මේ කියන්න යන්නේ එච්චර ලොකු දෙයක් ගැන නම් නෙමෙයි. ඒත් මේ දේ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනා කියලා හිතුනා. එලකිරි එක සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ ත්‍රෙඩ්ස් වලින්. එලකිරි සාමාජිකයෝ ඔක්කොම පෝස්ට් කරන්නේ ත්‍රෙඩ්ස්. මේ ත්‍රෙඩ්ස් වලට හැමෝම Reputation Point System එකක් එලකිරි වෙබ් අඩවියේ තියනවා කියලා හැමෝම...
  16. Mr PERERA

    අංගුලිමාල~තෙරණුවෝ.(නොදත්~දේ)

    අංගුලිමාල~තෙරණුවෝ.(නොදත්~දේ) සිතුවම : ගයාන් චානුක විදානපතිරණ හැමෝටම තෙරුවන් සරණයි. එක දිගටම සංචාර ගැන ත්‍රෙඩ්ස් දාපු නිසා අද හිතුවා ඔයාලාගේ දැනුමට යමක් එකතු කරන්න. අංගුලිමාල චරිතය අපිට පොඩි කාලේ ඉඳලාම බොහෝම පුරුදු චරිතයක්. පාසලේදී, ඒ වගේම දහම් පාසලේදී අහින්සක අංගුලිමාල වූ හැටිත්, අංගුලිමාල...
  17. Mr PERERA

    අලිමංකඩ

    අද මගේ ත්‍රෙඩ් එකෙන් කියන්න යන්නේ අපේ උතුරු පලාතේ තවත් බොහෝම වැදගත් ඒ වගේම දිගු ඉතිහාසයක් තියන තැනක් පිළිබඳව. ඒ තමයි අලිමංකඩ. උතුරු පලාතේ පිහිටා ඇති මේ නගරය යාපනය අර්ධද්විපයට ඇති ඇතුල්වීමේ දොරටුව කිවොත් මම නිවැරදී. ඒ වගේම අතීතයේ පැවති විශාලම ලුණුලේවාය පිහිටා තිබුනේත් අලිමංකඩයි. ඈත අතීතයේ...
  18. Mr PERERA

    පේදුරු~තුඩුව

    මම කියන්න යන්නේ පුද්ගලිකවම මම ලංකාවේ යන්න බොහෝම කැමති තැනක්.පොඩි කාලේ ඉඳලාම මේතනට යන්න මම බොහෝම කැමැත්තෙන් හිටියේ. නමුත් දශක ගනනක් තිස්සේ පැවැතුන කාලකන්නි යුද්ධය නිසා ඒකට හැකියාවක් ලැබුනේ නෑ. නමුත් දැන් ඒ කුරිරු සටන නිමවෙලා. අපේ රටේ ඕනෑම තැනක යන්න අපිට නිදහස ලැබිලා. මම අද කියන්න යන්නේ අපේ රටේ...
  19. Mr PERERA

    How to Minimize Windows Live Messenger to System Tray in Windows 7~මම දන්නා~දේ~3

    How to Minimize Windows Live Messenger to System Tray in Windows 7~මම දන්නා~දේ~3 මේක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි. මම හැම තැනම හොයපු දෙයක්. වින්ඩෝස් 7 පාවිච්චි කරණ ගොඩක් අය ඇති මෙතන. වින්ඩෝස් 7 වල තියන අනෙක් වින්ඩෝස් සංස්කරණ වල නැති ලොකු වෙනස් කමක් තමයි වින්ඩෝස් 7 වල තියන වෙනස් විදියේ ටාස්ක්...
  20. Mr PERERA

    How to Customize Windows 7 Logon Background Wallpaper Screen~මම~දන්නාදේ~2

    How to Customize Windows 7 Logon Background Wallpaper Screen~මම~දන්නාදේ~2 How to Customize/Change Windows 7 Logon Background Wallpaper Screen කිසිම Third party software එකක් භාවිතා කරන්නේ නැතුව වින්ඩෝස් 7 Welcome Screen එකේ Back Ground Wallpaper එක වෙනස් කරගන්න විදිය තමයි මේ. මේ දේ කරන්න...

    No contents